📛දර ලිප නිසා ලාංකීය මව්වරුන් සෞඛ්‍ය අවධානමක!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    HBmSDbW.jpeg

    "දර ලිපක් නිසා දිනකට ආඝ්‍රාණය කරනු ලබන දුම් ප්‍රමාණය සිගරට් පැකට් දෙකක් බිව්වට වඩා වැඩියි"

    මීට දශක කීපයකට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කෙරුණේ දර ලිප්ය.මුළුතැන්ගෙයි විවෘත කොටසක දර, වලං, වියලි ඖෂධ ආදිය අසුරා තැබුණු ලිපට ඉහළින් පිහිටි මැස්ස ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ 'දුම' යනුවෙනි.

    එකල, දර ලිප අසල ආහාර පිසින මව හෝ ආච්චිඅම්මා අසල දැවටීමට කුඩා දරුවෝ ද කැමැත්තක් දැක්වූහ. දුම් දමමින් පිසෙන ව්‍යංජනයක හෝ රසකැවිල්ලක රස බැලීමට අවස්ථාව හිමිවීම ඊට හේතුවක් විය හැක.

    එවැනි දර ලිප් සහිත මුළුතැන් ගෙවල් එකල වැඩි වශයෙන් පිහිටා තිබුණේ නිවසින් පිටත වාතය හොඳින් සංසරණය වන ආකාරයෙනි.

    ළමා වියේ එවැනි සුන්දර මතකයන් තබා ගිය දර ලිප, අද රකුසෙකු බවට පත්ව ඇති බව පර්යේෂණ මගින් සොයා ගනු ලැබ ඇත.

    ශ්‍රී ලංකාවේ පවතින ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන්, දුම්වැටි පානය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් හා සමාන රෝග සහ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව මහනුවර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පවසයි.

    ඔහු පෙන්වාදෙන පරිදි, ඉහත කී අවදානමට වැඩිවශයෙන්ම මුහුණ දෙනු ලබන්නේ මව්වරුන් ඇතුළු ගෘහණියන්ය.
    දර ලිප නිසා ඇතිවන රෝගී තත්ත්වයන්, ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සෙසු දකුණු ආසියානු රටවල, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකානු රටවල ද දැකිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
    "ඉස්සර අපේ ග්‍රාමීය පරිසරය තුළ කුස්සිය තිබුණේ ගෙදරට පිටින්. මෑත කාලයේ දියුණුවත් සමග ඉඩ ප්‍රමාණය අඩුවීම නිසා මුළුතැන්ගෙය තිබෙන්නේ නිවස තුළමයි," ඔහු පැවසීය.

    "දර ලිප පාවිච්චි කිරීමේදී අපි ඊට ප්ලාස්ටික්, පොලිතින්, භූමිතෙල් වගේ දේවල් දානවා. දර ලිපෙන් නිකුත්වන ඒ දුමෙන් ශරීරයට ඉතාමත් අහිතකර කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ අංශු පිට වෙනවා."

    "දිනපතා සිගරට් පැකට් දෙකක්"

    ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම සිරුරට අහිතකරයි

    "ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම සිරුරට අහිතකරයි"

    එසේ එක් දර ලිපක් දැල්වීමෙන් හටගන්නා දුම, දුම්වැටි 75 - 150 ත් අතර ප්‍රමාණයකින් නිකුත් වන දුමට සමාන බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

    "පොඩ්ඩක් හිතලා බලන්න, කුස්සියක දර ලිපක් තිබෙනවා. ඒක පත්තු කරනවා. එතන මවක් හෝ ගෘහිණියක් බොහෝවිට ඉන්නවා. එතන ළමයි හෝ ගෙදර සාමාජිකයන් වාඩි වී සිටිනවා. මේ අය ඒ දුම දිනපතාම ආඝ්‍රාණය කරනවා," වෛද්‍ය මැදගෙදර විස්තර කළේය.
    "එසේ ආඝ්‍රාණය කරන දුම් ප්‍රමාණය දිනපතා සිගරට් පැකට් දෙකක් බිව්වට වඩා වැඩියි."

