📽🎥🎬📈 Box Office Results - Mega Thread 📉🎬🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,946
    152,879
    113
    ඔව්.. ළව් කේස් ☹️
    කොච්චර බැලුවත් කවදාවත් එපා වෙන්නෙ නැති ෆිල්ම් එකක්.:yes::love: පොඩි කාලෙ නැවට තිබ්බ ආසාවට කාඩ්බෝර්ඩ්ස්, බොක්ස් බෝර්ඩ්ස්වලින් නැවේ මොඩල්ස් හදනවා. AL කාලෙ හැදුවා ආයෙ ඒ වගේම පෙනුම තියෙන ලොකු මොඩල් එකක්. :D
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ගෝලීය boxoffice චක්රවර්තී 🤴 😁
     

    Attachments

    • FB_IMG_16744781470011724.jpg
      FB_IMG_16744781470011724.jpg
      189.8 KB · Views: 53
    • Love
    Reactions: Stimulus mind

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Pathan boxoffice prediction first day will be 40+crorres
    ටිකට් ලක්ෂ 5ක් විකිනිලා ඉවරයි ශාරුක් කාන් අවුරුදු 4කට විතර පස්සෙ දෙන grand comeback එක record breaking comeback එකක් වෙයි කියලා තමා කියන්නේ හෙට දෙන්නං හරිම විස්තරේ😍😍😍😍😍
     

    Attachments

    • Screenshot_20230124-165425-1.jpg
      Screenshot_20230124-165425-1.jpg
      76.6 KB · Views: 48
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,879
    113
    මොකො අද තත්වෙ?
    ලග පාත එන්න තියෙන එවා මොනවද?
    රෑට දාන්නම් බොක්ස් ඔෆිස් රිපෝර්ට් එක. අලුත් Ant man film එක තමයි ළගදි ලොකු ෆිල්ම් එකකට කියලා එන්න තියෙන්නෙ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රෑට දාන්නම් බොක්ස් ඔෆිස් රිපෝර්ට් එක. අලුත් Ant man film එක තමයි ළගදි ලොකු ෆිල්ම් එකකට කියලා එන්න තියෙන්නෙ.
    Antman script එක ලීක් වෙලාලු නේද
     
    • Wow
    Reactions: Stimulus mind

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පේන්නෙ නෑනෙ සහෝ. :sorry:
    ☢️ BREAKING | The Entire script of Ant-Man 3 has been leaked online

    දැනට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව ලබන පෙබරවාරි මාසයේදී තිරගත වීමට නියමිත Ant-Man and The Wasp : Quantumania චිත්‍රපටයේ සම්පූර්ණ තිර පිටපත අන්තර්ජාලයට නිකුත් වී ඇති බව වාර්තා වෙනවා.😲💔

    වැඩි වශයෙන් Reddit, Twitter වැනි සමාජ ජාල තුළින් මෙය සංසරණය වන බවයි වැඩිදුරටත් අසන්නට ලැබෙන්නෙ.

    එම නිසා චිත්‍රපටයට නැරඹීමට සිටින ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය භාවිත කිරීමේදි සැලකිල්ලෙන් යුතුව චිත්‍රපටය Spoil නොවන ලෙස කටයුතු කරන ලෙසයි අපට පැවසීමට තිබෙන්නෙ.

    #cinematicuniverse #MarvelStudios #AntManAndTheWaspQuantumania #plotleak
    මේ පේජ් එකේ තියෙන්නේ cinematic universe
     

    Attachments

    • FB_IMG_16745649392731943.jpg
      FB_IMG_16745649392731943.jpg
      241 KB · Views: 44
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,879
    113
    Domestic (US and Canada) Weekend - January 20-22, 2023

    avatar-the-way-of-water-poster.jpeg



    Domestic No.01 - Avatar: The Way of Water (Production Budget $350–460 million )

    6th Weekend - $20,133,106 (3-Day Total)

    Total worldwide gross: $2,026,675,670


    RankLW
    Release
    Gross
    TheatersChangeAverage
    Total Gross
    Weeks
    Distributor
    11Avatar: The Way of Water$20,133,106-38.7%3,790-255$5,312$598,409,459620th Century Studios
    23Puss in Boots: The Last Wish$11,807,355-18.4%3,611-76$3,269$126,767,8255Universal Pictures
    32M3GAN$9,704,905-47%3,628+23$2,675$73,192,4153Universal Pictures
    4-Missing$9,154,695-3,025-$3,026$9,154,6951Sony Pictures Entertainment (SPE)
    54A Man Called Otto$8,802,122-31.4%3,802-$2,315$35,148,3714Columbia Pictures
    65Plane$5,280,088-48.6%3,060+37$1,725$19,535,7102Lionsgate
    76House Party$1,670,012-58.1%1,400-$1,192$7,080,5202Warner Bros.
    8-That Time I Got Reincarnated as a Slime the Movie: Scarlet Bond$1,588,491-1,473-$1,078$1,588,4911Crunchyroll
    97Black Panther: Wakanda Forever$1,362,609-44.7%1,525-385$893$451,843,36111Walt Disney Studios Motion Pictures
    108The Whale$1,281,248-15.5%1,591+91$805$13,191,9717A24


    Full List
     
    • Like
    Reactions: batwise

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Pathan updates 📢
    KING IS BACK 🤴
    අවුරුදු 5කට විතර පස්සෙ ශාරුක්ගේ ආපු මේ අවුරුද්දේ පලවෙනි චිත්‍රපටය opening day එක ඉන්දියානු රුපියල් කෝටි 50-55ත් අතර වාර්තාගත ආදායමක්.
    මේක ලොකු ජයග්‍රහණයක් මොකද
    පහුගිය කාලේ boycott රැල්ලට අහුවෙලා තිබ්බ bollywood සිනමාව ආයිත් phonix කුරුල්ලා වගේ අලු ගසා දා නැගිටපු ⁣ඉතිහාසගත දවසක් අද ❤️
     
    • Love
    Reactions: techhelpme

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Pathan updates 📢
    KING IS BACK 🤴
    අවුරුදු 5කට විතර පස්සෙ ශාරුක්ගේ ආපු මේ අවුරුද්දේ පලවෙනි චිත්‍රපටය opening day එක ඉන්දියානු රුපියල් කෝටි 50-55ත් අතර වාර්තාගත ආදායමක්.
    මේක ලොකු ජයග්‍රහණයක් මොකද
    පහුගිය කාලේ boycott රැල්ලට අහුවෙලා තිබ්බ bollywood සිනමාව ආයිත් phonix කුරුල්ලා වගේ අලු ගසා දා නැගිටපු ⁣ඉතිහාසගත දවසක් අද ❤️
    පතාන් බලන්න ඕනේ හොද කොපියක් රිලීස් වුනාම. කින්ග් කාන් 🤴
    සල්මන් කාන් එක්ක ෆයිට් සින් එකක් තියෙනවලු. උගේ ටයිගර් චරිතේ
     
    • Love
    Reactions: Amare machan

    Similar threads