🔴චීන ලෝකෙටම දෙන Red Alert 🔴

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    Meka Moda bayyonta nemei mokda unta meka amarui oluvata ganna 🤫
    චීන ලංකාවට හොදම මිතුරා වගේ පෙනුනට මේ ඉන්න දුසිත ගොන් පාලකයන්ට උන්ගේ ප්ලේන් එක තේරෙන්නේ නැත..
    මේ බහුතරයක් (69)ඉන්නේ එවෙලේ කාලා බුධියගෙන කිසි මොළයක් නැතුව හොරුන්ට පාලනය දීලා තවත් උන්ටම කඩේ යන මෝඩ වහල් මිනිස්සු කොට්ඨාශයක් තව ටික කාලයකින් ඔක්කෝටම අම්බවෙයි 🐄🐄

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට තියෙන ෆේක් තොගේ, ෆේක් හද හදා බයිල දැම්මට චීනට හොදටම අහු උනේ ගු ඇන් පි ගොන් බඩු..ඔකුන් තමයි චිනට පලල් කරල දිල මදි හරියට හම්බන්තොට වරායත් වික්කෙ..
     
    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    Ape patriots la tika koheda danne na neda dan? Sinha Ley ara ley mey ley gaga kagagaha hitapu minissu ratak wikinenakan balan innnawda dan? Awulak na ithin rajapaksha la hama dema karanne rate hondata ne?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මුන්ට තියෙන ෆේක් තොගේ, ෆේක් හද හදා බයිල දැම්මට චීනට හොදටම අහු උනේ ගු ඇන් පි ගොන් බඩු..ඔකුන් තමයි චිනට පලල් කරල දිල මදි හරියට හම්බන්තොට වරායත් වික්කෙ..
    ඒකනේ
    නන්දසේන කුමාරය තමයි චීනෙන් රට බේරා ගන්න හදන්නේ
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    මුන්ට තියෙන ෆේක් තොගේ, ෆේක් හද හදා බයිල දැම්මට චීනට හොදටම අහු උනේ ගු ඇන් පි ගොන් බඩු..ඔකුන් තමයි චිනට පලල් කරල දිල මදි හරියට හම්බන්තොට වරායත් වික්කෙ.
    Mulinma kivvane bn oluvata ganna amarui kiyala
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    Meka Moda bayyonta nemei mokda unta meka amarui oluvata ganna 🤫
    චීන ලංකාවට හොදම මිතුරා වගේ පෙනුනට මේ ඉන්න දුසිත ගොන් පාලකයන්ට උන්ගේ ප්ලේන් එක තේරෙන්නේ නැත..
    මේ බහුතරයක් (69)ඉන්නේ එවෙලේ කාලා බුධියගෙන කිසි මොළයක් නැතුව හොරුන්ට පාලනය දීලා තවත් උන්ටම කඩේ යන මෝඩ වහල් මිනිස්සු කොට්ඨාශයක් තව ටික කාලයකින් ඔක්කෝටම අම්බවෙයි 🐄🐄

    සිත නිවන කතා. ඕවගෙන් හරි ස්වයන් වින්දනයක් ගන්න. බලන් යනකොට අපේ රටේ විපක්ෂෙට චන්දෙ දුන්න ඔක්කෝටම තියෙන්නේ මාරම භූ දේශපාලන හා ආර්ථික දැනුමක්නේ. 😂😂😂
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    සිත නිවන කතා. ඕවගෙන් හරි ස්වයන් වින්දනයක් ගන්න. බලන් යනකොට අපේ රටේ විපක්ෂෙට චන්දෙ දුන්න ඔක්කෝටම තියෙන්නේ මාරම භූ දේශපාලන හා ආර්ථික දැනුමක්නේ. 😂😂😂
    Ridhunadha , mbee kivva ekek
     
    • Like
    Reactions: hodakolla

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ගෙදරක බේබදු තාත්තෙක් ඉඩමේ කෑලි කෑලි උකස් කරලා පොලී මුදලාලිගෙන් සල්ලි අරන් පොරත් හොඳට බීලා ළමයින්ටත් බුල්ටෝ අරන් දෙනවා...
    සමහර වෙලාවට ගෙදර ලැට් එකක් එහෙම හදන්නත් මේ සල්ලි ගන්නවා...
    ඉඩමේ කෑල්ලක් දීලා ලක්ශ 5ක් ගත්තොත් තාත්තා ලක්ශයක විතර බීල ඉතිරි 4න් හදන්නේ... එක හදන්නත් එවන්නේ පොලී මුදලාලිගේ බාස්..

    ළමයි හිතන්නේ පොලී මුදලාලි හරි හොඳයි, අපිට උදව් කරනවා සල්ලි නැති වෙලවල් වලදි... පොලී මුදලාලිගේ තරහා කරයෝ අපෙත් තරහ කාරයෝ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    සිත නිවන කතා. ඕවගෙන් හරි ස්වයන් වින්දනයක් ගන්න. බලන් යනකොට අපේ රටේ විපක්ෂෙට චන්දෙ දුන්න ඔක්කෝටම තියෙන්නේ මාරම භූ දේශපාලන හා ආර්ථික දැනුමක්නේ. 😂😂😂
    ඕක කියන්න ඇයි ෆේක් එකක් හැදුවේ ඉතින්
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,373
    3,681
    113
    මොනර තැන්න
    1619318198111.png

    මුන්ට තියෙන ෆේක් තොගේ, ෆේක් හද හදා බයිල දැම්මට චීනට හොදටම අහු උනේ ගු ඇන් පි ගොන් බඩු..ඔකුන් තමයි චිනට පලල් කරල දිල මදි හරියට හම්බන්තොට වරායත් වික්කෙ..
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    Ridhunadha , mbee kivva ekek
    අනේ නැහැ මහත්තයෝ. ඔයැයිලට වගේ අපිට ලොකු දැනුමක් නැ ඔවුව ගැන. ඔයැයිල එකතු වෙලා කෙප්ප ඇදලා ඇදලා පුළුවන් නම් ආණ්ඩු පොජ්ජක් හදන්නකෝ 2025 දී. එදාට අපි ආයේ සෙට් වෙමු. එතකන් ඔයා ස්වය්න්වින්දනයක් ලබන්න. හැබැයි වැඩක් නැහැ. උඹලගේ ස්වයන් වින්දනය කවදාවත් climax එකට එන්නේ නැහැ. බඩු යන්නේ නැති climax නැති ස්වයන් වින්දනයක් අහවල් දේකටද? 😂😂😂
     
    • Like
    Reactions: hodakolla

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    අනේ නැහැ මහත්තයෝ. ඔයැයිලට වගේ අපිට ලොකු දැනුමක් නැ ඔවුව ගැන. ඔයැයිල එකතු වෙලා කෙප්ප ඇදලා ඇදලා පුළුවන් නම් ආණ්ඩු පොජ්ජක් හදන්නකෝ 2025 දී. එදාට අපි ආයේ සෙට් වෙමු. එතකන් ඔයා ස්වය්න්වින්දනයක් ලබන්න. හැබැයි වැඩක් නැහැ. උඹලගේ ස්වයන් වින්දනය කවදාවත් climax එකට එන්නේ නැහැ. බඩු යන්නේ නැති climax නැති ස්වයන් වින්දනයක් අහවල් දේකටද? 😂😂😂
    2025 රටක් ඉතුරුවෙලා තිබ්බොත් බලාගනින් බයියෝ 😂