    දුම් පිටවීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම සහ පසුදින ලිප දල්වා ගැනීම පහසු කර ගැනීම සඳහා "අළුයට ගිනි" තබා ගැනීම හේතුවෙන්, එකී විෂ සහිත වායු රාත්‍රිය පුරා නිවස ඇතුළත සංසරණය වන බව ද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

    දර ලිප නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට කාන්තාවන් වැඩිවශයෙන් ගොදුරුවන බව කී ඔහු, "ඔවුන්ට දුම්වැටි පානයෙන් ඇතිවන COPD රෝගය හැදෙනවා, පෙනහළු පිළිකා ඇති වෙනවා, ඇදුම රෝග තත්ත්වය වැඩි වෙනවා සහ පටක හානි සිදුවෙනවා," යනුවෙන් සඳහන් කළේය.
    ඒ හේතුවෙන් දුම්බීම හෝ ඊටත් වැඩි හානියක් සිදුවිය බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර කියා සිටී.
    මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපානවා,

    "මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපානවා"

    ඉහත කී අවදානම පිළිබඳ අවධානය යොමු කර, දර ලිප නිවසෙන් පිටත ස්ථානයක තබා ගන්නා ලෙස නිර්දේශ කරන විශේෂඥ වෛද්‍යවරයා, නිවස තුළ ලිපක් ඇත්නම්, වාතාශ්‍රය හොඳින් පිටවන සේ මුළුතැන්ගෙයට විශාල ජනෙල් යොදා, ඉහත කී තත්ත්වය තරමක් දුරට පාලනය කළ හැකි බව සඳහන් කළේය.

    දර ලිපෙන් සිදුවන හානියට අමතරව ගෘහස්ථ වායු දූෂණය සඳහා බලපාන තවත් හේතු තිබේද?​

    ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම ද සිරුරට අහිතකර බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පෙන්වා දෙයි.
    "මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා. මගේ රෝගීන් ගොඩක් ඉන්නවා එහෙම වුණු. සාස්තර කියන ලෙඩෙක් ඉන්නවා මගෙන් ප්‍රතිකාර ලබා ගන්න. එයාගේ පණ බේරගත්තේ ගොඩක් අමාරුවෙන්."

    මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපාන බව පවසන වෛද්‍යවරයා එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනෙල් විවෘතව තබන ලෙස නිර්දේශ කරයි.

    මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා

    "මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා"

    සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යට හානි කරයි,

    "සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යට හානි කරයි"

    එසේම, කාමරයටම අළලා ඉදිකර ඇති නාන කාමර (Attached Bathroom) නිතර වසා තැබීම හේතුවෙන් ඒවායේ බිත්ති මත වර්ධනය වන දිලීර, පෙනහළුවලට හානිකර බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
    එවැනි නාන කාමර තුළ තබා ඇති ෂැම්පු, සුවඳ විලවුන් වැනි දෑ වෙතින් වාෂ්ප වන රසායනික අංශු දීර්ඝ කාලයක් ආඝ්‍රහණය කිරීම හේතුවෙන් ද සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බව කී වෛද්‍යවරයා "දොර ජනෙල් විවෘත කර තැබීම ඉතා වැදගත්," යනුවෙන් සඳහන් කළේය.

    එසේම නිවස තුළ ව්‍යාපාරයක් වශයෙන් රෙදි මැසීම ඉතාමත් අනතුරුදායක බව ද ඔහු පෙන්වා දෙයි.

    "රෙදිවල තිබෙන දූවිලි අංශු පෙනහළුවලට ගිහින් දරුණු රෝග තත්ත්වයක් ඇති වෙනවා. මුල් අවස්ථාවේ සොයා ගැනීමට නොහැකි වුණොත් ජීවිතක්ෂයට පවා පත්වෙනවා."

    එසේම, වී වැනි ධාන්‍ය වර්ගවල 'කාටුව', සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යයට හානි කර බව පවසන ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර අඩක් නිම කළ නිවාසවල පවතින අධික දූවිල්ල හේතුවෙන් ද පෙනහළු ආශ්‍රිත රෝග ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.

    දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර මේ, බීබීසී සිංහල 2018 වසරේ "ශ්‍රී ලංකාවේ දර ලිප් සහ ගෘහස්ථ වායු දූෂණය: නොකළ යුතු දේ මොනවාද?" මැයෙන් කළ විමර්ශනයකි.

