📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    7788 gen Perday 6/- package ekak ekka Dialog TV ekak Gatta :D Mala magulai kiyanne Channels okkoma Wage Penawane :eek: System Awulak da ? :shocked: HBO set ekama ekka Channels 133 Penawa :eek:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    40297203_2292937410723088_4888769618711150592_n.jpg
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,000
    1,267
    113
    නුවර
    හම්මට remote එක වෙනස් කරලද බන්?
    මොකක්ද උඩින්ම තියෙන power button දෙකක්?
    උඩම මැද්දේ මොකක්ද තියෙන button එක?

    white buttone ekanam tv eka control karana ekak wenna one. dan godak ewata ehema button ekak enawa. ethakota tv remote eken wadak na
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    white buttone ekanam tv eka control karana ekak wenna one. dan godak ewata ehema button ekak enawa. ethakota tv remote eken wadak na

    මටත් ඒක හිතුනා
    ඒත් power button එකෙන් හැම tv එකම off කරන්න බෑනේ.:oo:

    ex- sony හෝම්තියටර් එකේ power button එක sony tv වලට විතරණේ වැඩ කරන්නේ

    මැද පොඩියට මොකක්ද දන්නැ තියෙන්නේ :rolleyes:

    රෙප්+:love:
     
    Last edited:
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,000
    1,267
    113
    නුවර
    මටත් ඒක හිතුනා
    ඒත් power button එකෙන් හැම tv එකම off කරන්න බෑනේ.:oo:

    ex- sony හෝම්තියටර් එකේ power button එක sony tv වලට විතරණේ වැඩ කරන්නේ

    මැද පොඩියට මොකක්ද දන්නැ තියෙන්නේ :rolleyes:

    රෙප්+:love:

    dan ena remote programme karanna puluwan. one remote ekakata wada. mage lagath ekak tibba.

    podi button ekanam "AV" button eka wage.