🔔 කුණාටු ආධාර ගත් අයගේ නම් ප්‍රසිද්ධ කරන්න යයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    දිට්වා සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වී වන්දි මුදල් ලබා ගත් පිරිසගේ නාම ලේඛනයක් ග්‍රාම සේවා කාර්යාලයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පෙරේදා (16) තීරණයක් ගත් බව එම කමිටුවේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි මහතා පවසයි.

    දිනමිණ

    @jhnnwp
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,112
    113
    දිට්වා සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වී වන්දි මුදල් ලබා ගත් පිරිසගේ නාම ලේඛනයක් ග්‍රාම සේවා කාර්යාලයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පෙරේදා (16) තීරණයක් ගත් බව එම කමිටුවේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි මහතා පවසයි.

    දිනමිණ

    @jhnnwp
    නුවරඑළිය witharada? ehema baha lankawema karanna ona...
     
    • Haha
    Reactions: asbestos