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    සරත් වීරසේකර කියන්නේ බල්ලෙක්ට දාව ඉපදුන එකෙක්.
     
    • Like
    Reactions: YelaWolf

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මාත් ගමක තමයි හිටියෙ. දර වලින් තමයි ඒ දවස්වල ඉව්වෙ. ඔය කියන ලෙඩනන් තිබුන් නෑ ඉතින්.ඔය ලෙඩ තියා මෙලෝ ලෙඩක් තිබ්බෙ නෑ. සේරම වදකාරයො අවුරුදු 80 පන්නල හිටිය 😅 හැබැයි හොඳට ඉඩ තියෙන තැන්වල තමයි උයන පිහන වැඩ කරේ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජපානේ මිනිස්සු තමා ලෝකෙ වැඩිම කල් ජීවත් වෙන්නේ මේ ගොන් බයි පොන්නයට අනුව උනුත් උයන්නේ දර වලින්..

    මාත් ගමක තමයි හිටියෙ. දර වලින් තමයි ඒ දවස්වල ඉව්වෙ. ඔය කියන ලෙඩනන් තිබුන් නෑ ඉතින්.ඔය ලෙඩ තියා මෙලෝ ලෙඩක් තිබ්බෙ නෑ. සේරම වදකාරයො අවුරුදු 80 පන්නල හිටිය 😅 හැබැයි හොඳට ඉඩ තියෙන තැන්වල තමයි උයන පිහන වැඩ කරේ
    ආටිකල් එකේ මුල ටික කියවපන් මෝඩයා..
     
    • Haha
    Reactions: Glitch

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ආටිකල් එකේ මුල ටික කියවපන් මෝඩයා..
    කියෝල තමයි ලිව්වෙ. මේකෙ තියෙන එක හරි කියල මං කියන්නෙ
    PS- මෝඩයා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කියෝල තමයි ලිව්වෙ. මේකෙ තියෙන එක හරි කියල මං කියන්නෙ
    PS- මෝඩයා

    තෝ ගොඩේ බයියෙක් උනාට නගරේ ගෙවල් හදලා තියෙන්නේ ගමේ විදිහට නෙමෙයි නගරේ විදිහට..ගොඩේ සක්කිලි බල්ලෙක් බලේට ඇවිත් රටම හොරා කාලා දැන් කියනවා දර වලින් උයන්නලු..අනේ හුකේ..

    ඉන්නේ පැලේ රෙන්නේ කැලේ බයියොන්ටනම් අදාලම නැහැ තමා

    මීට දශක කීපයකට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කෙරුණේ දර ලිප්ය.මුළුතැන්ගෙයි විවෘත කොටසක දර, වලං, වියලි ඖෂධ ආදිය අසුරා තැබුණු ලිපට ඉහළින් පිහිටි මැස්ස ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ 'දුම' යනුවෙනි.

    එකල, දර ලිප අසල ආහාර පිසින මව හෝ ආච්චිඅම්මා අසල දැවටීමට කුඩා දරුවෝ ද කැමැත්තක් දැක්වූහ. දුම් දමමින් පිසෙන ව්‍යංජනයක හෝ රසකැවිල්ලක රස බැලීමට අවස්ථාව හිමිවීම ඊට හේතුවක් විය හැක.

    එවැනි දර ලිප් සහිත මුළුතැන් ගෙවල් එකල වැඩි වශයෙන් පිහිටා තිබුණේ නිවසින් පිටත වාතය හොඳින් සංසරණය වන ආකාරයෙනි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තෝ ගොඩේ බයියෙක් උනාට නගරේ ගෙවල් හදලා තියෙන්නේ ගමේ විදිහට නෙමෙයි නගරේ විදිහට..ගොඩේ සක්කිලි බල්ලෙක් බලේට ඇවිත් රටම හොරා කාලා දැන් කියනවා දර වලින් උයන්නලු..අනේ හුකේ

    මීට දශක කීපයකට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කෙරුණේ දර ලිප්ය.මුළුතැන්ගෙයි විවෘත කොටසක දර, වලං, වියලි ඖෂධ ආදිය අසුරා තැබුණු ලිපට ඉහළින් පිහිටි මැස්ස ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ 'දුම' යනුවෙනි.

    එකල, දර ලිප අසල ආහාර පිසින මව හෝ ආච්චිඅම්මා අසල දැවටීමට කුඩා දරුවෝ ද කැමැත්තක් දැක්වූහ. දුම් දමමින් පිසෙන ව්‍යංජනයක හෝ රසකැවිල්ලක රස බැලීමට අවස්ථාව හිමිවීම ඊට හේතුවක් විය හැක.

    එවැනි දර ලිප් සහිත මුළුතැන් ගෙවල් එකල වැඩි වශයෙන් පිහිටා තිබුණේ නිවසින් පිටත වාතය හොඳින් සංසරණය වන ආකාරයෙනි.
    Yako man kiyala na politics gana. Man kiyala thiyenne elimahane uyanakota leda hadena eka adu athi kiyala. Ubata sinhalath ba.. katha karanna danneth na 😂😂
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Yako man kiyala na politics gana. Man kiyala thiyenne elimahane uyanakota leda hadena eka adu athi kiyala. Ubata sinhalath ba.. katha karanna danneth na 😂😂
    ඉන්නේ පැලේ රෙන්නේ කැලේ බයියොන්ටනම් අදාලම නැහැ තමා..

    තොටනේ ගස් බල්ලෝ සිංහල බැරි..:lol:

    මීට දශක කීපයකට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කෙරුණේ දර ලිප්ය.මුළුතැන්ගෙයි විවෘත කොටසක දර, වලං, වියලි ඖෂධ ආදිය අසුරා තැබුණු ලිපට ඉහළින් පිහිටි මැස්ස ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ 'දුම' යනුවෙනි.

    එවැනි දර ලිප් සහිත මුළුතැන් ගෙවල් එකල වැඩි වශයෙන් පිහිටා තිබුණේ නිවසින් පිටත වාතය හොඳින් සංසරණය වන ආකාරයෙනි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    HBmSDbW.jpeg

    "දර ලිපක් නිසා දිනකට ආඝ්‍රාණය කරනු ලබන දුම් ප්‍රමාණය සිගරට් පැකට් දෙකක් බිව්වට වඩා වැඩියි"

    මීට දශක කීපයකට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කෙරුණේ දර ලිප්ය.මුළුතැන්ගෙයි විවෘත කොටසක දර, වලං, වියලි ඖෂධ ආදිය අසුරා තැබුණු ලිපට ඉහළින් පිහිටි මැස්ස ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ 'දුම' යනුවෙනි.

    එකල, දර ලිප අසල ආහාර පිසින මව හෝ ආච්චිඅම්මා අසල දැවටීමට කුඩා දරුවෝ ද කැමැත්තක් දැක්වූහ. දුම් දමමින් පිසෙන ව්‍යංජනයක හෝ රසකැවිල්ලක රස බැලීමට අවස්ථාව හිමිවීම ඊට හේතුවක් විය හැක.

    එවැනි දර ලිප් සහිත මුළුතැන් ගෙවල් එකල වැඩි වශයෙන් පිහිටා තිබුණේ නිවසින් පිටත වාතය හොඳින් සංසරණය වන ආකාරයෙනි.

    ළමා වියේ එවැනි සුන්දර මතකයන් තබා ගිය දර ලිප, අද රකුසෙකු බවට පත්ව ඇති බව පර්යේෂණ මගින් සොයා ගනු ලැබ ඇත.

    ශ්‍රී ලංකාවේ පවතින ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන්, දුම්වැටි පානය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් හා සමාන රෝග සහ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව මහනුවර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පවසයි.

    ඔහු පෙන්වාදෙන පරිදි, ඉහත කී අවදානමට වැඩිවශයෙන්ම මුහුණ දෙනු ලබන්නේ මව්වරුන් ඇතුළු ගෘහණියන්ය.
    දර ලිප නිසා ඇතිවන රෝගී තත්ත්වයන්, ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සෙසු දකුණු ආසියානු රටවල, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකානු රටවල ද දැකිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
    "ඉස්සර අපේ ග්‍රාමීය පරිසරය තුළ කුස්සිය තිබුණේ ගෙදරට පිටින්. මෑත කාලයේ දියුණුවත් සමග ඉඩ ප්‍රමාණය අඩුවීම නිසා මුළුතැන්ගෙය තිබෙන්නේ නිවස තුළමයි," ඔහු පැවසීය.

