📺එළකිරි නාටක - 1

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,164
    21,698
    113
    (මේ අතර කාල්ටන් බංගලාවේ ටැලිපෝං එක)
    ක්‍රීන්... ක්‍රීන්... ක්‍රීන්... ක්‍රීන්...

    ඩැඩී: හලෝ..
    ලොකු බේබි: හලෝ ඩැඩී මේ මං ලොකු බේබි කතා කරන්නෙ. අනේ ඩැඩී මට නං තවත් මේක ඇතුලෙ ලැගගෙන ඉන්න බෑ. රෙන්ඩ කක්කුස්සියක් වත් නෑ. මොකක් හරි ජිල්මාර්ට් එකක් දාල මාව එළියට ගන්න ඩැඩී. ප්ලීස්...
    ඩැඩී: (කෝපයෙන් වෙව්ලමින්) මදැයි එකෙක්ව ජනාදිපති කොරල මැරෙන්ඩ බලාගෙන හිටිය. නොදකිං පුත්තලං බූරුව! මං තොට සුද්ද සිංහලෙන් කිවුව ඔය පාතාල පගයල ලවුව හිර ගෙවල්වල කක්කුස්සි කඩන්න එපා, අපිටත් ඉදල හිටල හරි යන්න එන්න වෙන තැන් නේද කියල. කෝ මං කියපු දේ පඩේකට මායිං කලාද තෝ? දැන් ඉතිං උන්ටම ඇති උන දවසක එළියට දානකල් පිගානට රීලා පත්තර කොලේකින් පුක පිහගෙන හරි ඇතුලට වෙලා හිටු!

    ..දඩස්..
    කට්! කට්!! කට්!!!
     
    • Like
    Reactions: YakuzaSl

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,855
    2,766
    113
    yako me site eka thiyenne kauru nisada kiala amathaka karanna epa

    Lee Byung-Hun Front Man GIF by NETFLIX
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,072
    113
    Mother Earth
    ක්‍රීං ක්‍රීං... ☎️
    ලෝටස් - මොන හුත්තක්ද මන්දා, කෝල් එනවා පාඩුවෙ හඳහනක්වත් බලාගන්න විදිහක් නෑ.. 🤷‍♂️
    ලෝටස් - ආ.. අලෝ කවුද ? :unsure:
    සුනිල් හඳුන්නෙත්ති - ආ මේ ලෝටස් මල්ලි නේද ? හරි වැඩේනෙ මල්ලි අනුර ලොක්ක අයෙ රීගෙන.. :poop: ටක් ගාල පුක හෝදන්න එන්නලු. මල්ලිවමයි ඕන කියන්නෙ.. :cautious:
    ලෝටස් - අනේ සුනිල් අයියෙ මේ රෑ දෙගොඩ හරියෙ මම කොහොම එන්නද ? :sleep:
    සුනිල් හඳුන්නෙත්ති - එහෙම කියල බෑ මල්ලි.. ටක් ගාල එන්න.. ලොක්කා ගූ දාලා ගූ ගොඩේම ලෙස්සල වැටිලා.. මේ පාර ගොඩ ගන්න නම් ලේසි වෙන්නෑ.. :confused2:
    ලෝටස් - හරි හරි මම සර්ට් එකක් දාගෙන ටක් ගාල එන්නම්කො.. 😫
     
    ආතල් http :lol: