මොන කරුමයක්ද මේක..?තෙල් ගණන් අඩු උනාට ශෙඩ් වල තෙල් නෑලු.. පොසොන් පෝයටත් ලොකු කට්ටක් කෑවා.තාම තෙල් පෝලිම්..රනිල්ව බලයට ගෙනාපු අරගල කුක්කෝ මීක් නෑනේ මේවට ? නූලක්වත් වැටෙන්නේ නෑ...

(ප.ලි )-අද FB එකේ පොස්ට් වගයක් දැක්කා තෙල් පෝලිම් කියලා

(ප.ලි )-අද FB එකේ පොස්ට් වගයක් දැක්කා තෙල් පෝලිම් කියලා

Last edited: