දිට්වා සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වී වන්දි මුදල් ලබා ගත් පිරිසගේ නාම ලේඛනයක් ග්‍රාම සේවා කාර්යාලයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පෙරේදා (16) තීරණයක් ගත් බව එම කමිටුවේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි මහතා පවසයි.
දිනමිණ
@jhnnwp
දිනමිණ
@jhnnwp
okkoma jeppo aththe dan epa kiyai oka un