    "දර ලිප පාවිච්චි කිරීමේදී අපි ඊට ප්ලාස්ටික්, පොලිතින්, භූමිතෙල් වගේ දේවල් දානවා. දර ලිපෙන් නිකුත්වන ඒ දුමෙන් ශරීරයට ඉතාමත් අහිතකර කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ අංශු පිට වෙනවා."

    "දිනපතා සිගරට් පැකට් දෙකක්"

    ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම සිරුරට අහිතකරයි

    "ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම සිරුරට අහිතකරයි"

    එසේ එක් දර ලිපක් දැල්වීමෙන් හටගන්නා දුම, දුම්වැටි 75 - 150 ත් අතර ප්‍රමාණයකින් නිකුත් වන දුමට සමාන බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

    "පොඩ්ඩක් හිතලා බලන්න, කුස්සියක දර ලිපක් තිබෙනවා. ඒක පත්තු කරනවා. එතන මවක් හෝ ගෘහිණියක් බොහෝවිට ඉන්නවා. එතන ළමයි හෝ ගෙදර සාමාජිකයන් වාඩි වී සිටිනවා. මේ අය ඒ දුම දිනපතාම ආඝ්‍රාණය කරනවා," වෛද්‍ය මැදගෙදර විස්තර කළේය.
    "එසේ ආඝ්‍රාණය කරන දුම් ප්‍රමාණය දිනපතා සිගරට් පැකට් දෙකක් බිව්වට වඩා වැඩියි."

    දුම් පිටවීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම සහ පසුදින ලිප දල්වා ගැනීම පහසු කර ගැනීම සඳහා "අළුයට ගිනි" තබා ගැනීම හේතුවෙන්, එකී විෂ සහිත වායු රාත්‍රිය පුරා නිවස ඇතුළත සංසරණය වන බව ද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

    දර ලිප නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට කාන්තාවන් වැඩිවශයෙන් ගොදුරුවන බව කී ඔහු, "ඔවුන්ට දුම්වැටි පානයෙන් ඇතිවන COPD රෝගය හැදෙනවා, පෙනහළු පිළිකා ඇති වෙනවා, ඇදුම රෝග තත්ත්වය වැඩි වෙනවා සහ පටක හානි සිදුවෙනවා," යනුවෙන් සඳහන් කළේය.
    ඒ හේතුවෙන් දුම්බීම හෝ ඊටත් වැඩි හානියක් සිදුවිය බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර කියා සිටී.
    මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපානවා,

    "මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපානවා"

    ඉහත කී අවදානම පිළිබඳ අවධානය යොමු කර, දර ලිප නිවසෙන් පිටත ස්ථානයක තබා ගන්නා ලෙස නිර්දේශ කරන විශේෂඥ වෛද්‍යවරයා, නිවස තුළ ලිපක් ඇත්නම්, වාතාශ්‍රය හොඳින් පිටවන සේ මුළුතැන්ගෙයට විශාල ජනෙල් යොදා, ඉහත කී තත්ත්වය තරමක් දුරට පාලනය කළ හැකි බව සඳහන් කළේය.

    දර ලිපෙන් සිදුවන හානියට අමතරව ගෘහස්ථ වායු දූෂණය සඳහා බලපාන තවත් හේතු තිබේද?​

    ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම ද සිරුරට අහිතකර බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පෙන්වා දෙයි.
    "මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා. මගේ රෝගීන් ගොඩක් ඉන්නවා එහෙම වුණු. සාස්තර කියන ලෙඩෙක් ඉන්නවා මගෙන් ප්‍රතිකාර ලබා ගන්න. එයාගේ පණ බේරගත්තේ ගොඩක් අමාරුවෙන්."

    මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපාන බව පවසන වෛද්‍යවරයා එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනෙල් විවෘතව තබන ලෙස නිර්දේශ කරයි.

    මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා

    "මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා"

    සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යට හානි කරයි,

    "සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යට හානි කරයි"

    එසේම, කාමරයටම අළලා ඉදිකර ඇති නාන කාමර (Attached Bathroom) නිතර වසා තැබීම හේතුවෙන් ඒවායේ බිත්ති මත වර්ධනය වන දිලීර, පෙනහළුවලට හානිකර බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
    එවැනි නාන කාමර තුළ තබා ඇති ෂැම්පු, සුවඳ විලවුන් වැනි දෑ වෙතින් වාෂ්ප වන රසායනික අංශු දීර්ඝ කාලයක් ආඝ්‍රහණය කිරීම හේතුවෙන් ද සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බව කී වෛද්‍යවරයා "දොර ජනෙල් විවෘත කර තැබීම ඉතා වැදගත්," යනුවෙන් සඳහන් කළේය.

    එසේම නිවස තුළ ව්‍යාපාරයක් වශයෙන් රෙදි මැසීම ඉතාමත් අනතුරුදායක බව ද ඔහු පෙන්වා දෙයි.

    "රෙදිවල තිබෙන දූවිලි අංශු පෙනහළුවලට ගිහින් දරුණු රෝග තත්ත්වයක් ඇති වෙනවා. මුල් අවස්ථාවේ සොයා ගැනීමට නොහැකි වුණොත් ජීවිතක්ෂයට පවා පත්වෙනවා."

    එසේම, වී වැනි ධාන්‍ය වර්ගවල 'කාටුව', සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යයට හානි කර බව පවසන ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර අඩක් නිම කළ නිවාසවල පවතින අධික දූවිල්ල හේතුවෙන් ද පෙනහළු ආශ්‍රිත රෝග ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.

    දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර මේ, බීබීසී සිංහල 2018 වසරේ "ශ්‍රී ලංකාවේ දර ලිප් සහ ගෘහස්ථ වායු දූෂණය: නොකළ යුතු දේ මොනවාද?" මැයෙන් කළ විමර්ශනයකි.

    COPD ලෙඩෙක්ගේ නළාව තිබ්බාම ඇහෙන පෙනහලු සද්දේ අහන්න ආසද?මේකට audio upload කරන හැටි කියලා දුන්නොත් දාතැහැකි
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉන්නේ පැලේ රෙන්නේ කැලේ බයියොන්ටනම් අදාලම නැහැ තමා..

    තොටනේ ගස් බල්ලෝ සිංහල බැරි..:lol:

    මීට දශක කීපයකට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කෙරුණේ දර ලිප්ය.මුළුතැන්ගෙයි විවෘත කොටසක දර, වලං, වියලි ඖෂධ ආදිය අසුරා තැබුණු ලිපට ඉහළින් පිහිටි මැස්ස ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ 'දුම' යනුවෙනි.

    එවැනි දර ලිප් සහිත මුළුතැන් ගෙවල් එකල වැඩි වශයෙන් පිහිටා තිබුණේ නිවසින් පිටත වාතය හොඳින් සංසරණය වන ආකාරයෙනි.
    Meka hari athi kiyanna example ekak man kivve.. hama magulatama politics gava ganna epa 😂
     
    • Haha
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Meka hari athi kiyanna example ekak man kivve.. hama magulatama politics gava ganna epa 😂

    ඇයි ගෑස් නැත්තේ පොලිටික්ස් නිසා නෙමෙයිද ගං කුකුලෝ?

    මීට දශක කීපයකට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කෙරුණේ දර ලිප්ය.මුළුතැන්ගෙයි විවෘත කොටසක දර, වලං, වියලි ඖෂධ ආදිය අසුරා තැබුණු ලිපට ඉහළින් පිහිටි මැස්ස ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ 'දුම' යනුවෙනි.

    එවැනි දර ලිප් සහිත මුළුතැන් ගෙවල් එකල වැඩි වශයෙන් පිහිටා තිබුණේ නිවසින් පිටත වාතය හොඳින් සංසරණය වන ආකාරයෙනි.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මේක සත්‍ය වශයෙන්ම අදාල වෙන්නේ නගරයේ ජීවත් වෙන අඩු ඉඩකඩක් ඇති සහ වීවෘත්ත නොවු වාතනය සීමා වී ඇති කුස්සියක් ඇති ගෘහණියකට කියලා තමයි මට හිතෙන්නේ...

