🔴කොළඹ වෙන්න පුරපතිනිය🔴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113


    පාරේ වලවල් හාරන එක වතු ජනතාව මුහුණ දෙන ගැටළුවක් බව පවසයි.


    මේකිට track ද බං?

    හරියට දන්නෙ නෑ බන්. පොඩ්ඩක් හිටපන් ඔස්තාර් කෙනෙක්ට කතා කරලා බලන්න. @Kumbhakarna22 @shenat පොන්නයෝ දෙන්න මෙහෙ වරෙන්. මෙන්න මේ අහල තියෙන එකට උත්තර දීපන්. 🤭 🤭
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    හරියට දන්නෙ නෑ බන්. පොඩ්ඩක් හිටපන් ඔස්තාර් කෙනෙක්ට කතා කරලා බලන්න. @Kumbhakarna22 @shenat පොන්නයෝ දෙන්න මෙහෙ වරෙන්. මෙන්න මේ අහල තියෙන එකට උත්තර දීපන්. 🤭 🤭
    hiunnasanna epa utto office eka un balawa moko kiyala
     
    • Haha
    Reactions: tharakaf

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    No ground level knowledge about society.. Went to Methodist college. Did not even wear saree till recently as she wants to show that she's local and Sri Lankan 😄😄 . another staunch feminist be careful before you vote .her
     
    • Like
    Reactions: sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    No ground level knowledge about society.. Went to Methodist college. Did not even wear saree till recently as she wants to show that she's local and Sri Lankan 😄😄 . another staunch feminist be careful before you vote .her
    ලංකාවෙ woke/radical සෙට් එකේ තව එක්කෙනෙක් තමා මේ. තව බඩ්ඩක් ඉන්නවා අර ලමයි හෝම්ස්කූල් කරන්න ඕනා කියපු එක. දැන් වෙනම school එකක් දාගෙන උන්ගෙ විදියට උගනන්න.
     
    • Like
    Reactions: sahan50

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    පාරවල් වල වලවල් නැති උනාම වතුකරයේ ජනතාවට නගරයට ඇවිත් තමන්ගෙ ප්රෂ්න විසඳගන්න පුලුවන් 😎

    වතුකරයක් නෙමෙයි බන් ඔය කියන්නෙ කොළඹ වතු ගැන. නැතුව නුවරැළියෙ තේ වතු නෙමෙයි.

    ඒකි කියාගෙන ආවෙ අංශ ඔක්කොම එකට integrate කරන ඕනෙ ඇයි කියන එකට උදාහරණයක්. අරූ මැදින් පැනල ලබ්බක් කිවුව.

    හැබැයි වැඩිය මිනිස්සු එක්ක experience නන් නෑ වගේ තමයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වතුවල තියන ප්‍රශ්න

    වත්තෙ 50ක් 60ක් එකට කරපු කාමර 6ක 7ක ඉන්න ලයින් කාමර

    ඒ හැමෝටම යන්නෙ එකම ටොයිලට් එකට

    ලෙඩ රෝග

    කන්න හාල් ටිකක් ගන්න සල්ලි මදි

    ගැනු/පිරිමි කියල නෑ, ඔක්කොම බොනවා
    හැමදාම වතුවල වැඩ නෑ
    ට්‍රාන්සෝට්/පාරවල් අබලන්
    කොටින්ම වත්තෙම ඉපදිලා, මැරිල යනවා
    විනෝදයක්, ට්‍රිප් එකක් යන්න බෑ
    නන්පෙරියල් වල පවුලක් හම්බුනා, එ මනුස්සය ගිය ලොකුම ටවුම බලන්ගොඩලු