🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,390
    100,301
    113
    රිදුනද බන් එකෙක් නෑර රට කාපු හොර හැත්තටම කඩේ ගියපුවා මතක් කරද්දි?😂😂😂
    ඕෆ් ටොපික් නෙවෙයි ඒවත් ඔන් ටොපික් තමා.
    ඕකේ මොනවා රිදෙන්නද. මම හැමදාම ජෙප්පන්ට විරුද්ධ පැත්තේ. 😂😂

    හරි දැන් ඔය රට කාපු හොර හැත්තෙන් කොහොමද සභාව පිහිටුවන්න උදව් ගන්නේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    කියන්න අමතක උනා. කෙහෙලියලා වගේ උන් වටකරන් හිටපු ගෝටා රට හදයි කියල ෂුවර් කරන් හිටපු උඹට ජෙප්පෝ රට හදන්නෑ කියලා ෂුවර් වෙන එක අහන්නත් දෙයක්ද?

    කැමිලස්ගේ චිත්‍ර කතා තමා සිරාම චිත්‍ර කියල හිතන් ඉන්න එකෙක්ට පිකාසොගෙ චිත්‍ර පේන්නෙ බලි කුරුටු වගේ තමා🤣🤣🤣
     
    දැන් අපිට පේනවා පිකාසෝගේ චිත්‍ර අදින්නව කියලා බලි කුරුටු අදින ටිම් එකක්.

    ඔයා වටේ යන්න ඇති තරං ඒත් මූලික ප්‍රශ්නෙ කොහොමද ඔය රට කාපු හොරු රට නොකාපු හොරු බවට පත් කරන්නේ කියන එක.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,493
    166,899
    113
    එකමත් එක රටක
    කවුද එහෙම කිව්වේ? උඹේ ඔලුව ඇතුලෙ ඉන්න කවුරුහරිද?🤣🤣🤣 ඒව ඉතින් අපි දන්නෑනෙ බන්
    🥱

    දෙසපාලුව්න්ගෙන් යැපෙන එවුන්ට හරි අමරුයි පවතින ක්රමය නැවතෙයි කියල එකයි ඔය කින්ඩි දාන්නෙ

    හොරු සහ හොරුන්ගෙන් යැපෙන උන් ඇර රටම අනුරට !!
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    Dush
    සභාව පිහිටවන්න වෙන්නෙ පක්ෂ විදියට නැතුව පුද්ගලයින් විදියට සහය අරන් කියල හැමදාම කිව්වා ඉතින්.හැබැයි දූෂිතයන්ගෙ සහය නම් ගන්නෙ නෑ කියලත් කිව්වා.මේ අද කියපු එකක් නෙවෙයි

    දුෂිතයින් ඔක්කොම හිරේ ඉන්න නිසා හොඳයි 😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැන් අපිට පේනවා පිකාසෝගේ චිත්‍ර අදින්නව කියලා බලි කුරුටු අදින ටිම් එකක්.

    ඔයා වටේ යන්න ඇති තරං ඒත් මූලික ප්‍රශ්නෙ කොහොමද ඔය රට කාපු හොරු රට නොකාපු හොරු බවට පත් කරන්නේ කියන එක.
    ඔව් ඔව් මාවරමණ්ඩියේ කමියුනිකේෂන් එකක් කර කර හිටපු එකා හෝමාගම මන්දිර හදනකොට ඌ රට හදන නායකයෙක් කියල හිතපු උන්ට මේවා ඉතින් බලිකුරුටු තමා.මම උඩ කමෙන්ට් එකේ කිව්වේ ඒක.ඔන්න ඔප්පු කරා උඹම.
    උඹේ ප්‍රශ්නේ උඹේ ඔලුවෙම මවාගත්ත හිතලුවක් ඇත්තක් කියල හිතන් අහපු එකක්.ප්‍රශ්නෙම වැරදියි.මුලම කමෙන්ට් එක ආයෙ පාරක් කියවහන්.ඒත් තේරෙන්නැත්තම් කරන්න දෙයක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,493
    166,899
    113
    එකමත් එක රටක
    කැමිලස්ගේ චිත්‍ර කතා තමා සිරාම චිත්‍ර කියල හිතන් ඉන්න එකෙක්ට පිකාසොගෙ චිත්‍ර පේන්නෙ බලි කුරුටු වගේ තමා🤣🤣🤣
    මේකේ තේරුම කියපන් බලන්න

