🔥ශ්‍රිලනිප විපක්ශයට යූඈන්පී ආණ්ඩුවක්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Uba Matara da:lol:

    Sajith kiyanne desapalana nodaruwek..man danne machine kellak..1000 kola tikak deela vote ganna eka politics kiyala..danna widihata OL pass na

    Buddika kiyanne I I only the man kiyala hitan inna porak..lamakai..village n regional politics walata hodai

    Naveen nuetral...
    nope man, my base is CMB now......
    UNP eka yakaata giyawe ban......lolz.....
    un natuwa wena ekek hoya gamu.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරිසේන සහ රනිල් තව දුරටත් ආණ්ඩු කිරිමට අදහස් කරන්නේ නම් , එය ඒකාධිපති පාලනයකි..ජනතා මතයට ගරුකර වහා පර්ලිමේන්තුව විසුරවා නව,මහ මැතිවරණයක් පැවත්විය යුතුය...
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    UNP 104 + UPFA 09 පින් ඇමති only way (SB, dilan , appachchi, maatara pora, geetage seet eka ussapu eka, may be rilasiri, etc)

    මයිත්‍රීට දැන් කරන්න තියෙන්නෙ නිදහස් පක්ෂෙ අතෑරල පොදු අපේක්ෂකයකෙ භූමිකාව ආයෙ බාරගන්නෙක.

    UNP එවුන්ට TNA කාත් එක්ක හරි මුක්කුවක් ගහල ඉතුරු අවුරුදු දෙක ඇදගන්න පුළුවන් වෙයි

    එතකොට ජන වරමට අනුව නිදහස් පක්ෂය + පොහොට්ටුව ප්‍රධාන විපක්ෂෙ වෙනව. එතකොට උන්ටත් පුළුවන් ඊළඟ අවුරුදු දෙක ඇතුළත ජනාධිපති අපේක්ෂක වරයෙක් හදාගන්න.

    JVP උන් නම් කොච්චර නැටුවත් ඔච්චර හින්ද මොකක් කරත් එකයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    [FONT=&quot]වර්තමාන තත්ත්වය මත පදනම් ව ජනාධිපතිවරයාට ගත හැකි හොද ම මාර්ගය වන්නේ තමා ගේ පක්ෂය මේ යහපාලන රජයෙන් විතැන් කිරීමයි. එසේ ම බැදුම්කර මගඩියේ සියළු ම වංචනිකයන් හට දඩුවම් ලබා දීම මගින් ඔහුට තමා ගිලිහුණු ජනප්‍රියතාවය නැවත යම් තරමකට හෝ ළග කර ගත හැකිවනු ඇත. පක්ෂය රැක් ගන්නට නම් ඔහුට මහින්ද සමග එක්වීම අනිවාර්යය කාරණයක් වේ. පක්ෂය සම්බන්ධව මහා ජන මතය පවතින්නේ කුමන අන්තයකදැයි ඔවුන් ටොක්කක් ඇන ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]මහින්ද මොළය භාවිතා කරනවා නම් (එසේ නොකරන්නට ද හේතු ඇත) කළ යුතු වන්නේ කොන්දේසි රහිතව ජනාධිපතිවරයා පක්ෂයේ නායකයා ලෙස ආරක්ෂා කිරීමය. එවිට දැන් ඔහුගෙන් විතැන් වූ නිදහස් පාක්ෂිකයන් ඔහුට නැවත දිනා ගැනීමට හැකි වනු ඇත. එසේ ම තම පක්ෂයේ වුවද හොරුන් ආරක්ෂා නොකර[/FONT],[FONT=&quot] පක්ෂය සුද්ධ කර ගත හොත් මහින්ද මීළග ඡන්දයේ දී මේ රටේ අගමැතිවරයා වීම නැවැත්විය නොහැකිය.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]එජාපය ගැන කීමට ඇත්තේ දැන්වත් රනිල් වෙනුවට හරි හමන් ජාතික නායකත්වයක් පාක්ෂිකයන් සොයා ත යුතුය යන්නය. මට පෙනෙනා ලෙසට පක්ෂයේ නායකත්වයට වඩාත් ම සුදුස්සා (මෙයට ඔබ සිනාසෙනු ඇත) වෛද්‍ය බුද්ධික පතිරණ[/FONT],[FONT=&quot] නවීන් දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් බවය.[/FONT]

    yeah.. buddika hodai. eth Ranil kawadwath place ekak dunne na uta.. patta kepilla..:oo:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    for the first time after the war this country became politically unstable that is not good for country's economy. interest rate and USD value might go up in next few months. how ever china factor is strong again so they gonna come and rescue us. next presidential candidates would be GR & Ranil but its actually gonna be war between RAW vs MSS :p
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]එජාපය ගැන කීමට ඇත්තේ දැන්වත් රනිල් වෙනුවට හරි හමන් ජාතික නායකත්වයක් පාක්ෂිකයන් සොයා ත යුතුය යන්නය. මට පෙනෙනා ලෙසට පක්ෂයේ නායකත්වයට වඩාත් ම සුදුස්සා (මෙයට ඔබ සිනාසෙනු ඇත) වෛද්‍ය බුද්ධික පතිරණ[/FONT],[FONT=&quot] නවීන් දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් බවය.[/FONT]

