අපේ මාමලා
නුවර එළිය කිව්වට පිදූතලාගල හරියේ ගංවතුර කියලා ඊයේ රෑ කෝල් කරා.
දැන් ෆෝන් වැඩ නෑ උදේ ඉදන්
නුවර එළිය කිව්වට පිදූතලාගල හරියේ ගංවතුර කියලා ඊයේ රෑ කෝල් කරා.
දැන් ෆෝන් වැඩ නෑ උදේ ඉදන්
නුවර එළිය කිව්වට පිදූතලාගල හරියේ ගංවතුර කියලා ඊයේ රෑ කෝල් කරා.
Menna Meka karala balapan mcnපිදුරුතලාගල police station එකට කතා කරලා බලපන්.![]()
flash floodsup! piduruthalagala gan vathura enna puluvan paththakda? e paththe fb group ekakata join wela balanna !
බය වෙන්න දෙයක් නෑ එහෙනම්.නුවරඑළියේ මොබයිල් ෆෝන් මුකුත් වැඩ නැහැලු. දන්නා කෙනෙක්ගෙන් පනිවිඩයක් ආවා