🔴අරගලයට මොකද වෙන්නෙ 🔴

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,606
    6,877
    113
    වදුරව
    📍 විශේශ දැනුම් දීමයි 📍උපුටා ගැනිමකි

    GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කරලා තියෙනවා..

    මේක මෙහයවන්නේ ඉරාජ් සහ රෝහිත රාජපක්ෂ ඇතුලු නඩයක්..
    ෆේක් ප්‍රොෆයිල් පන්දහසක් මේ වනවිට යොදාගෙන ඇත..
    මේ පහත දැක්වෙන සියලුම පේජ්
    දිමුවා
    පැනියා
    ගැන්ස්ටර් රත්නේ
    වෙල්මා
    SL ශැගී
    එළිය
    පෝන් හොරා
    ලෙල්ල හුටන්
    අරගලය කඩාකප්පල් කිරීමට එකතු වී ඇත..
    එක පෝස්ට් එකකට රුපියල් 10,000 ක් ගෙවයි...
    මේ පෝස්ට් වලට කොමන්ට් කරන්න යන්න එපා..
    රිපොර්ට් එකක් ගහලා නිකන් ඉන්න...

    හැමෝම ඉක්මනින් දැනුවත් කරමු.

    අපේ සටන #GoHomeGota2022
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    aragalayata media support eka adu wela wage wediya penna na nathnm aragala kaarayo kammali welada
     
    • Like
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    මිලියනේ ඇවිල්ලද බන්🤭
    මිලියනයක් උනත් එක්කෙනෙක් උනත් විරෝධයක් තියෙනවනම් ඒකට හිනා වෙන්න එපා.
    මේ මිනිස්සුන්ගේ අමාරුකම් විහිලුවට ගන්න එපා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිලියනයක් උනත් එක්කෙනෙක් උනත් විරෝධයක් තියෙනවනම් ඒකට හිනා වෙන්න එපා.
    මේ මිනිස්සුන්ගේ අමාරුකම් විහිලුවට ගන්න එපා.
    හිනා වෙවේ ඉන්න එක ගැන සතුටු වෙයන් බන්, ඔය ගොන් වැඩ වලට වෙන මොනා කොරන්ඩද🤭🤭
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මිලියනයක් උනත් එක්කෙනෙක් උනත් විරෝධයක් තියෙනවනම් ඒකට හිනා වෙන්න එපා.
    මේ මිනිස්සුන්ගේ අමාරුකම් විහිලුවට ගන්න එපා.
    #ignore
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    මිලියනයක් උනත් එක්කෙනෙක් උනත් විරෝධයක් තියෙනවනම් ඒකට හිනා වෙන්න එපා.
    මේ මිනිස්සුන්ගේ අමාරුකම් විහිලුවට ගන්න එපා.
    ඉග්නෝ කරපන් බන්. කමෙන්ට් වලින්ම තේරෙන්නෙ නැද්ද වේදනාව. විනාඩියෙන් විනාඩියට විලාප ගහ ගහ අඩනව. පට්ට ආතල්:rofl::rofl:.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉග්නෝ කරපන් බන්. කමෙන්ට් වලින්ම තේරෙන්නෙ නැද්ද වේදනාව.
    ලාම්පුතෙල් පොන්s සෑහෙනට රිදෝගෙන සතුටුයි සතුටූයි 🙂🙂
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ මොන අරගලද උත්ටෝ? හිච්චන්ගේ ගොං ආතල්. අහල පහල බට්ටෙක් පත්තුකරලා දැම්මොත් මුන් සෙට් එක ආගිය අතක් හොයාගන්න බැරිවෙනවා. සජියලා, ලපයලා වැඩේ අල කරලා තියෙන්නේ. මෙහෙම ගිහිං කොහොමද නන්දියා එළවන්නේ? :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "මිලියනයක් ගාලු මුවදොරට" යනුවෙන් පටන්ගත් වි⁣රෝධතාවට එක 500ක්වත් ගෙන්වා ගැනීමට සංවිධායකයින්ට නොහැකි වී ඇත. අවම වශයෙන් කිරියේ එලිපිට සහය දැක්වු @හෙළයෙක් @dilann @Heshan Daminda @ruchira55 @pavithra_uk @r.pathirana වැනි ගු පොන්නයින් පවා එහි ගොස් නැත.

    ස්තුතියි විරෝධතාකරුවනි, ප්‍රජාතන්ත්‍රවාදී වි⁣රෝධීනී, ඔබ ව මහ දවල් නිරාවරණය කර පෙන්වූවාට !