📺 අඬන හොල්මන් කෙල්ල..

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,277
    2
    5,787
    113
    Harry Potter කතාමාලාවේ දෙවන කතාසමයෙ රංඟනයෙන් දායක වන නළු නිළියන් කිහිප දෙනෙක් මේ වෙද්දි නිවේදනය කරල තියෙනවා.
    · Hogwarts වල දෙවන මහලෙ Bathroom එකෙ හඬා වැලපෙන ගැහුණු ළමයගෙ චරිතය (Moaning Myrtle) සඳහා Molly Hewitt-Richards කාස්ට් කරල තියෙනවා.
    · Arthur Weasley චරිතය සඳහා Rafe Spall කාස්ට් කරල තියෙනවා.
    · Colin Creevey චරිතය සඳහා Jasper Ambrose කාස්ට් කරල තියෙනවා.
    Harry Potter කතාමාලාවේ පළමු කතාසමය දෙසැම්බර් 25 නිකුත්වීමට නියමිතයි.




    copied from Movies පිස්සො