🔥 මේ මාසයේ ගෑස් පිපිරීම් 🏴‍☠‍ 🔥

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,896
    8,260
    113


    🔥 මේ මාසයේ ගෑස් පිපිරීම් 🏴‍☠‍ 🔥

    2021-11-04 - වැලිගම නිවසක
    2021-11-15 - අලව්වේ නිවසක
    2021-11-16 - රත්නපුර අවන්හලක
    2021-11-20 - කොළඹ 7, මැක්ඩොනල්ඩ්ස්
    2021-11-24 - පන්නිපිටිය නිවසක

    ගෑස් කාන්දු වීමකදී අප සිදුකළ යුතු දේවල්.

    👇👇

    🔲 ගෑස් කාන්දු වීමකදී ගන්ධයක් වහනයවන්නේ නම් ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටරය පරීක්ෂා කර එය හොඳින් වසා දමන්න

    🔲 ගෑස් කාන්දුව සිදුවන්නේ සිලින්ඩරයට සම්බන්ධ කර ඇති බටයෙන් නම් රෙගියුලේටරය සිලින්ඩරයෙන් ගළවා දමන්න

    🔲 සිලින්ඩරය හා රෙගියුලේටරය සම්බන්ධ වන ස්ථානයේ ගිනි ගැනීමක් සිදුවන්නේ නම් ආධාරකයක් මගින් ගෑස් සිලින්ඩරය ඉක්මනින් එළිමහන් තැනකට රැගෙන යන්න

    🔲 එලෙස එළිමහනකට රැගෙන යායුත්තේ සිලින්ඩරය පෙරළීමක් සිදුනොකර සෘජුවයි

    🔲 මෙවැනි අවස්ථාවක සිලින්ඩරය ඇති ස්ථානයේ විදුලි බල්බ නිවා දැමීමකට වඩා සිදුකළ යුතු සුදුසුම දේ වන්නේ නිවසේ ප්‍රධාන විදුලි පරිපථය (ට්‍රිප් ස්විචය) විසන්ධි කරන්න
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    scheda-sicurezza-gas-singalese-1.jpg

    scheda-sicurezza-gas-singalese-2.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්නයො රැලක් ඇවිල්ල ගෑස් පිපිරිලත් මිනිස්සු මැරෙනව. මුං ආපු දා ඉඳන් මිනිස්සු මැරිච්ච එකයි, මිනිස්සු බඩගින්නෙ හිටපු එකයි විතරයි. මූසල කාලකන්නි හැතිකරේ @N A K A M U R A @erozan
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    පොන්නයො රැලක් ඇවිල්ල ගෑස් පිපිරිලත් මිනිස්සු මැරෙනව. මුං ආපු දා ඉඳන් මිනිස්සු මැරිච්ච එකයි, මිනිස්සු බඩගින්නෙ හිටපු එකයි විතරයි. මූසල කාලකන්නි හැතිකරේ @N A K A M U R A @erozan
    + @hirugalbandara @nicjosh83 @ESL
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A මේක පොඩ්ඩක් බලල ටුල්ස් යුස් කරලා සොලුෂන් එකක් දෙන්න.

    ජෙප්පො ගෑස් සිලින්ඩරයේ උඩට නියනක් දාල දමාගෙන කරකවනව අැති නේද දැන් දවස තිස්සෙම..අනුරයව ජනපති කරන්නත් ඵපැයි..🤣🤣🤣🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,170
    27,831
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජෙප්පො ගෑස් සිලින්ඩරයට නියනක් දාල දමාගෙන කරකවනව අැති නේද දැන් දවස තිස්සෙම..අනුරයව ජනපති කරන්නත් ඵපැයි..🤣🤣🤣🤣

    තොපි වගේ අපිත් ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්නවා කියල හිතුවද? :giggle:
     
    • Haha
    Reactions: Anatha sinhalu