🔥BaRKING NewS 🔥 @AnuradhaRa ¯\_( ͡❛ ͜ʖ ͡❛)_/¯

AnuradhaRa

Well-known member
  • @AnuradhaRa has run away with the PHARMACY girl...............

    Just now on elakiri.com . . . එලකිරි කොල්ලො කෙල්ලො බොරුකියන්නෙ නෑ.........
    ඒ දවස්වල මාස් දාගෙන නෙ හිටියෙ
    මාස් එක ගැලෙව්වම වෙනම කෙනෙක් ඉන්නෙ

    මගෙ හිතේ ඇදුන කෙනා නෙමේ

    කාට හිත ගියත් කවුරුත් මට කැමති නෑනෙ :(
    ලබන ආත්මෙ හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
     
    Last edited:

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,173
    2
    2,552
    113
    කොළොංපුරේ
    ඒ දවස්වල මාස් දාගෙන නෙ හිටියෙ
    මාස් එක ගැලෙව්වම වෙනම කෙනෙක් දැං ඉන්නෙ

    මගෙ හිතේ ඇදුන කෙනා නෙමේ

    කාට හිත ගියත් කවුරුත් මට කැමති නෑනෙ :(
    ලබන ආත්මෙ හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න පාර්තනා කරනව
    මොනවකරුත් කිවත් @AnuradhaRa in a way is a පොර!!!
     
    • Love
    Reactions: AnuradhaRa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,172
    1
    52,411
    113
    ප*යාගල
    sorry.com
    කාට හිත ගියත් කවුරුත් මට කැමති නෑනෙ :(
    ලබන ආත්මෙ හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න පාර්තනා කරනව
    මේ ආත්මෙ පින් කරපන්. අපි ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ උබ පින් කරල නැත්නම්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    Apita pin karanna puluwanda wena minihekta (alive or dead) e pina labanna? Serious question
    පින් කරනවා කියන්නේ එතන තියෙන්නේ රාග, මෝහ සිත්. ඉතින් වෙන්නේ ඕකේ අනිත් පැත්ත.

    තව කෙනෙක්ට දෙන්න පුලුවන්/ බැහැ/ පින්/ පව්.. මිත්යා දෘස්ටි/ සක්කාය දිට්ටිය. ඉතින් මෝහ සිත්.

    පෆථක්ජන උන් මැරිලා, අත්ලේ වැලි කැට ගානට මිනිස්සු වෙනවා කිව්වේ ඒකයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,027
    11,457
    113
    Marichcha kenekta pin denna puluwan namuth jiwath wela inna kenek wenuwen apita pin anumodam karanna puluwan kiyala nm ahala na bro. ❤️
    Mama puluwan tharam puluwan widiyata asarana minisunta (especially asarana lamaynta) udau karanawa, eken mama balaporoththu wenne mage lamaynta kawadhaa hari "good karma" karakila enna kiyala witharai.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මෝහය
    මුකුත් බලාපොරොත්තු නොවී කරන්න. කැරකිලා එන ඒවා කැරකිලා එයි ගානට
    මල්ලි උඹ මොන ලබ්බක් තේරුම් ගත්තත් වැඩක් නෑ
    මාව හරියට තේරුම් ගත්තෙ නෑ

    මාව ඇත්ත ජීවිතේදි ආශ්‍රය කරල නෑනෙ
    ඒ හින්ද විනිශ්චය කරන්න ඉක්මන් වෙන්න එපා

    එකට ඉන්න මිනිස්සුන්ටත් තේරෙන්නෙ නැති කොට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,720
    32,449
    113
    ඒ දවස්වල මාස් දාගෙන නෙ හිටියෙ
    මාස් එක ගැලෙව්වම වෙනම කෙනෙක් දැං ඉන්නෙ

    මගෙ හිතේ ඇදුන කෙනා නෙමේ

    කාට හිත ගියත් කවුරුත් මට කැමති නෑනෙ :(
    ලබන ආත්මෙ හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න පාර්තනා කරනව
    Ethakota rebirth ekak thiyanawa da umbalata heaven ekata nemei da yanne
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Ethakota rebirth ekak thiyanawa da umbalata heaven ekata nemei da yanne
    අනේ මංද බං ඔක්කොම එකට කලවම් කරල
    මික්ස් එකක් තමා හිතාගෙන ඉන්නෙ

    හෙවන් එකට යන්න තියෙනවනං කැමතියි
    මැරිච්ච බල්ලො පූසො
    ඔක්කොම ආයෙ හම්බෙනවනෙ
    මං පාර්තනා කරල තියෙන්නෙ මැරිච්ච සත්තු ටික සේරම මගෙ ලමයි වෙලා ඉපදෙන්න කියල
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,616
    113
    කාට හිත ගියත් කවුරුත් මට කැමති නෑනෙ :(
    ලබන ආත්මෙ හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව

    යකෝ එහෙනං උඹ අර සුදු කෑල්ලකට ගැහුවයි කිව්වෙ?
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,616
    113
    ඒ වෙන එකක්
    හරියට දෙයක් කරගන්න බැරි වුණා

    ටික දවසයි. දැං ඒක නෑ

    ඒකි උඹට ගහන්න දෙන තැනට ටෝක් කරගත්ත විදිය කියාම්කො. කෙලින්ම සෙස් කරමුත ඇහුවොත් බඩුවක් වුනත් කැමති වෙන්නෙ නෑ කියල මං අහල තියෙනව.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒකි උඹට ගහන්න දෙන තැනට ටෝක් කරගත්ත විදිය කියාම්කො. කෙලින්ම සෙස් කරමුත ඇහුවොත් බඩුවක් වුනත් කැමති වෙන්නෙ නෑ කියල මං අහල තියෙනව.
    කාලෙක ඉදං දන්න අය
    එක පාර කැමති වුණේ නෑ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,030
    10,199
    113
    කාට හිත ගියත් කවුරුත් මට කැමති නෑනෙ :(
    ලබන ආත්මෙ හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
    හැන්සම් කියලා එකක් නෑ පොන්න කම කියලා එකක් නම් තියනවා.

    ඩෝපමින් ඕන නම් කෙල්ලෝ පස්සෙන් යන්න ඕන. උන්ගේ අවදානේ ගන්න වෙනස් වෙන්න ඕන චුට්ට චුට්ට. එක ලෙන්ගතු හිනාවකින් දවස් ගානක් ඩෝපමින් peek level තියාගන්න පුළුවන්. වෙනස් නොවන බලාපොරොත්තුවක් හිතේ තියාගත්තොත්.

    ඉන්න තැනම රීගෙන. කන පිඟාන හෝදන්නේ නැතුව ඉන්න ඇදේම තියාගෙන. පහුවදා ඇදෙන් නැගිටගන්න බැරුව ඉදලා අතේ ගහලා ඩෝපමින් අප් කරන් දවල් 12ට අවදි වෙලා පෙත්තක් ගහලා කරන්න ගියොත් ලක්ෂ ගාණක් පෙති බොන්න වෙයි ආදරේ කියන හැඟීම එක්ක කෙල්ලෙක්ගේ එක ලෙන්ගතු හිනාවකින් ලැබෙන ඩෝපමින් ස්පයික් එක ගන්න.
     
    • Like
    Reactions: AnuradhaRa