teaser coming today?>

Ai bn aOnline release කරන එකක් නෑ, TENET Teaser එක වගේ.![]()
![]()
![]()
මෙයාද ඔයාගෙ Profile Picture එකේ ඉන්නෙ මචන්??


නෝලාන් පුළුවන් තරම් බලන්නෙ audience එකට theater experience එක දෙන්න. විශේෂෙන් IMAX format එකේ. නෝලාන් streaming වලටත් පට්ට විදිහට විරුද්ධයිනේ.Ai bn a
Ou streaming sucks![]()
නෝලාන් පුළුවන් තරම් බලන්නෙ audience එකට theater experience එක දෙන්න. විශේෂෙන් IMAX format එකේ. නෝලාන් streaming වලටත් පට්ට විදිහට විරුද්ධයිනේ.
------ Post added on Jul 21, 2022 at 5:38 PM