    බුද්දික පතිරණ ඩොක්ට කෙනෙක්ද?ඔය යූ ඇන් පී එකේ ඉන්න උන්ගෙන් මම කැමතිම මනුස්සයා.සජිත්ට නායකකම දෙනවට වඩා හොදයි රනිලම ඉන්න එක
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සිරිසේන සහ රනිල් තව දුරටත් ආණ්ඩු කිරිමට අදහස් කරන්නේ නම් , එය ඒකාධිපති පාලනයකි..ජනතා මතයට ගරුකර වහා පර්ලිමේන්තුව විසුරවා නව,මහ මැතිවරණයක් පැවත්විය යුතුය...

    Modayo rataka neethiyak thiyenawa. Avurudu 4 ta kalin visurawanna ba.
     
    • Like
    Reactions: marQuis

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    [FONT=&quot]වර්තමාන තත්ත්වය මත පදනම් ව ජනාධිපතිවරයාට ගත හැකි හොද ම මාර්ගය වන්නේ තමා ගේ පක්ෂය මේ යහපාලන රජයෙන් විතැන් කිරීමයි. එසේ ම බැදුම්කර මගඩියේ සියළු ම වංචනිකයන් හට දඩුවම් ලබා දීම මගින් ඔහුට තමා ගිලිහුණු ජනප්‍රියතාවය නැවත යම් තරමකට හෝ ළග කර ගත හැකිවනු ඇත. පක්ෂය රැක් ගන්නට නම් ඔහුට මහින්ද සමග එක්වීම අනිවාර්යය කාරණයක් වේ. පක්ෂය සම්බන්ධව මහා ජන මතය පවතින්නේ කුමන අන්තයකදැයි ඔවුන් ටොක්කක් ඇන ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.[/FONT]

    [FONT=&quot]මහින්ද මොළය භාවිතා කරනවා නම් (එසේ නොකරන්නට ද හේතු ඇත) කළ යුතු වන්නේ කොන්දේසි රහිතව ජනාධිපතිවරයා පක්ෂයේ නායකයා ලෙස ආරක්ෂා කිරීමය. එවිට දැන් ඔහුගෙන් විතැන් වූ නිදහස් පාක්ෂිකයන් ඔහුට නැවත දිනා ගැනීමට හැකි වනු ඇත. එසේ ම තම පක්ෂයේ වුවද හොරුන් ආරක්ෂා නොකර[/FONT],[FONT=&quot] පක්ෂය සුද්ධ කර ගත හොත් මහින්ද මීළග ඡන්දයේ දී මේ රටේ අගමැතිවරයා වීම නැවැත්විය නොහැකිය.[/FONT]

    [FONT=&quot]එජාපය ගැන කීමට ඇත්තේ දැන්වත් රනිල් වෙනුවට හරි හමන් ජාතික නායකත්වයක් පාක්ෂිකයන් සොයා ත යුතුය යන්නය. මට පෙනෙනා ලෙසට පක්ෂයේ නායකත්වයට වඩාත් ම සුදුස්සා (මෙයට ඔබ සිනාසෙනු ඇත) වෛද්‍ය බුද්ධික පතිරණ[/FONT],[FONT=&quot] නවීන් දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් බවය.[/FONT]
    මෙ වෙලාවෙ කලයුතු හොඳම දේ ජනාදිපති නිදහස් පක්ශෙ සභාපතිකම අත් ඇර සියලුම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීන් සමග එජාපයට එකතුවී පූර්න යූඇන්පි ආන්ඩුවක් පිහිටුවාගැනීමයි.:dull:

    ඒ සමග එජාපයේ නායකත්ව වෙනසක් අනිවාර්ය වේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    යටින් සිංහලෙන් තිබිලානේ. අමාරුවෙන් ඉංග්‍රීසියෙන් කියෝගත්තේ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෙ වෙලාවෙ කලයුතු හොඳම දේ ජනාදිපති නිදහස් පක්ශෙ සභාපතිකම අත් ඇර සියලුම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීන් සමග එජාපයට එකතුවී පූර්න යූඇන්පි ආන්ඩුවක් පිහිටුවාගැනීමයි.:dull:

    ඒ සමග එජාපයේ නායකත්ව වෙනසක් අනිවාර්ය වේ.