    ලිපියේ මුලින්ම කියා ඇති පරිදි ගමේ තියන බොහෝමයක් ගෙවල් වල තාමත් (වාසනාවකට මාගේ නිවසේත්) කුස්සිය තියෙන්නේ එලිමහනේ ඉතා හොදින් වාතාශ්‍ර‍ය ලැබෙන ලෙසටයි.

    මේක මට හිතෙන දෙයක්....

    ගම්බදව තියන පරණ කුස්සි සියල්ලම වගේ තිබුනේ කුස්සියේ බිම.. අත්තම්මලා සහ අම්මලා උයන පිහන එක වගේම උයද්දි කරන කපන කොටන සුද්දකරන දේවල් සියල්ලම කලේ බිම කොලොම්බුවක් තියලා ඒකේ ඉදගෙන හෝ කොලොම්බුවක් නැතිව නිකන්ම ඇණ තියාගෙන ඉරියව්වේ ඉදන්..

    එලෙස ඉදගෙන සිටින ඉරියව්වෙන් ඉන්න විට අපේ අම්මලා සහ අත්තම්මලාගේ බඩ හොදින් තද වෙලා පැවතීම හේතුවෙන් බඩට වගේම පිට සහ කකුලේ සියළුම මාංශපේශීන් වලට කුස්සියේ වැඩ වලටදී නොදැනීම හොද ව්‍යායාමයකුත් ලැබුනා. (උදේට මළපහ කිරීමේදී කොමඩ් භාවිතයට නොගෙන අතිතයේ මිනිසුන් සිදු කල පරිදි ඇණ තියාගෙන සිදු කිරීමේදී පාද සහ ගුදය පවතින කෝණය මත වඩාත්ම යෝග්‍යම ඉරියව්ව බව සහ එය බඩවැල් වලට හා ගුදයට අවම පීඩනයක් ඇති කරන බව අද නවීන විද්‍යාවෙන්ම ඔප්පු කර පෙන්වා දී ඇත.)

    ඊට අමතරව දුමේ ඇති ඉහලට ගමන් කිරීමේ හැකියාව සහ එලිමහන් කුස්සියේ පැවති විවෘත්ත බව නිසා මනා වාතාශ්‍ර‍යක් කුස්සිය වෙත සංසරණය වීම වගේම අත්තම්මලා සහ අම්මලා බිම ඉදගෙන සිටීම නිසා එලෙස සංසරණය වන වාතාශ්‍ර‍ය යටතේ බිම ඉදගෙන සිටීම නිසා මාරාන්තික දුමෙන් බේරී සිටිමින් ඉවුම් පිහුම් කටයුතු සහ කුස්සියේ සෙසු ක්‍රියාකාරකම් සියල්ල සිදු කරන්න අවස්ථාව සැලසුනා.

    එහෙත් කුස්සිය නවීන කරන්න ගිහිල්ලා අපේ බිරිදන්දෑවරුන් මෙන්ම සහෝදරියන් ඉල්ලන් කෙලවගත්ත සීන් එකක් උනා කියලයි මට හිතෙන්නේ.. මොකද අද නවීන කුස්සි වල එදා පැරණි කුස්සියක පැවති බිම පිහිටි ලිප දැන් ආගිය අතක් නෑ. දර ලිපක් පැවතියත් එය සකස් කර තියෙන්නේ සිටගෙන සිට ඉවුම් පිහුම් සිදු කිරීම සදහායි. දර ලිපට හදන චිමිණියත් ඇතැම් අවස්ථාවල නිසි ප්‍ර‍මිතියට නොමැති වීම නිසා වගේම ඉස්සර තිබුන ගරාදි වැටවල් කුස්සියේ නොවීම සහ ලිපියේ පවසා ඇති පරිදි කුස්සියේ ජනේල විවෘත කර නොපැවතීම හේතුවෙන් නියමිත පරිදි පිරිසිදු වාතය නොලැබීයාමෙන් දුම නවීන කුස්සියේ මාරයා වෙලා..