📥 📥 ලෝකයේ වඩාත්ම ලස්සන සිත්ගන්නාසුළු ස්ථ&

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    📥 📥 ලෝකයේ වඩාත්ම ලස්සන සිත්ගන්නාසුළු ස්ථ&



    අද මම ඔයාලට වෙනදාට වඩා වෙනස් තොරතුරු ටිකක් ගැන තමා කියන්න යන්නේ. ඒ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන ගැන විස්තර ටිකක්. සමහර අයට හිතෙන්නත් පුළුවන් ඇත්තටම මෙහෙම තැන් ලෝකේ තියනවද කියලත්, මොකද මේ ස්ථාන ඒ තරමටම ලස්සනයි.

    මම මේකේ කියලා තියන තැන් වලට වඩා ලස්සන තවත් තැන් තියෙන්න පුළුවන්. මේ post එකේ තියෙන්නේ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන වලින් කිහිපයක් පමණයි.




    Waterfalls in Plitvice Lakes National Park, Croatia

    o-PLITVICE-900.jpg




    Bryce Canyon National Park, Utah

    o-BRYCE-900.jpg



    Aurora Borealis at the Arctic Circle
    o-AURORA-900.jpg




    Lyth Valley, Lake District, England
    o-LYTH-900.jpg


    Red rock towers at Monument Valley Tribal Park, Arizona/Utah
    o-RED-ROCK-900.jpg


    An alpine landscape in the Dolomites Mountains, Italy
    o-ALPINE-900.jpg


    Iguazu Falls, at the border of Brazil, Argentina and Paraguay
    brazil_iguassu_falls.jpg



    Machu Picchu, Peru

    223371.jpg


    Railay Beach, Krabi, Thailand

    krabi_0.jpg




    Wisteria Tunnel, located at the Kawachi Fuji Gardens in Kitakyushu, Japan

    tumblr_m6khjx0Byj1qb0o05o1_1280.jpg