🔴ආයි තෙල් පෝලිම් නේද ? රනිල් ගෙදර පල.. Go Home Ranil..😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    මොන කරුමයක්ද මේක..?තෙල් ගණන් අඩු උනාට ශෙඩ් වල තෙල් නෑලු.. පොසොන් පෝයටත් ලොකු කට්ටක් කෑවා.තාම තෙල් පෝලිම්..රනිල්ව බලයට ගෙනාපු අරගල කුක්කෝ මීක් නෑනේ මේවට ? නූලක්වත් වැටෙන්නේ නෑ...:frown::frown::frown:
    (ප.ලි )-අද FB එකේ පොස්ට් වගයක් දැක්කා තෙල් පෝලිම් කියලා:confused:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    location koheda ban? ada udea eddi nam ehama loku awulk dakke na ne
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    I year thisse 40L stock ekak maintain karanawa mama nam can wala renew kara kara habaye mala wadayak.Wahana walath poddak aduwenakotama fulltank karanawa eken fuel consumption ekath hondaye dan.Petrol nathi kale kapu katta kawadawath amathaka wenne na.Anith eka gas cylinder 4k nitharama full karan enne jathi deken.Ammageye thaththageye medicine masa 2ka stock karan enne.Kapu parippu mathakaye mata nam hondata.😌
     
    :yes:
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මොන කරුමයක්ද මේක..?තෙල් ගණන් අඩු උනාට ශෙඩ් වල තෙල් නෑලු.. පොසොන් පෝයටත් ලොකු කට්ටක් කෑවා.තාම තෙල් පෝලිම්..රනිල්ව බලයට ගෙනාපු අරගල කුක්කෝ මීක් නෑනේ මේවට ? නූලක්වත් වැටෙන්නේ නෑ...:frown::frown::frown:
    Koheda neththe? Shed wala iye nam thibuna me peththe. Polimak thibuneth ne. :baffled: :baffled:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මොන කරුමයක්ද මේක..?තෙල් ගණන් අඩු උනාට ශෙඩ් වල තෙල් නෑලු.. පොසොන් පෝයටත් ලොකු කට්ටක් කෑවා.තාම තෙල් පෝලිම්..රනිල්ව බලයට ගෙනාපු අරගල කුක්කෝ මීක් නෑනේ මේවට ? නූලක්වත් වැටෙන්නේ නෑ...:frown::frown::frown:
    oya shed tika serama wikunala danna one de karanne. ohoam unama keeyk unath thel thiyanawa na hodai kiyala mathayak un hadanawa. ekarala eken one wede karagannawa
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මොන කරුමයක්ද මේක..?තෙල් ගණන් අඩු උනාට ශෙඩ් වල තෙල් නෑලු.. පොසොන් පෝයටත් ලොකු කට්ටක් කෑවා.තාම තෙල් පෝලිම්..රනිල්ව බලයට ගෙනාපු අරගල කුක්කෝ මීක් නෑනේ මේවට ? නූලක්වත් වැටෙන්නේ නෑ...:frown::frown::frown:

    Wrong script. Try another one. :lol:
     
    • Haha
    • Like
    Reactions: Mugen and monson

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113

    පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…

    March 1, 2025 at 12:00 pm | lanka C news
    පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…

    රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ.

    ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනි.

    ඉන්ධන බෙදුම් හරුවන් වෙත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දී ඇති නව ගෙවීම් සූත‍්‍රයට ඔවුන් විරෝධය පල කර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන බෙදීමෙන් ඉවත් වී ඇත.

    මෙම තත්ත්වය මත ඊයේ පස්වරුවේ සිට වාහන සඳහා ඉන්ධන ලබැගැනීමට දිගු පෝලිම් නිර්මාණය වී ඇති අතර වැඩි පිරිසක් ඉන්ධන උපරිම ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

    මෙම තත්ත්වය මත ඇති වූ අධික ඉල්ලුමෙන් ඉන්ධන පිරවුම් හල් රැසක ඉන්ධන තොග අවසන් වී ඇත.