"DNA' අණුවක් පළවෙනි වරට පැහැදිලිව ඡායාරූප ගත කරපු බ්‍රිතාන්‍ය ජාතික රසායන විද්‍යාඥවරියක් වුණු "Rosalind Franklin "මහත්මියට ඒ ගෞරවය හිමි නොවී ඒ ගෞරවය වෙනත් පිරිසකට පිරිනැමුණු සිද්ධිය සම්බන්ධ අතීත කතාව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙ.
රසායන විද්‍යාඥ "Rosalind Franklin"
ඇය විසින් ලබාගත් "DNA අණුවෙහි" ඡායාරූපය (Photo 51)
