🔰Software පාවිච්චි කරන්නේ නැතුව Website බ්ලොක් කරමු 💢This PC එකට ගිහිල්ල උඩ Address Bar එකේ C:\WINDOWS\system32\drivers\etc මේක ගහල Enter දෙන්න. 💢එතනින් "HOSTS" කියල තියෙන ෆයිල් එක හොයාගෙන ඒක Notepad එකෙන් ඔපෙන් කරගන්න. 💢"127.0.0.1...