🔴කොත්මලේ කවුද ඉන්නේ🔴

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,266
    8,165
    113
    කොත්මලේ කර්ණාගල නාය ගිහින්. කොත්මලේ ගොඩාක් මිනිස්සු මැරිලා.මිනී ලඟ තියං මිනිස්සු ඉන්නවලු හරියට ඒ ගැන බලන්න කවුරුත් නැහැලු..
     
    • Wow
    Reactions: dilann

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    588464988_1311885377630829_3443393627635086379_n.jpg
     
    • Wow
    Reactions: pramodh87

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,266
    8,165
    113
    නාය ගිහින් දැනට පැය 36ක්. 💔 30-50 අතර අතුරුදහන්. තාම කිසිම මුදවාගැනීමේ කන්ඩායමක් ලගා වෙලා නෑ. ප්‍රායෝගිකව ගත්තොත් ගොඩබිමින් කිසිම කෙනෙක්‍ට මේ වෙලාවේ කොත්මලේට යන්න බෑ. ප්‍රවේශ මාර්ග හැම එකක්ම විනාස වෙලා. තේරෙන් ණෑ මොනා කරන්නද කියලා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    helicopters 4ilune tiyenne mudagannama. ituru ewa underservice lu budget nati nisa
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කොත්මලේ ජනතාවට කරදරයක් නොවේවා කියා ප්‍රර්ථනා කරමු.
     
    • Like
    Reactions: Identity

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    welaa iwarai isay beraganna mokekwat natte
    අපි පුළුවන් විදියට උදව් පදව් කරමු. ජිවිත හානි නොවේවා කියා පාර්ථනා කරමු.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපි පුළුවන් විදියට උදව් පදව් කරමු. ජිවිත හානි නොවේවා කියා පාර්ථනා කරමු.
    ekat anduwa athee tiyenne api kochchra praarthana karat mun rescue team yawanne nattan wadakda
     
    • Like
    Reactions: Janatha Jhon

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    කෝච්චි ticket පන්නන එක නවත්තගන්න බැරි උන උන්ගෙන්ද උබලා rescue effort ඉල්ලන්නේ 😅
     
    • Dislike
    Reactions: hrm

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,871
    10,120
    113
    නාය ගිහින් දැනට පැය 36ක්. 💔 30-50 අතර අතුරුදහන්. තාම කිසිම මුදවාගැනීමේ කන්ඩායමක් ලගා වෙලා නෑ. ප්‍රායෝගිකව ගත්තොත් ගොඩබිමින් කිසිම කෙනෙක්‍ට මේ වෙලාවේ කොත්මලේට යන්න බෑ. ප්‍රවේශ මාර්ග හැම එකක්ම විනාස වෙලා. තේරෙන් ණෑ මොනා කරන්නද කියලා
    අනුර කුමාර විපක්ෂයේ හිටියා නම් අහගන්න තිබ්බා කරන විදිහ.. 🤌
     
    • Like
    • Dislike
    Reactions: banda065 and hrm