📽🎥🙂 කට්ටියගේ Most Anticipated movies මොනවද 2022 එන්න තියෙන? 🙂🎥📽

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,687
    30,943
    113
    අපායෙ දොරකඩ
    most-anticipatd-movies-2022.jpg


    මේ මගේ ලිස්ට් එක. :yes: :) ( මතකෙට ආව විදිහට)


    1.) AVATAR - 2

    james-cameron-has-a-script-for-avatar-5_ace5.1280.jpg




    2.) Killers of the Flower Moon (තාම release date එකක් හරියට නැතිවුණත් 2022 බොහෝවිට release කරයි කියලා තමයි දැනට ආරංචි)

    E1CcjU6UcAMQ561.jpg



    මේ මම, මේ චිත්‍රපටිය ගැන දාපු ත්‍රෙඩ් එක :) :

    📽🎬🎥 Martin Scorsese ගේ මීළග දැවැන්ත සිනමා නිර්මාණය ‘Killers of the Flower Moon’ 🎥🎬📽


    3.) Babylon​

    c8a928f0-01fc-11e8-9650-9c0ad2d7c5b5
    Brad-Pitt-Margot-Robbie-In-%E2%80%98Forbidden-Romance-On-%E2%80%98Babylon-Set.jpg


    Whiplash, La La Land, First man වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Damien Chazelle ගෙ අලුත්ම චිත්‍රපටය තමයි මේ.:yes:

    Cast: Brad Pitt, Margot Robbie, Li Jun Li, Samara Weaving, Flea, Max Minghella, Katherine Waterston, Jovan Adepo



    4.)
    The Batman

    the-batman-2021-artwork-b8.jpg




    5.) Top Gun: Maverick


    308172-Top-Gun-Maverick-Tom-Cruise-4K.jpg



    6.) Mission Impossible: 7

    b20df9d27a928a4f5d77f4979f7ee992-1200x640.jpg
    929449-tomcruise-trainatop-missionimpossible.jpg




    7.) John Wick: Chapter 4

    1SHS2HnS8SE_cqyDZnYRn3w.jpeg




    8.) The Northman

    MainRobertEggersTheNorthman.jpeg
    the-northman-1637015952.webp


    The Witch,The Lighthouse වගේ සුවිශේෂී සිනමා නිර්මාණ කරපු Robert Eggers කියන අධ්‍යක්ෂකවරයගෙ නවතම චිත්‍රපටය තමයි මේ.



    9.) Disappointment Blvd.

    Ari-Aster-and-Joaquin-Phoenix-Split-Getty-H-2021-1613674080.jpg


    Hereditary, Midsommar වගේ චිත්‍රපට සිනමා ප්‍රේක්ශකයන් හමුවට ගෙනආපු චිත්‍රපට අධ්‍යක්ෂක Ari Aster ගෙ නවතම චිත්‍රපටය. Joaquin Phoenix තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.



    ඔයගොල්ලොන්ගෙ ලිස්ට් එකත් දාගෙන යන්න :)(y)

    Thama list eken 3i neda release une.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ow ekanam aththa.. meka dceu reboot karanna first step eka kiyanawa neda success unoth? but mata bayak thiyenawa Rock ehema karala uge personal gain ekata dc comics use karaida kiyala, nikan kevin feige wenna yanawa wage hithenawa
    Nq ne, fan reviews hodai. Twitter eke ehema balanna.
    Kevin scene eka yanne dc movies head resign වුණා. Hamda ද kawda. Discovery එක්ක merge ekakut yanawa ne.. Wenask wei. Man of steel 2 ekat confirm wuna ne Henry cavil ekka.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    007 නැද්ද අලුතින් එන්න
    ඊළගට එන්න තියෙන ෆිල්ම් එකට ජේම්ස් බොන්ඩ්ට රගපාන්න තාම අලුත් නළුවෙක්වත් තෝරගෙන නෑ. ඊළග ෆිල්ම් එක එන්න කොහොමත් අවුරුදු 4-5 ක් වත් යයි. :yes:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Black Panther: Wakanda Forever




    ඊළගට එන්න තියෙන ෆිල්ම් එකට ජේම්ස් බොන්ඩ්ට රගපාන්න තාම අලුත් නළුවෙක්වත් තෝරගෙන නෑ. ඊළග ෆිල්ම් එක එන්න කොහොමත් අවුරුදු 4-5 ක් වත් යයි. :yes:

    Tom Holland wa gannawa kiyala rumors wagayak giya neh ?
    ------ Post added on Oct 21, 2022 at 10:45 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Similar threads