🔬👩🏻‍🔬 ජීව විද්‍යාව හා සම්බන්ධ ආන්දෝලනාත්මක ම ඡායාරූපයේ තිරය පිටුපස කතාව 👩🏻‍🔬🔬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    "DNA' අණුවක් පළවෙනි වරට පැහැදිලිව ඡායාරූප ගත කරපු බ්‍රිතාන්‍ය ජාතික රසායන විද්‍යාඥවරියක් වුණු "Rosalind Franklin "මහත්මියට ඒ ගෞරවය හිමි නොවී ඒ ගෞරවය වෙනත් පිරිසකට පිරිනැමුණු සිද්ධිය සම්බන්ධ අතීත කතාව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙ.

    රසායන විද්‍යාඥ "Rosalind Franklin"

    Solar-1.jpg

    ඇය විසින් ලබාගත් "DNA අණුවෙහි" ඡායාරූපය (Photo 51)

    Photo_51_x-ray_diffraction_image.jpg

    d7548be9-0fca-44c3-b8c0-535a4a34454f-620x404.jpeg
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    nice share!
    never knew abt this! බලාගෙන ගියාම මේවගේ හෙන case තියෙනවනේ.

    Theory of evolution එක, Darwingට කලින් Lamarck
    Inventor of the Radio, Marconiට කලින් Tesla
    Inventor of the Bulb, Edisonට කලින් Joseph Swan(පස්සේ ඩබල එකතු උනාලු)
    Everest වලට මුලින්ම නැග්ග කෙනා, Hillaryට කලින් Norgay(නේපාල් supporter)
    අහසින් යන්න තාක්ශනේ පර සුද්දොන්ට කලින් රාවණාගේ දඩු මොනරේ. :baffled:
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ type thread අඩු ඇයි බම් කිරියේ 😐
    Science Philosophy Innovation වගේ content තියනවනම් කොච්චර ආතල්ද ආස හිතෙනවද කියවන්න, ඒත්
    කිරියෙත් තියෙන්නෙම අර ළිදළඟ සංගමේ type threads නෙහ් වැඩිපුර, ඒවා වැඩි වෙන්න වැඩි වෙන්න අපිත් ලිදටම සෙට් වෙන්වා

    TFS
     
    • Love
    Reactions: Stimulus mind

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    Medical field eke horu, boru, wanchakarayo oni tharam innawa. Me pahala documentary eka uda dala tiyena ekae wage ekak newei. Habai animal testing natiwa kelinma minissunwa test walata use karapu porak gana.

    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    මේ type thread අඩු ඇයි බම් කිරියේ 😐
    Science Philosophy Innovation වගේ content තියනවනම් කොච්චර ආතල්ද ආස හිතෙනවද කියවන්න, ඒත්
    කිරියෙත් තියෙන්නෙම අර ළිදළඟ සංගමේ type threads නෙහ් වැඩිපුර, ඒවා වැඩි වෙන්න වැඩි වෙන්න අපිත් ලිදටම සෙට් වෙන්වා

    TFS
    ඒ වගේ ත්‍ර්‍රෙඩ්ස් ඕන තරම් දාන අය කිරියෙ ඉන්නවා. අවුල තියෙන්නෙ ඒවට බම්ප් වැටෙන්නෙ ඔය අනිත් ජාතියෙ ත්‍රෙඩ්ස් එක්ක බලද්දි සෑහෙන්න අඩු ගාණක් වෙන එක. ඒ හින්දා ඒ වගේ ත්‍රෙඩ් යට යනවා. imhotep සහෝ එහෙම Medical, science සම්බන්ධ ත්‍රෙඩ්ස් නිතර දානවා. හැබැයි ඒවට හැම වෙලේම වගේ රිප්ලයි කරන්නෙ කිරියෙ අපි කීපදෙනෙක් විතරයි. අනිත් අය ඒවා දැකලත් නොදැක්කා වගේ යනවා. Astronomy සම්බන්ධ ආර්ටිකල් ගත්තොත් මං විතරක් ආර්ටිකල්ස් 1000 කට කිට්ටු වෙන ගාණක් ලියලා කිරියෙ දාලා ඇති. ඒත් ඒවා බලන්නෙ සෑහෙන්න් අඩු ප්‍රමාණයක්. නිකන් ඉන්න වෙලාවට Search ඔප්ෂන් එකෙන්වත් ඔය වගේ ත්‍රෙඩ්ස් ගැන සර්ච් කරලා බලන්න. ඕන තරම් හොද ත්‍රෙඩ්ස් හම්බ වෙයි. කිරියත් දැන් තනිකරම දේශපාලන පොරපිටියක් වෙලා තියෙන්නෙ. ඒවට සම්බන්ධ ත්‍රෙඩුයි, අසහන ත්‍රෙඩුයි ඇරෙන්න බහුතරේකටම මේ වගේ Science සම්බන්ධ ත්‍රෙඩ්ස් කියවන්න ඕන කමක් නෑ. ඕක තමයි ඉතින් ඛේදවාචකේ.
     
    • Sad
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485

    The sad truth... If there's the word "leak" somewhere in the post then it will certainly keep bumping for months. :ROFLMAO:

    PS: I am still in Tokyo and didn't have the tme to post anything new. Will be flying out tomorrow.
     
    • Love
    Reactions: Stimulus mind