මේ අලුත් දීමනාව විශේෂයෙන් මුල් 50/60 GB plans වල ඉන්න අය සඳහාම විතරයි.
සීමිත කාලයකට විතරක්, Windscribe වල මිල අඩුම plan එක - $10යි අවුරුද්දක Pro Subscription එකට...
ඒත් එක කොන්දේසියක් - 50/60 GB plan එක අතහරින්න වෙනවා මේ deal එක ගන්න.
මේ අවුරුද්දකට $10 දීමනාව 2023 සැප්තැම්බර් 1 අවසන් වෙනවා.
ඉන් පස්සේ පුටින්ගේ ජීවිත කාලය අනුව 50/60 GB plan එක තියාගන්න පුළුවන්.
50/60 GB plan එකේ ඉන්නේ සහ මේ deal එක ඕන නම්, මේ link එක click කරලා, website එකට log in වෙන්න. එතකොට මාසයකට $0.83 (අවුරද්දකට වරක් ගෙවන) මිල දකින්න ලැබේවි.
Source

Last edited: