📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    පියෝ ටීවී වැඩ නෑනේ...ෆෝන් එකත් වැඩ නෑ,ඒක හින්දද...:confused:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Dialog tv eka mehema ad danawa nea ???

    ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට, මැයි 12 සිට ඩයලොග් සමඟ නැවුම් වෙනසක්

    e para mokata da danne na enna hadanne :dull:

    :lol::lol: මුන් ආපහු ගොනාට අන්දයිද දන්නේ නැහැ මතකනේ අලුත් චැනල් එනවා කියලා මහා ලොකුවට පම්පොරි ගැහුවා හැබැයි බැලින්නන් ලැබිල තියෙන්නේ සති 4 කට විතර උඩදී ආපු චැනල් ටිකක් :sorry::sorry: බදු වැඩි කර නිසා තව හින්දි රෙද්දක් දෙනවද දන් නෑ :no::no::dull::dull::no::no:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    sirawata ban :dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Dialog tv eka mehema ad danawa nea ???

    ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට, මැයි 12 සිට ඩයලොග් සමඟ නැවුම් වෙනසක්

    e para mokata da danne na enna hadanne :dull:
    උන් කරන්නේ බිල ටිකක් වැඩි කරලා ෆිල්ම්ස් ප්ලේ කරන එක අලුත් ඒවා
    ඒ චැනල් එක සබ්ස්ක්‍රිබ් කරන්න ඕන සහෝ ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උන් කරන්නේ බිල ටිකක් වැඩි කරලා ෆිල්ම්ස් ප්ලේ කරන එක අලුත් ඒවා
    ඒ චැනල් එක සබ්ස්ක්‍රිබ් කරන්න ඕන සහෝ ;)

    :baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අවුලක් නැහැ සනි අක්කා ග්‍රවුන්ඩ් එකේ හිටියනේ

    77XLW8q.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අලුත් වැට් එක්ක ගෝල්ඩ් පැකේජ් බිල් එක වෙනවා සහෝදරවරුණි රුපියල් 2918/=

    :(:(

    Pearl - Rs :1046.61
    Thee - Rs : 1091.53
    Diamond - Rs : 1645.53
    Emerald - Rs : 2469.05

    anith packagers :( :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    |Dialog TV own New Sinhala Movies Channel |

    Channel Name : 7th Circuit
    Channel Number: 20|

    *Pay Channel
    *No Testing period