📱 📱 40 කට අඩුවෙන් තියෙන හොඳම Phone එක? “📱” “📱”

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    📱 📱 40 කට අඩුවෙන් තියෙන හොඳම Phone එක? “📱” “📱

    මචං ඉතාමත් හදිසියෙන් phone එකක් ගන්න වෙලා තියෙනව. හොයල බලන්න time එකකුත් නෑ ලොකුවට. මගෙ ලග කලින් තිබ්බ Sony Xperia z2 එක dead උනා. :baffled: ඒක නම් පට්ට ගැහුව අවුරුදු 4ක්/5ක් විතර. :) Front & back camera 2කම සුපිරියට තියෙන, performance අතිනුත් හොඳටම තියෙන මේ budget range එකේ තියෙන පට්ට phone එකකට උබලගෙන් recommendation ඕනෙ. :rofl: දැනට හිතිල තියෙන දෙක තමයි,
    1. Xiaomi Redmi Note 7
    or
    2. Xiaomi Mi A3

    මේ දෙක ගැන දන්න අය හෝ වෙන සුපිරියක් ගැන දන්න අය උදවු කරන්න. :rofl: Credit card offers තියෙනව නම් ඒවත් දාන්න. :rolleyes: