🔥 තොපිට අලුත් ගේම් එකක් හැදුවා - Elakiri Arena 🇱🇰👾

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,072
    9,774
    113
    එක තැනක නෑ
    මොනවද බන් self hosted server එකක් විදියට run කරනවා කියන්නේ ?
    ඉතින් Google Cloud එකේ API key එක Claude ට දුන්න ම ඌ අවශ්‍ය දේ කරලා host කරලා සේරම කරලා දෙනවා ..

    අනේ නිකන් පලයන් බන් යන්න ...
    මගේ චැට් රූම් ඒකේත් voice chat වගේම video chat ත්‍ තියෙනවා ... අනේ හුකේ ...නිකන් බොරු බයිලා ගහන්න එපා බන්
    අනේ බන් මෙතන අඩන්නෙ නැතුව ගිහින් වැඩක් කරගනින්. උඹ කරන්න දෙයක් නැතුව මේකෙ ඉන්න හැම එකාම එක්ක ඇරගත්තා කියල වෙන උන්ට කරන්න වැඩ තියනව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,400
    113
    එකමත් එක රටක
    @Heshan Daminda

    1aoucCH.png
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    2.png


    බෝයිස් පොඩි ගේම් එකක් හදලා දැම්මා උබලට

    බ්‍රව්සර් එකෙන්ම ගහන්න පුළුවන්, download නෑ, sign up නෑ, කිසි කරදරයක් නෑ. ලින්ක් එකට ගිහින්, නමක් දාලා, කැරෙක්ටර් කෙනෙක් තෝරගෙන කෙලින්ම arena එකට බැහැල ගහන්න 💪


    1.png



    ගේම් එකේ තියෙන දේවල්:
    • Minecraft වගේ පොඩි කැරෙක්ටර්ස්, Steve, Creeper, Zombie, Ninja, Raja එහෙම 12ක් ඉන්නවා 🧍
    • පටන් ගන්නෙ අත් දෙකෙන් නැත්තං පිහියෙන්. පස්සෙ බිම වැටිලා තියෙන guns අහුලගන්න පුළුවන්. Knife, ක්‍රිකට් බැට්, guns, sniper... 🔫🏏
    • ගහගන්න, කපාගන්න 💀
    • Round එකක් තියෙනවා, වැඩිම kills ගත්ත කෙනා තමයි boss 🏆
    • කවුරුත් නැති වෙලාවට bots ඇවිත් ගහනවා (බොට්ස්ලා එක්ක පරිස්සමින් 😜)
    • Chat එකකුත්, voice chat එකකුත් තියෙනවා. V එබුවම (phone එකේ mic button එක අල්ලගෙන) කතා කරන්න පුළුවන්. ළඟ ඉන්න අයට විතරයි ඇහෙන්නෙ 🎤
    • Phone එකෙනුත් ෆුල් ගහන්න පුළුවන් (joystick + fire button, fullscreen)

    ලින්ක් එක 👉 https://arena.code9x.com


    ට්‍රයි කරලා බලපල්ලා! Bug එකක් තිබ්බොත්, අලුත් idea එකක් තිබ්බොත් මෙතන reply එකක් දාපල්ලා. කට්ටිය එකතු වෙලා ගහමු! 🔥


    Update:

    🎤 Voice chat එක දැන් වැඩ කරනව. කට්ටියට කතා කර කර මරාගන්න පුලුවන් 😄

    ෆෝන් එකෙන් නම් mic බටන් එක ප්‍රෙස් කරගෙන කතා කරන්න.

    Pc/Lap එකෙන් නම් V ප්‍රෙස් කරන් කතා කරන්න.
    patta ekata lag wenawa
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,769
    16,995
    113
    Next Step - your free version has expired. Add your credit card details to unlock the full game.

    Then - boom! your money is gone!
     
    Last edited:
    • Haha
    Reactions: Error365!