📛හමුදාවෙන් යොදා කරන මාධ්‍ය මර්දනය හෙලා දකිනවා - සාර්ක් මාධ්‍ය සංසදය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද (22) අලුයම ගෝල්ෆේස් හි දී ආරක්ෂක අංශ විසින් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමින් කත්මන්ඩු, ඩකා සහ නවදිල්ලිය කේන්ද්‍ර කරගත් සාර්ක් මාධ්‍ය සංසදය (SAARC Journalist Forum - SJF) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව එම සංවිධානය විරෝධය පළකර තිබෙනවා.

    “SAARC මාධ්‍යවේදීන්ගේ සංසදය (SJF) ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව, සිදුවීම තරයේ හෙළා දකී. ශ්‍රී ලංකා ප්‍රෙස් ඉන්ස්ටියුට් හි වීඩියෝ මාධ්‍යවේදීන් වන චතුරංග සහ කසුන් කුමාරගේ යන අය ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අපට දැනගන්නට ලැබුණි. ඔවුහු ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලයේ නොසන්සුන්කාරී වාතාවරණයක් වාර්තා කරමින් සිටියහ. ‘රාවය’ පුවත් පතේ හිටපු වාර්තාකරු රසික ගුණවර්ධනට ශ්‍රී ලංකා හමුදාවෙන් 16 දෙනකු පහර දී ඇත.

    ප්‍රවෘත්ති මාධ්‍යවේදියෙකු සහ hashtag Generation හී සාමාජිකයෙකු වන සබීර් මොහොමද, BBC මාධ්‍යවේදිනියක වූ ජෙරීන් සැමුවෙල්ස් හට මෙන්ම ක්‍රියාකාරිකයෙකු සහ නීතිවේදියෙකු වන නුවන් බෝපගෙට පහරදී ඇත.

    SAARC මාධ්‍යවේදීන්ගේ සංසදය මෙම සිද්ධියට විරෝධය පළ කර තරයේ හෙළා දකිමු. අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සිද්ධීන් වහා නතර කර මාධ්‍ය නිදහස සහතික කරන ලෙසත්, වරදකරුවන් වූ ආරක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු” යි එම නිවේදනයේ දැක්වෙනවා.


    F4fdR5p.jpeg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සමාවෙයල්ල රනිල් කපටි කිව්වට
    නන්දපාල ගොනාට හපන් නේ බන් මු. මොන ලබ්බටද බන් දෙනවා කිව්ව එකට ගහන්න ගියේ
    අද මම දැක්කා ජෝන්ස්ටා ඉන්නවා ෂුවර් එකට ඕකා කියන්න ඇති.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලේසි වෙන්නේ නෑ ඒකටනම්..
    ලේසි වෙන්නැහැ? පම්ක තමා! මට පේන හැටියට පොනිල මේ පාර ගේම ගහන්නෙ චීනත් එක්ක. දැන් ඌට ඇමරිකාව, එංගලන්තෙ කියන ඒව වැදගත් නැතුව ඇති!
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලේසි වෙන්නේ නෑ ඒකටනම්..
    මචන්..මේ ලන්කාවේ උන් හිතන් ඉන්න විදියට එහෙම ජාත්‍යන්තරෙන් මැදිහත් වෙන්නේ නෑ..දැක්කනේ කාලයක් ඇනොනිමස් පස්සේ ගියා ලන්කාවේ උන්.මේ ලෝකේ උන්ට මේ ලන්කාවෙන් ඇති වැදගත්කමක් නෑ..ලෝකේ මානව හිමිකම් කඩවෙන ඕනිතරම් රටවල් තියනවා හොයලා බලපන්..එහෙම කවුරුත් බේරගන්න එන්නේ නෑ..අපි පොරවල් අපිට ජාත්‍යන්තර උදව් තියනවා..ඕවා අතඇරපන් බන් දැන්වත්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    මොන ලබ්බටද බන් දෙනවා කිව්ව එකට ගහන්න ගියේ
    මුන් කවුද අපිට ජනාදිපති කාර්යාලය වෙලාවක් කියලා බාරදෙන්න කියල හිතුවද දන්නේ නෑ .
    5ට විතර නින්ද ගියා බන්. මොනවද උනේ ඊට පස්සේ ? :baffled:
     
    • Haha
    Reactions: HAneo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,658
    75,710
    113
    මචන්..මේ ලන්කාවේ උන් හිතන් ඉන්න විදියට එහෙම ජාත්‍යන්තරෙන් මැදිහත් වෙන්නේ නෑ..දැක්කනේ කාලයක් ඇනොනිමස් පස්සේ ගියා ලන්කාවේ උන්.මේ ලෝකේ උන්ට මේ ලන්කාවෙන් ඇති වැදගත්කමක් නෑ..ලෝකේ මානව හිමිකම් කඩවෙන ඕනිතරම් රටවල් තියනවා හොයලා බලපන්..එහෙම කවුරුත් බේරගන්න එන්නේ නෑ..අපි පොරවල් අපිට ජාත්‍යන්තර උදව් තියනවා..ඕවා අතඇරපන් බන් දැන්වත්..
    Sensible comment.