    3eFiSTz.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,301
    113
    ඔව් ඔව් මාවරමණ්ඩියේ කමියුනිකේෂන් එකක් කර කර හිටපු එකා හෝමාගම මන්දිර හදනකොට ඌ රට හදන නායකයෙක් කියල හිතපු උන්ට මේවා ඉතින් බලිකුරුටු තමා.මම උඩ කමෙන්ට් එකේ කිව්වේ ඒක.ඔන්න ඔප්පු කරා උඹම.
    මම පිළිගන්නේ මිනිස්සු අස්සේ හොරුත් ඉන්න පුළුවන් හොරු නොවන උනුත් ඉන්න පුළුවන් කියන එක තමා.
    උඹේ ප්‍රශ්නේ උඹේ ඔලුවෙම මවාගත්ත හිතලුවක් ඇත්තක් කියල හිතන් අහපු එකක්.ප්‍රශ්නෙම වැරදියි.මුලම කමෙන්ට් එක ආයෙ පාරක් කියවහන්.ඒත් තේරෙන්නැත්තම් කරන්න දෙයක් නෑ.
    මාව අල්ලගන්න එපා ඔව්වට. තරහ ගන්නත් එපා. අගමැතිනි එක්කම බේරගන්න ඔව්ව. 😊

    • Haha
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,493
    166,899
    113
    එකමත් එක රටක
    මේ කවුද බන්?
    උබ නිකන් "හොරු නැත්නම් හොරුන්ගෙන් යැපෙන" කියන වචන ටික ගහල බලපං fb වගේ . උබට ඒ කාලේ ටෝක් සෑහෙන හැබෙයි .
    මමත් එහෙම ගහාල් තමයි ඕව හොයාගත්තේ . :lol:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම පිළිගන්නේ මිනිස්සු අස්සේ හොරුත් ඉන්න පුළුවන් හොරු නොවන උනුත් ඉන්න පුළුවන් කියන එක තමා.

    මාව අල්ලගන්න එපා ඔව්වට. තරහ ගන්නත් එපා. අගමැතිනි එක්කම බේරගන්න ඔව්ව. 😊

    පිලිගන්නවා නම් කමක් නෑ. ඊලඟ පාර කැත නැතුව සජියට සපෝට් කරන්න ශක්‍යතාව තියෙනව කියල පේනවා.
    අගමැති එක්ක බේරගන්න දෙයක් නෑනෙ බන්. ඇත්තනෙ කියන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,301
    113
    පිලිගන්නවා නම් කමක් නෑ. ඊලඟ පාර කැත නැතුව සජියට සපෝට් කරන්න ශක්‍යතාව තියෙනව කියල පේනවා.
    අගමැති එක්ක බේරගන්න දෙයක් නෑනෙ බන්. ඇත්තනෙ කියන්නෙ.
    ඉතිං ඒක තමා මම අහන්නේ දැන් කොහොමද ඔය හොරු හොරකම් නොකරපු උන් වෙන්නේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබ නිකන් "හොරු නැත්නම් හොරුන්ගෙන් යැපෙන" කියන වචන ටික ගහල බලපං fb වගේ . උබට ඒ කාලේ ටෝක් සෑහෙන හැබෙයි .
    මමත් එහෙම ගහාල් තමයි ඕව හොයාගත්තේ . :lol:
    උඹ හොයන්න ඕන "අනිත් පක්ෂ වල ඉන්න හැම එකාම හොරු" කියල ගහල.
    ඒක අනුර හරි මාලිමාවෙ අඩු ගානෙ PB එකේවත් ඉන්න එකෙක් කියපු එකක් මෙතන දාපන්.
    ඔය උඹ කියන එක අදාල නෑ.

    ඉතිං ඒක තමා මම අහන්නේ දැන් කොහොමද ඔය හොරු හොරකම් නොකරපු උන් වෙන්නේ.
    එහෙම වෙන්නෑ අපිට නම්.
    උඹට නම් නිතරම වෙනව කියල පේනවනෙ🤣🤣🤣
    උඹ තමා ඒක දන්නේ.
    ------ Post added on May 22, 2025 at 4:13 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,301
    113
    උඹ හොයන්න ඕන "අනිත් පක්ෂ වල ඉන්න හැම එකාම හොරු" කියල ගහල.
    ඒක අනුර හරි මාලිමාවෙ අඩු ගානෙ PB එකේවත් ඉන්න එකෙක් කියපු එකක් මෙතන දාපන්.
    ඔය උඹ කියන එක අදාල නෑ.

    එහෙම වෙන්නෑ අපිට නම්.
    උඹට නම් නිතරම වෙනව කියල පේනවනෙ🤣🤣🤣
    උඹ තමා ඒක දන්නේ.
    ------ Post added on May 22, 2025 at 4:13 PM
    අර රංවල වගේ සහතික හොරෙක් අහු වෙලත් දනිහෙන් උඩට ගත්තේ නැති උබල ඔහොම කියද්දී තමා මරු. 🤭🤭
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අර රංවල වගේ සහතික හොරෙක් අහු වෙලත් දනිහෙන් උඩට ගත්තේ නැති උබල ඔහොම කියද්දී තමා මරු. 🤭🤭
    මිග් යානා 8ක් ගන්න සල්ලි වලින් 4ක් අරන් ඉතුරු ටික මාටියා ගහපු "රටේ මිනිස්සුන්ගෙ සල්ලි" හොරෙක් රට හදයි කියල හිතපු උඹලා බොරු සහතිකයක් ගැන කියලා අඬද්දි ඊට වඩා මරු බන්🤣🤣🤣

    ප.ලි. මම කවදාවත් රංවලයව දනිහෙන් උඩට නොගෙන හිටියෙ නෑ. මේකෙ ඕන තරම් කමෙන්ට් ඇති මම ඕකගෙ මන්ත්‍රී කමත් ගලවන්න ඕන කියල කිව්වේ එදා ඉඳන්ම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,301
    113
    මිග් යානා 8ක් ගන්න සල්ලි වලින් 4ක් අරන් ඉතුරු ටික මාටියා ගහපු "රටේ මිනිස්සුන්ගෙ සල්ලි" හොරෙක් රට හදයි කියල හිතපු උඹලා බොරු සහතිකයක් ගැන කියලා අඬද්දි ඊට වඩා මරු බන්🤣🤣🤣
    උබ කියන හැටියට අපි දන්නේ නෑනෙ හොරු වෙන් කරගන්න ඒ නිසා අපිට එහෙම වැරදි වෙන්න පුළුවන් නෙ.

    හැබැයි උබල support කරපු එකේ හිටියේ පෙරාපු උන් නෙ. උන් අස්සෙන් හොරකමක් කරපු උන් ඉන්න පුලුවන්ද 🤭🤭🤭 එකත් තමන්ට ඡන්දෙ දුන්න උන්ව හිතා මතාම බොරු කියලා රවට්ටපු උන්.
    ප.ලි. මම කවදාවත් රංවලයව දනිහෙන් උඩට නොගෙන හිටියෙ නෑ. මේකෙ ඕන තරම් කමෙන්ට් ඇති මම ඕකගෙ මන්ත්‍රී කමත් ගලවන්න ඕන කියල කිව්වේ එදා ඉඳන්ම.
    ඔයා කියපු එක එයාලට ඇහිලා නැති නිසා ඒ හොරකම දන්නේ නැතුව ඇති නෙ පක්ෂේන් 🤭🤭
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබ කියන හැටියට අපි දන්නේ නෑනෙ හොරු වෙන් කරගන්න ඒ නිසා අපිට එහෙම වැරදි වෙන්න පුළුවන් නෙ.

    හැබැයි උබල support කරපු එකේ හිටියේ පෙරාපු උන් නෙ. උන් අස්සෙන් හොරකමක් කරපු උන් ඉන්න පුලුවන්ද 🤭🤭🤭 එකත් තමන්ට ඡන්දෙ දුන්න උන්ව හිතා මතාම බොරු කියලා රවට්ටපු උන්.

    ඔයා කියපු එක එයාලට ඇහිලා නැති නිසා ඒ හොරකම දන්නේ නැතුව ඇති නෙ පක්ෂේන් 🤭🤭
    හොරු වෙන්කරගන්න දන්නැති වෙන්න බෑනෙ.2015 මහබැංකු බැඳිම්කර වංචාව කරපු හොරා කවුද කියල උඹ දන්නවනෙ.ඒත් 2024 ඌටනෙ සපෝට් කරේ. ඒක වැරදීමක් නෙවෙයිනෙ.(මිග් යානා කේස් එකත් දන්නවනෙ.ලියන්න කම්මැලි)

    අපි නම් රංවලයා බොරු කිව්වා කියල දැනගත්තම ඌව එලවන්න කිව්වා. උඹලා මහබැංකු හොරාව ජනාධිපති කරන්න චන්දෙ දුන්නා.
    ඒ වැරදීමක් නෙවෙයිනෙ🤣🤣🤣

    සහතිකයක් ගැන කියන බොරුයි මිනිස්සුන්ගෙ සල්ලි බිලියන දහයක්ද කොහෙද හොරාකන එකයි සමානත් නෑ හොඳේ.