🔴ඇමරිකාව චීනයට 245% බදු පැනවීමට තීරණය කරයි..

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඇමරිකන් කාරයෝ චීනෙට $$$ ට්‍රිලියනයක විතර ණයක් තියාගෙන නේද මෙහෙම පිස්සු නටන්නේ. කොහෙන් නතරවෙන සෙල්ලමක් ද දන්නේ නෑ මෙහෙම ගිහින්. :dull:

    XI ට්‍රම්ප්ගේ පස්ස ඉම්ඹොත් අඩු කරනවලු..🙂

    ලපාන්ඩුවේ අර චතුරන්ග කියන අලි ඔලු මල් පොන්සියා ට්‍රම්ප් ට කෝල් කරලා මෙහෙම කිව්වද දන්නේ නෑ😂😂😂😂😂
     
    • Like
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    1744864580626.png

    this is the real reason! America in debt, 35 Trillion!

    https://www.usdebtclock.org/
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ඇමෙරිකන් ඩස්පයෝ එකතු වෙලා ට්‍රම්ප් ගෝ ගම වොෂින්ටන් හන්දියේ අටවන දිනය වැඩි ඈතක නොවේ
    oka sure ekata wenawa. chineta badu gahapuhama ridenne ewa wadiyen ganda wena us unta. un adaddi trump nikanma adayi
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    272
    317
    63
    ට්‍රම්ප්ට ඇත්තටම ටැක්ස් ගහන්න ඕන කමක් තිබ්බනම් ඔච්චර පබ්ලිසිටියක් දෙන්නෙ නැතුව ස්ටෙප් බයි ස්ටෙප් ඕක කලානම් කාටවත් ඕක තේරෙන්නෙ නැතුව වැඩේ කර ගන්න තිබ්බා. මූ මීඩියා ශෝ තියල කෑ ගහලා ඕක කරායින් තමයි වැඩේ චාටර් කර ගත්තෙ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    ට්‍රම්ප්ට ඇත්තටම ටැක්ස් ගහන්න ඕන කමක් තිබ්බනම් ඔච්චර පබ්ලිසිටියක් දෙන්නෙ නැතුව ස්ටෙප් බයි ස්ටෙප් ඕක කලානම් කාටවත් ඕක තේරෙන්නෙ නැතුව වැඩේ කර ගන්න තිබ්බා. මූ මීඩියා ශෝ තියල කෑ ගහලා ඕක කරායින් තමයි වැඩේ චාටර් කර ගත්තෙ.
    ehema karanna ba dan loke. salli kareyo / china - ministersla - goverment officersla pagawa deela bili banawa. penawa ne lapeya dan 180 digree wada karana hati!

    gahen gedi enna wage confuse unga banga wenna wade denna ona.

    US me weddi mulu lokema confuse unga banga wena gemaka adinawa. anik eka eka eka ewa natanawa. wenne monawada - karanna ona monawada kiyala katawath hithaganna baa. uba hithanne kamala paraddala Trump genawe un puke amaruwata kiyalada.
     
    • Like
    Reactions: Asmodeus

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,122
    113
    ඒ පුතාල හින්ද තමා උබ ඔය කමෙන්ට් එකත් දැම්මෙ මෙතන...නැත්තන් ගිනිමැල වටේ නටනව තාම
    ඇමරිකාව කරපු හුත්තක් නෑ. උන් හැමදාම කරේ අනුන්ගේ පානෙන් එලිය බලපු එක.
    එංගලන්තේ සුදු මහත්තුරුන්ට වැදපිය.
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    272
    317
    63
    ehema karanna ba dan loke. salli kareyo / china - ministersla - goverment officersla pagawa deela bili banawa. penawa ne lapeya dan 180 digree wada karana hati!

    gahen gedi enna wage confuse unga banga wenna wade denna ona.

    US me weddi mulu lokema confuse unga banga wena gemaka adinawa. anik eka eka eka ewa natanawa. wenne monawada - karanna ona monawada kiyala katawath hithaganna baa. uba hithanne kamala paraddala Trump genawe un puke amaruwata kiyalada.
    එහෙම නෙවෙයි බං. ඇමෙරිකාවෙ නෙවෙයි, ලෝකෙ මොන රටකටවත් තනියම survive වෙන්න අමාරුයි දැන් ලෝකේ හැටියට. ට්‍රම්ප්ට ඇත්තටම වෙළඳ පරතරය අඩු කරන්න ඕනෙනම් රටවල් එක්ක කතා කරල උන්ට ග්‍රේස් පීරියඩ් එකක් දීලා එහෙම බැරි උන්ට ටැක්ස් ගහන්න තිබ්බා. ඒත් මූට ඕන උනේ ගේමක් ඇද ගන්න සහ අපි නැතුව කාටවත් survive වෙන්න බෑ කියල්ල පෙන්නන්න. ඕකෙන් වෙන්නෙ උන්ට තිබ්බ ඩිමාන්ඩ් එක අඩු වෙලා මාකට් එක වෙන රටවල් වලට යන එක. කරන ක්‍රමේ හරි උනාට උග approach එක හරි නෑ.........