නුවරඑලිය ග්‍රෙගරි වැව හිස් කරයි.. ජොගින් ට‍්‍රැක් හදන්නලු…

shenat

Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන්? මොනවාටද බන් දැන් සංගම් නැත්තේ. හෙට අනිද්දා වෙද්දි ගණිකා සංගමය, බේබදු සංගමය, බඩු ගසන්නන්ගේ සංගමය වගේ එව්වත් එයි

    නෑ එහෙම නෙවෙයි එන්නෙ.
    කොටුවෙ රුපියල් 500 බඩු සංගමය, කොටුවෙ රුපියල් 1000 බඩු සංගමය, ගුණසිංහපුර බස් නැවතුම්පොළ බඩු සංගමය, අනුරාධපුර එක්සත් බඩු සංගමය, කොල්ලුපිටියේ පොෂ් බඩු සංගමය...... etc වගේ ගොඩක් සංගම් තියෙයි.
     
    • Haha
    Reactions: Voltage

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    නෑ එහෙම නෙවෙයි එන්නෙ.
    කොටුවෙ රුපියල් 500 බඩු සංගමය, කොටුවෙ රුපියල් 1000 බඩු සංගමය, ගුණසිංහපුර බස් නැවතුම්පොළ බඩු සංගමය, අනුරාධපුර එක්සත් බඩු සංගමය, කොල්ලුපිටියේ පොෂ් බඩු සංගමය...... etc වගේ ගොඩක් සංගම් තියෙයි.
    ඔව් බන් මුන් එකතු වෙලා බඩු කාරයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කරලා කියලා පෙළපාලි යන්නත් බැරි කමක් නෑ