    BBC ekekta neluwa kiyala loku deyak wenne ne. Oka lokuwata allan dangalanne page kaarayo.

    Anith eka tama othana inna media unuth aragalayata bias wage scene ekak tiyenne. Samahara wita un lankawe origin nisa wenna athi. Hondama uda haranaya tama Lankadeepa/Dailymirror unge reporting. Media unbias wenna ona.

    Oya nalin bopage kiyana eka, gahanawa nelanawa wage talk ekak dunna mathakai 9. Dan guti kaala andanawa. Same with lahiru weerasekara.

    Yako anduwakata palayan, nathan elonawa kiyala talks deela return ekak nathi wei kiyalada mun hitanne?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    සමාවෙයල්ල රනිල් කපටි කිව්වට
    නන්දපාල ගොනාට හපන් නේ බන් මු. මොන ලබ්බටද බන් දෙනවා කිව්ව එකට ගහන්න ගියේ
    අද මම දැක්කා ජෝන්ස්ටා ඉන්නවා ෂුවර් එකට ඕකා කියන්න ඇති.
    දැන් රනිල් ට පුළුවන් මම නෙමේ අරගල කරේ කියලා. අරාගලේ යන්නේ නැතිව හිටපු උන්ට පුළුවන් අපිට ගහපු නිසා ගියේ කියලා. හැබැයි මම කියන්නේ නෑ අරගලය, රනිල් අතර සම්බන්ධයක් තියනවා කියලා අපි බලමු නේද ටිකක් යන්න දීලා. මේ ගෙවල් වලට වෙලා කීබෝඩ් පාලන පොන්නයෝ මොනවා කීවත් අපි දැක්කනෙ එදා ආමි නෙමේ නාට්ටාමි. වෙලා හිටියේ
     
    • Like
    Reactions: HAneo

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔබ විසින් ගෙන්නූ නව ශෛලය වෛද්යතුමා බෙහෙත් දීම අද හිමිදිරි උදෑසන ඇරබුවා සැත්කම් කරගැනීමට ආස රෝගීන් ගෝල්ෆේස් එකට ඇවිත් වෛදයතුමාගෙ ප්‍රතිකාරය ලබාගන්න. ඇටෙන්ඩන් ජොනීගෙන් තුන්ඩු ලබාගන්න
    🤺🚙🚑
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    සමාවෙයල්ල රනිල් කපටි කිව්වට
    නන්දපාල ගොනාට හපන් නේ බන් මු. මොන ලබ්බටද බන් දෙනවා කිව්ව එකට ගහන්න ගියේ
    අද මම දැක්කා ජෝන්ස්ටා ඉන්නවා ෂුවර් එකට ඕකා කියන්න ඇති.
    Gahuwe ada dawal deela yanawa kiwwa nisaa.

    Deela giyaa nam un porawal wena nisaa.
     
    • Like
    Reactions: HAneo

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලේසි වෙන්නැහැ? පම්ක තමා! මට පේන හැටියට පොනිල මේ පාර ගේම ගහන්නෙ චීනත් එක්ක. දැන් ඌට ඇමරිකාව, එංගලන්තෙ කියන ඒව වැදගත් නැතුව ඇති!
    චීන්නු තව ණය දීලා රටම ලියාගනී වගේ :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මුන් කවුද අපිට ජනාදිපති කාර්යාලය වෙලාවක් කියලා බාරදෙන්න කියල හිතුවද දන්නේ නෑ .
    5ට විතර නින්ද ගියා බන්. මොනවද උනේ ඊට පස්සේ ? :baffled:
    වයිෆ් ගේ තාත්තා හොසිටල් දැම්ම බන් මේ අස්සේ දැන් අවේ. මමත් අප්ඩේට් නැ උදේ 6 විතර පස්සේ

    bbc එකේ එකාටත් ගහල :baffled:
    මට නම් හිතාගන්න බැ රනිල් මොකක්ද කරන්න යන්නේ කියල.
    ------ Post added on Jul 22, 2022 at 2:19 PM

    Gahuwe ada dawal deela yanawa kiwwa nisaa.

    Deela giyaa nam un porawal wena nisaa.
    Ita wada 1000% damage ekak oken ranil ta una
    U plan kala widihata nam neme machan wade giye.
    ------ Post added on Jul 22, 2022 at 2:33 PM
     
    • Sad
    Reactions: nkt