📰 වතුකරයේ පාසල් වයසේ දැරියන් ගණිකා වෘත්තියට.. මෙහෙකාර සේවයට…

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    EVvT7bAXYAcg53a.jpg

    වතු කම්කරුවන් ආර්ථික ප්‍රශ්නවලින් මිරිකෙන විට වතු කරයේ සමහර තැරවුකරුවන් විසින් සිදු කරනු ලබන මිනිස් ජාවාරම් හේතුවෙන් වතු කරයේ තරුණ ජිවිත අකාලයේ විනා‍ශයට පත්විමේ අවදානමක් පවතින බව ශ්‍රිලංකා නිදහස් සේවක සංගමයේ සම්බන්ධිකරණ ලේකම්, ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක හා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති පී. ප්‍රදිපන් මහතා පවසයි.


    හැටන් නගරයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදි 28වනදින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.


    මේ වන විට වතුකරයේ කම්කරු ජනතාව දැඩි ලෙස ආර්ථික වශයෙන් ප්‍රිඩාවන්ට පත් වෙලා ඉන්නේ එම තත්වයන් මත බොහෝ දෙනකුට තුන් වේලට කන්න නැහැ පාසල් යන වයසේ බොහෝ දරුවන්ට පාසල් යන්න තත්වයක් නැහැ මෙම තත්වයන් මත වතුකරයේ තරුණ තරුණියන් බොහෝ පිරිසක් දැඩි අසහනයකින් ඉන්නේ.


    මෙම තත්වයන් තුලින් වැඩි වාසියක් ලබා ගැනිමට බලා සිටින වතු ආශ්‍රිත සමහර තැරවුකරුන් මෙම තරුණ පිරිසට සුරංගනා ලෝක මවා පාමින් ඔවුන් විවිධ ස්ථානවලට අලෙවි කිරිමේ මිනිස් ජවාරම් සිදු කිරිමත් සමග මේ තරුණ පිරිසගේ ජිවිත දැඩි අවදානමකට ලක් වෙලා තියෙනවා.


    සමහර තැරවුකරුවන් වීශේෂයෙන් තරුණියන් පාසල් යන වයසේ දැරියන් පවා නිවාසවල මෙහෙකාර සේවයන්ට රැගෙන යන අතර සමහර තැරවුකරුවන් ලබාල තරුණියන් පවා ගනිකා වෘත්තිය සදහා යෙදවිමටත් පියවර ගෙන තිබෙන බව වතුකරයේ සමහර පිරිස් පවසනවා.


    මෙසේ ගනිකා සේවයේ යොදවන තරුණියන් පිලිබදව නිසි තොරතුරු ලබා දිමට මේ කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ එම තත්වයන් තුලින් ඔවුන්ට විවිධ ප්‍රිඩාවන්ට විවිධ තර්ජනවලට ලක් වෙන්න වෙයි කියන බයට මෙන්ම ලැජ්ජාවටයි එහෙත් මෙම තත්වයන් ඉදිරියටත් මෙසේ පැවතියහොත් එය වතුකරයේ තවත් විශාල ඛෙදවාචකයක් වෙන්නත් පුලුවන්.


    පසු ගිය වර්ෂයේ ඩයගම ඉෂාලනි දැරිය මිය ගියෙත් මේ වසරේ පසු ගිය දිනක පිහිනුම් තටාකයක් සුද්ධ කිරිමට ගොස් මස්කෙළිය මෝකා වතුයායේ රමණි කියන දැරිය මිය ගියෙත් වතු කරය තුල සිදුවන මේ මිනිස් ජවාරම්වල ප්‍රථිපලයක් ලෙසයි.


    එම නිසා මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කල යුතුයි අඩු තරමින් මෙසේ වතුකරයේ තරුණ පිරිස මිනිස් ජවාරම් සදහා රැගෙන යන පුද්ගලයන් පිලිබදව හෝ නිසි තොරතුරු රහසිගතව හෝ ලබා දිමට පියවර ගන්නේ නම් ඒ පිලිබදව අපිටද සොයා බලන්න පුලුවන්.


    එමෙන්ම පාසල් යායුතු වයසේ දරුවන් පාසල් නොයාම පිලිබදවත් නිසි අවදානයක් යොමු කල යුතුයි එමෙන්ම මේ වතු කරයේ වතු කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිම සදහා ඔවුන්ගේ ආර්ථිකය වැඩි දියුනු කිරිමටත් යම් සැලසුමක් ක්‍රියාත්මක කල යුතුයි ඒ සදහා අදාල බලධාරින්ගේ දැඩි අවදානයක් යොමු කිරිමටද පියවර ගත යුතුයි.