    එතකොට ලප කුමාරට විපක්ෂයේ ප්රධාන සංවිධායක නැතිවෙනවනෙ:confused:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    [FONT=&quot]වර්තමාන තත්ත්වය මත පදනම් ව ජනාධිපතිවරයාට ගත හැකි හොද ම මාර්ගය වන්නේ තමා ගේ පක්ෂය මේ යහපාලන රජයෙන් විතැන් කිරීමයි. එසේ ම බැදුම්කර මගඩියේ සියළු ම වංචනිකයන් හට දඩුවම් ලබා දීම මගින් ඔහුට තමා ගිලිහුණු ජනප්‍රියතාවය නැවත යම් තරමකට හෝ ළග කර ගත හැකිවනු ඇත. පක්ෂය රැක් ගන්නට නම් ඔහුට මහින්ද සමග එක්වීම අනිවාර්යය කාරණයක් වේ. පක්ෂය සම්බන්ධව මහා ජන මතය පවතින්නේ කුමන අන්තයකදැයි ඔවුන් ටොක්කක් ඇන ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]මහින්ද මොළය භාවිතා කරනවා නම් (එසේ නොකරන්නට ද හේතු ඇත) කළ යුතු වන්නේ කොන්දේසි රහිතව ජනාධිපතිවරයා පක්ෂයේ නායකයා ලෙස ආරක්ෂා කිරීමය. එවිට දැන් ඔහුගෙන් විතැන් වූ නිදහස් පාක්ෂිකයන් ඔහුට නැවත දිනා ගැනීමට හැකි වනු ඇත. එසේ ම තම පක්ෂයේ වුවද හොරුන් ආරක්ෂා නොකර[/FONT],[FONT=&quot] පක්ෂය සුද්ධ කර ගත හොත් මහින්ද මීළග ඡන්දයේ දී මේ රටේ අගමැතිවරයා වීම නැවැත්විය නොහැකිය.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]එජාපය ගැන කීමට ඇත්තේ දැන්වත් රනිල් වෙනුවට හරි හමන් ජාතික නායකත්වයක් පාක්ෂිකයන් සොයා ත යුතුය යන්නය. මට පෙනෙනා ලෙසට පක්ෂයේ නායකත්වයට වඩාත් ම සුදුස්සා (මෙයට ඔබ සිනාසෙනු ඇත) වෛද්‍ය බුද්ධික පතිරණ[/FONT],[FONT=&quot] නවීන් දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් බවය.[/FONT]

    mahinda hamadama na ganne gon relai, puththu set ekai hinda, thawath oka therenne ne ne :angry:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ඇයි දැන් ඉස්සර වගේ පක්ශ මාරුකරන් බෑනෙ නේද ... unp ආණ්ඩුව upfa විපක්ශයෙ

    ආන්ඩුව unp + jvp හරි unp + tna

    අමාරුම වැඩේ ඇමති 30 ක් පත්කරන එක.... රනිල් අගමැතිකම රැකගන්නත් ඕන පක්ශ නායක කම රැක ගන්නත් ඕන
    කොහොම උනත් upfa උන් ඇමතිකන් කරන අන්තිම දවස් ටික.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටේ ජනමතයට පිටින්,ඒකාධිපති වියරිවෙන් හැසිරෙන පාන්ඩුව වහා ගෙදර යනු...වහා මහ මැතිවරණයක් කැදවනු...​
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    රටේ ජනමතයට පිටින්,ඒකාධිපති වියරිවෙන් හැසිරෙන පාන්ඩුව වහා ගෙදර යනු...වහා මහ මැතිවරණයක් කැදවනු...​

    උන් ගොඩක් වෙලාවට එක එක ගේම් ගගහ ඊලග මැතිවරණෙ වෙනකම් ඇදගෙන යන්න ප්ලැන් කරනවා ඇති. අපේ අත්දැකීම් අනුව නම් එක සියදිවි නසාගැනීමක්. මිනිස්සු පොලියත් එක්ක දෙන්නේ.

    මේ මැතිවරණත් නිසි කලට තිබ්බනම් මෙච්චර දරනු නොවෙන්න තිබ්බ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    ඇයි දැන් ඉස්සර වගේ පක්ශ මාරුකරන් බෑනෙ නේද ... unp ආණ්ඩුව upfa විපක්ශයෙ

    ආන්ඩුව unp + jvp හරි unp + tna

    අමාරුම වැඩේ ඇමති 30 ක් පත්කරන එක.... රනිල් අගමැතිකම රැකගන්නත් ඕන පක්ශ නායක කම රැක ගන්නත් ඕන
    කොහොම උනත් upfa උන් ඇමතිකන් කරන අන්තිම දවස් ටික.
    පක්ශ මාරු කරන්න බැරිකමක් නැහැ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    උන් ගොඩක් වෙලාවට එක එක ගේම් ගගහ ඊලග මැතිවරණෙ වෙනකම් ඇදගෙන යන්න ප්ලැන් කරනවා ඇති. අපේ අත්දැකීම් අනුව නම් එක සියදිවි නසාගැනීමක්. මිනිස්සු පොලියත් එක්ක දෙන්නේ.

    මේ මැතිවරණත් නිසි කලට තිබ්බනම් මෙච්චර දරනු නොවෙන්න තිබ්බ.
    :rofl:
     
    Similar threads