🔴අනේ මචං නුවර එළියේ කවුරු හරි ඉන්නවද 🔴

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,279
    8,171
    113
    අපේ මාමලා
    නුවර එළිය කිව්වට පිදූතලාගල හරියේ ගංවතුර කියලා ඊයේ රෑ කෝල් කරා.
    දැන් ෆෝන් වැඩ නෑ උදේ ඉදන්
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    Cell towers down and eyala waga karana ayanan eliye weda ethi den so don't worry machan.den nuwara eliya shape.Ape nuwara eliya hotel ekak tiyenawa staff eken apita update eka awe den watura bahinawa kiyala.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    නුවර එළිය කිව්වට පිදූතලාගල හරියේ ගංවතුර කියලා ඊයේ රෑ කෝල් කරා.
    Oh My God Wow GIF
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,743
    113
    Gampaha
    කලබල වෙන්න එපා. ෆෝන් සිග්නල් නැති වෙන්නත් පුලුවන්. කලබල නැතුව හිමිහිට හොයල බලන්න.
    පොලීසි, ආපදා අංශ වලට කතා කරල බලන්න.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,084
    198,563
    113
    Colombo, Sri Lanka
    නුවරඑළියේ මොබයිල් ෆෝන් මුකුත් වැඩ නැහැලු. දන්නා කෙනෙක්ගෙන් පනිවිඩයක් ආවා
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නුවරඑළියේ මොබයිල් ෆෝන් මුකුත් වැඩ නැහැලු. දන්නා කෙනෙක්ගෙන් පනිවිඩයක් ආවා
    බය වෙන්න දෙයක් නෑ එහෙනම්.
     
    • Love
    Reactions: NRTG