    – මනුර සුදත් සෙල්ලහේවා
     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    රටක අ‍ාර්ථිකය තත්ත්වයේ පැහැදිලි මිම්මක් තමයි ගණිකා සේවය කියන්නෙ. අ‍ාර්ථිකය කඩා වැටීමත් එක්ක බොහෝ දෙනෙක් ගණිකා වෘත්තිය තෝරා ගන්නවා.
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    රටක අ‍ාර්ථිකය තත්ත්වයේ පැහැදිලි මිම්මක් තමයි ගණිකා සේවය කියන්නෙ. අ‍ාර්ථිකය කඩා වැටීමත් එක්ක බොහෝ දෙනෙක් ගණිකා වෘත්තිය තෝරා ගන්නවා.
    හාල් සේරුවට එන්නේ දැන්
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    රටක අ‍ාර්ථිකය තත්ත්වයේ පැහැදිලි මිම්මක් තමයි ගණිකා සේවය කියන්නෙ. අ‍ාර්ථිකය කඩා වැටීමත් එක්ක බොහෝ දෙනෙක් ගණිකා වෘත්තිය තෝරා ගන්නවා.
    😂😂😂 Pala pimpijith pons... Laga hitiya nan thota polu parak denawa pani berenna...
     
    • Haha
    Reactions: chinmak

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    වතුකරේ කෙල්ලො හරි කඩිසරයි. ගෙදර දොරේ වැඩ කරගන්න හොදයි. අනික වැඩි ගානක් ඉල්ලන්නේ නැහැ. රුපියල් 10,000 ට උනත් වැඩ කරනවා. හැබැයි washing machine , oven වගේ ඉලෙට්‍රික් බඩු නං ක්‍රියාත්මක කරන්න දන්නේ නැහැ. ඒවා උගන්නුව කියලා තේරෙන්නෙත් නැහැ. ගොඩක් අය ගහලා , බැනල තමයි වැඩ ගන්නේ. ඒ ගොල්ලෝ මහා ලොකුවට කන්නෙත් නැහැ. කන්න සල්ලිත් නැහැ. ඒ දවස් වල නම් සැමන් පරිප්පු තමා කෑවේ. දැන් ඒවා ගනන් නිසා ගන්නේ නැහැ. ඒ ගොල්ලෝ හොද්දක් හදනවා ඔය බටු එහෙම දාලා. ඒවයි බතුයි තමා කන්නේ. ඇගවල් එහෙම පොඩි ඒ නිසා. වතුකරේ ඉන්න දෙමව්පියෝ මේවාට වග කියන්න ඕනේ. දෙන්නම වැඩට ගිහිල්ලා ඇවිල්ලා අරක්කු බොනවා ළමයි ඉස්සරහම. ඒ ළමයිට ඒව පුරුදු වෙලා. එයාලත් බලන්නේ විටක් හරි කාලා මත් වෙන්න. සුද්දොනේ ඔය දෙමළ අයව මෙහෙට ගෙනාවේ.උන්ට තමා බනින්න වෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්න කාදිනලගෙ සෙට් එකටත් වෙන්නෙ ඕකම තමයි මාලුවෙක් අල්ල ගන්ඩත් භුමිතෙල් නැනෙ හොද වැඩේ හැත්තට ,🤣🤣🤣🤣🤣

    පොන්න කාදිනලටත් ඒව ගානක් හම්පඩ නාකියට විදුලිය නැති උනාම තමයි පාර මතක් වෙන්නෙ AC එක හිටිනව ඇති ,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,344
    4,788
    113
    Mind Palace
    වතුකරේ විතරක් නෙවේ කුරුණෑගල ගම්පහත් සෑහෙන්න ඉන්නවා හැබැයි උන් බහුතරේ AL කරන වයස් වල උන් සල්ලි වලට නෙවේ යන්නෙ යාලුකමටයි,රැවටෙන හින්දයි. එකපාරක් දෙපාරක් ගියාම ටෝක් කරන කරන එකා එක්ක යනවා දතගලවගන්න පුලුවන් නම්
     
    • Wow
    Reactions: K A R A W A L A Y A

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    හැම එකටම දේශපාලනේ ගාව ගන්න එපා බං. මේ ඉස්කෝලේ යන කෙල්ලො ගණිකා වෘත්තියේ යෙදෙන එකක් ගැන කියන්නේ.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    රටක අ‍ාර්ථිකය තත්ත්වයේ පැහැදිලි මිම්මක් තමයි ගණිකා සේවය කියන්නෙ. අ‍ාර්ථිකය කඩා වැටීමත් එක්ක බොහෝ දෙනෙක් ගණිකා වෘත්තිය තෝරා ගන්නවා.
    එතකොට ජපානේ අර්ටිකය කඩන වැටිලද බන් ?
    පිස්සු කතා කරන්න එපා....
    Education එකක් නැතුව වෙන ජොබ් නැතුව මිනිස්සු ගණිකා සේවයට යනවා නම් එක ඉතින් අවුල් තමයි.
    ඉන්දියාවේ, ලංකාවේ, පකිස්ට්තානේ වෙන්නේ ඕක තමයි.

    ලෝකේ වැඩිම පිරිසක් ගණිකාවන් ඉන්නේ කොහෙද බන් ? ජපානේ බන්.
    ජපානේ කොහෙද බන් අපිට වඩා අඩුවෙන් දියුණු ?