🔭🔭 ග‍්‍රහලෝකාගාරය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාත් බං.. ඒක නිකං හීනයක් වගේ දැං. එදා අපිව ලක්ස්ප්‍රේ එක බලන්ඩත් එක්කං ගියා..

    උඹ බලන්න එනවනං කියපං මාත් එනව :D මටත් බලන්න ආසාවක් ආව :baffled: ලඟදි ඒක අලුත් කලාලු
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් බං. ආයේ උඹ මතක් කරපු නිසා යන්න ආසාවක් ආව බං

    උඹ බලන්න එනවනං කියපං මාත් එනව :D මටත් බලන්න ආසාවක් ආව :baffled: ලඟදි ඒක අලුත් කලාලු

    මම ඉස්කෝලෙ යන කාලෙ මාර ග්‍රහලෝක තරු පිස්සුවක් තිබුණ
    ඉස්සර මිහිර පත්තරේ ගියා ග්‍රහලෝක අනං මනං ගැන විස්තර
    මං ඒකෙ පින්තූර කපල අලෝල පොතකුත් හැදුව..
    ග්‍රහලෝක බලන්ඩ ආසවෙලා වහලෙ උඩ නිදාගෙන අහස බලං හිටිය.. :lol: පිස්සු කියන්නෙ හොඳටම
    මට දුරෙක්ෂයක් ගන්ඩ බැරි වුණානෙ ඒ කාලෙ :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ඉස්කෝලෙ යන කාලෙ මාර ග්‍රහලෝක තරු පිස්සුවක් තිබුණ
    ඉස්සර මිහිර පත්තරේ ගියා ග්‍රහලෝක අනං මනං ගැන විස්තර
    මං ඒකෙ පින්තූර කපල අලෝල පොතකුත් හැදුව..
    ග්‍රහලෝක බලන්ඩ ආසවෙලා වහලෙ උඩ නිදාගෙන අහස බලං හිටිය.. :lol: පිස්සු කියන්නෙ හොඳටම
    මට දුරෙක්ෂයක් ගන්ඩ බැරි වුණානෙ ඒ කාලෙ :)

    නොදකිං ඒක ආයෙ හදාගනිං යකෝ :angry:
    දුරේක්ශයක් ගන්න ඕන්නෑ කාච දෙකක් හොයාගෙන බේසික් එකක් හදාගනිං මටත් හදාගන්න අදහසක් තියෙනව. stellarium දාගනිං :yes:
    universe sandbox කියල එකක් තියෙ ඒකත් දාගනිං :yes:

    තරුලොව කියල සඟරාවක් තියෙනව ඒක ගනිං :yes: