මචන් මම UCSC එකේ Cybersecurity MSc එක කරගෙන යනව. මගෙ job එකත් එක්ක පට්ට අමාරුයි බන් time manage කරගන්නත්. ආසාවට පටන් ගත්තට දැන් නම් වහක් වෙලා තියෙන්නෙ. Trending cyber security research topics මොනවද බන් මේ දවස්වල. කරපු research එකක් නැද්ද කා ලගවත්. කොප්ප ගහන්න නෙමෙයි මචන්. Research එක කරගෙන යන්න Idea එකක් ගන්න.
ලොකු උදවුවක්.
ලොකු උදවුවක්.








