Dialog tv eka mehema ad danawa nea ???
ශ්රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්රථම වරට, මැයි 12 සිට ඩයලොග් සමඟ නැවුම් වෙනසක්
e para mokata da danne na enna hadanne![]()

මුන් ආපහු ගොනාට අන්දයිද දන්නේ නැහැ මතකනේ අලුත් චැනල් එනවා කියලා මහා ලොකුවට පම්පොරි ගැහුවා හැබැයි බැලින්නන් ලැබිල තියෙන්නේ සති 4 කට විතර උඩදී ආපු චැනල් ටිකක් 
බදු වැඩි කර නිසා තව හින්දි රෙද්දක් දෙනවද දන් නෑ 

පියෝ ටීවී වැඩ නෑනේ...ෆෝන් එකත් වැඩ නෑ,ඒක හින්දද...![]()

මුන් ආපහු ගොනාට අන්දයිද දන්නේ නැහැ මතකනේ අලුත් චැනල් එනවා කියලා මහා ලොකුවට පම්පොරි ගැහුවා හැබැයි බැලින්නන් ලැබිල තියෙන්නේ සති 4 කට විතර උඩදී ආපු චැනල් ටිකක්
බදු වැඩි කර නිසා තව හින්දි රෙද්දක් දෙනවද දන් නෑ
![]()

line eka awulk wage ban![]()
මුන් හදන්න එන්ඩත් දවස් දෙක තුනක් යනවනේ...
ඔව් ඉතින් ඒවා ගහලමනෙ එන්නේ පරිස්සම් කරගන්න කියලාගොරවන කොට අවුල් නේ...රවුටර් තුනක් පිච්චුනා...
![]()

උන් කරන්නේ බිල ටිකක් වැඩි කරලා ෆිල්ම්ස් ප්ලේ කරන එක අලුත් ඒවාDialog tv eka mehema ad danawa nea ???
ශ්රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්රථම වරට, මැයි 12 සිට ඩයලොග් සමඟ නැවුම් වෙනසක්
e para mokata da danne na enna hadanne![]()

වැස්සට වෙන්න ඇති බන්පියෝ ටීවී වැඩ නෑනේ...ෆෝන් එකත් වැඩ නෑ,ඒක හින්දද...![]()
උන් කරන්නේ බිල ටිකක් වැඩි කරලා ෆිල්ම්ස් ප්ලේ කරන එක අලුත් ඒවා
ඒ චැනල් එක සබ්ස්ක්රිබ් කරන්න ඕන සහෝ![]()

Dialog tv eka mehema ad danawa nea ???
ශ්රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්රථම වරට, මැයි 12 සිට ඩයලොග් සමඟ නැවුම් වෙනසක්
e para mokata da danne na enna hadanne![]()
munge gon part ban..
අලුත් වැට් එක්ක ගෝල්ඩ් පැකේජ් බිල් එක වෙනවා සහෝදරවරුණි රුපියල් 2918/=

RS 399 k dila sinhala film balapan ko dan ithin 