අනේ යකෝ උබට ඇමති කෙනෙක්ගේ පුතෙක්ද මෙච්චර රිදිලා තියෙන්නේ? නැත්නම් පින් පඩි ගන්න තැපැල් එකේ එකෙක්ද. මහා බැංකුව කොල්ල කාපු එකේ සාක්ෂි පිටින් තියෙන්නේ. මුළු රටම දන්නවා උබ දන්නේ නෑ.. උබ ජීවිතේට පාස්පෝට් ඔෆිස්, RMV, ප්රාදේශීය ලේකම් කර්යලේකටවත් ගිහිල්ලවත් නැද්ද? ගිහිල්ල බලපන් වෙන දේ. උබ වගේ මි හරක් වේසිගෙ පුතෙක් යකෝ බයියෝ විතරද ආණ්ඩුවේ ඔෆිස් වලට යන්නේ.. මට බයියා කියන්න කලින් තෝ සිරිකොතේ ගූ ටික ඔලුවෙන් අයින් කරගෙන ඉදපන්. මට වැඩක් නෑ මහින්ද ආවත් රනිල් ආවත් වැරැද්දට වැරැද්ද කියන්න පුරුදු වෙයන්. නැත්නම් හැම මිනිහෙක්ම තමා අමාරුවේ වැටෙන්නේ.
ඔව් උඹේ තර්ක වල වැරදි පෙන්නල දෙන උන් ඇමති පුත්තු
උඹ කියන ගොං කතා ටිකට එකඟ වුනා නං මං හෙන ගුණගරුක පුරවැසිය
අනේ පලයං බං යන්න 
දැන් උඹ එතකොට ප්රාදේශීය ලේඛම් කාර්යාලෙට ගිහිං මෙහෙම බලාගෙන ඉන්නකොට උඹ දැක්ක දේශපාලඥයො ඇවිල්ල ඒකෙ සල්ලි සාක්කුවෙ දාගන්නව
උඹ තණකොල කියල ගංජද කොහෙද කාල තියෙන්නෙ
තව මොනාද බං උඹට එහෙම ඉන්නකොට පෙනුනෙ ? 