සල්මන්ගේ 15min cameo එකක් තියනවලුපතාන් බලන්න ඕනේ හොද කොපියක් රිලීස් වුනාම. කින්ග් කාන්
සල්මන් කාන් එක්ක ෆයිට් සින් එකක් තියෙනවලු. උගේ ටයිගර් චරිතේ
Pathaan updates
Roar of pathan
ශාරුක් කාන්ගේ great comeback එක එහෙම නැත්තං පාතාන් චිත්‍රපටය මේවෙනකොට boxoffice records 75ක් කඩාගෙන තිරගත වෙනවා මුලු ඉන්දියාවම ලොකු උත්සවයක් වගේ
opening weekend එක කෝටි 550යි
------ Post added on Jan 30, 2023 at 12:22 PM
