📢සියළු දෙනාගේ අවධානයට. යාල රක්ෂිතයෙ කංස හේන් දාහකට වඩා තියෙනව..

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,440
    3,533
    113
    යාල රක්ෂිතයෙ කංස හේන් දාහකට වඩා තියෙනව.පොඩ්ඩක් google map එක්ට ගිහින් කම්මැලි නැතුව zoom කරල බලන්න.ඕන තරම් පේනව අක්කර ගනන් හේන්.ඔක්කොම හොදට බලාගන්න පුළුවන්..
    යාලෙ කොහෙද කැලයක් තියෙන්නෙ? යාල කියන්නෙ රජයේ ආරක්කෂාව යටතේ කරන ගංජ
    වගාවක් විතරයි.සත්තුන්ට ඒකෙ ඉන්න බෑ.ඇතුලෙ හේන්වල ඉන්න උන් මදු ගහනව, වෙඩි තියනව.

    මේ තියෙන්නෙ තැන් කිහිපයක්.(කාටහරි හිතෙනවනම් මේව පරණ ඒව කියල, කරුණාකර Google earth එකට ගිහින් timestamps on කරගෙන කාල වකවානුත් එක්කම බලාගන්න)

    https://maps.app.goo.gl/oNNoLtqjyjhFDDoN8
    https://maps.app.goo.gl/AWWCY5yas3g3kX8V8
    https://maps.app.goo.gl/z6q5XXj5GHEqTfX2A
    https://maps.app.goo.gl/E3WxNsUQYa1Qg9VYA
    https://maps.app.goo.gl/uRgDpHpJMtybHMTNA
    https://maps.app.goo.gl/UxovyZd7tqbyspW96
    https://maps.app.goo.gl/UjNxvro4gy4vwgj48
    https://maps.app.goo.gl/oTdE2gRfEtAuMYup6

    copied from
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,577
    8,940
    113
    හරිනෙ පුකේ අමාරුව. හදිසියකට කෑල්ලක් හොයන්න වෙන්නෙ නෑ දැන්.
    amu ponnayo mewa publish karanne
    attha
    @mall_9n thoge namema මෝල් kiyala thiyenne.. hari itin.

    Art Slapping GIF
     
    • Haha
    Reactions: clumsyhulk

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    එතකොට රජයෙන් පෙරන ලයිසන් අරක්කු හොදයි?

    උබලට ස්වභාවිකව වැවෙන ගන්ජ තමයි අවුල නේ? 💩

    හැම තැනම වැවෙන නිසා ඕව තහනම් කරල, රජය ඉතින් අරක්කු හදල උබලට විකුනනව.

    ගන්ජත් වැවෙන්නෙ රජයේ ඉඩම් වල විතරක් උනා නම් ඒකත් නීත්‍යානු කූල කරල විකුනයි රජයෙන්.

    තූ තොපි. යකෝ ඒවත් ඕනෙ මිනිස්සුන්ට 😏
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,012
    15,509
    113
    35
    Spain
    එතකොට රජයෙන් පෙරන ලයිසන් අරක්කු හොදයි?

    උබලට ස්වභාවිකව වැවෙන ගන්ජ තමයි අවුල නේ? 💩

    හැම තැනම වැවෙන නිසා ඕව තහනම් කරල, රජය ඉතින් අරක්කු හදල උබලට විකුනනව.

    ගන්ජත් වැවෙන්නෙ රජයේ ඉඩම් වල විතරක් උනා නම් ඒකත් නීත්‍යානු කූල කරල විකුනයි රජයෙන්.

    තූ තොපි. යකෝ ඒවත් ඕනෙ මිනිස්සුන්ට 😏
    ඕකුන් සමාජ සේවකයෝ නෙවේ බන්. ගස් කපනවා. සත්තු මරනවා. ඔත්තු දුන්නොත් මිනී මරනවා. නියම සමාජ පිළිකාවක්. මන් ගංජා වලට විරුද්ධ නැහැ. එත් මහා කැලේ කරන හේන් වගා වලට විරුද්ධයි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,055
    18,980
    113
    Gen Z එකේ උන්ට තියන ආතල් අපිට ආතල් නෑ. උන්ගෙ ආතල් අපිට සෙට් නෑ.
    හුගක් GenZ උන් බොන්නෙ නෑ. උන්ට වෙන වෙන ඒව තමා ඕනෙ. බටහිර රටවල්ත් ලිකර් සේල්ස් බහින කතාවක් දැක්ක මම.

    මට හිතෙන්නෙ අරක්කු , සිගරට් විතරයි පුලුවන් කියල llegalize කරන් තව ටික කාලයයි යන්න පුලුවන්. තම මොනා හරි ඒව ටිකක් legalize කරන්න වෙයි. නැති නම් වෙන්නෙ ආණ්ඩු වලට බදු අඩු වෙන එක
     
    • Like
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    ඕකුන් සමාජ සේවකයෝ නෙවේ බන්. ගස් කපනවා. සත්තු මරනවා. ඔත්තු දුන්නොත් මිනී මරනවා. නියම සමාජ පිළිකාවක්. මන් ගංජා වලට විරුද්ධ නැහැ. එත් මහා කැලේ කරන හේන් වගා වලට විරුද්ධයි.

    ඔව් ඒ පැත්තෙන් බැලුවාම නම් පොඩි අවුලක් තියෙනව.

    ඒත් උන් ගෙන් නෙ බන් එන්නෙ, නැත්තන් රජය අරක්කු පොවලම මිනිස්සු මරනව සල්ලි වලට.

    ඉන්දියාවෙන් එන ඒව එච්චර කොලිටි නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya