🔴අලුත් ගල් අගුරු ඇමති

පුරප්පාඩුව පවතින බලශක්ති අමාත්‍ය ධූරය සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා කවුද?

  • බිමල් රත්නායක

  • කංචන විජේසේකර

  • සුනිල් හඳුන්නෙත්ති

  • කේ.ඩී. ලාල් කාන්ත

  • Jhonny Sims

  • වෙනත්

Results are only viewable after voting.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මුන් හොඳට දන්නවා, මේ අවුරුදු 5න් පස්සේ කෙලවෙනවා කියලා. ඉතින් සහෝදර ලොක්කො ටික ගේමක් ගහගන්නවා, තව අවුරුදු 20කට විපක්ෂයේ ඉඳලා බුරන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මුන් හොඳට දන්නවා, මේ අවුරුදු 5න් පස්සේ කෙලවෙනවා කියලා. ඉතින් සහෝදර ලොක්කො ටික ගේමක් ගහගන්නවා, තව අවුරුදු 20කට විපක්ෂයේ ඉඳලා බුරන්න
    මුංගේ පලුවක් ගිහිං පෙරට්ටෝ ගාවා හේත්තු වෙයි