🔴චීන ලෝකෙටම දෙන Red Alert 🔴

Mane2021

Active member
  • Mar 16, 2021
    77
    126
    33
    අනී මං අවුරුදු 27ක් වෙනකන් රස්සාවක් කරේ නෑ කෙල්ලෙක් නෑ අම්මලා බනිනවා කියලා අඩපන් පලයන් 😂🤣
    සිත නිවන කතා. වඳ බල්ලා. 😂😂😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    සිත නිවන කතා. වඳ බල්ලා. 😂😂😂
    වද බල්ලා උබේ අප්පා. රටට වැඩක් තියෙන පුතෙක් හදන්න බැරි වුනා. ජීවිතේ කෙල කරගෙන දැන් රට හදන්න උපදෙස් දෙන්න එනවා ලොල් 🤣😂
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    වද බල්ලා උබේ අප්පා. රටට වැඩක් තියෙන පුතෙක් හදන්න බැරි වුනා. ජීවිතේ කෙල කරගෙන දැන් රට හදන්න උපදෙස් දෙන්න එනවා ලොල් 🤣😂
    සිත නිවන කතා. වඳ බල්ලා...😂😂😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන්ට තියෙන ෆේක් තොගේ, ෆේක් හද හදා බයිල දැම්මට චීනට හොදටම අහු උනේ ගු ඇන් පි ගොන් බඩු..ඔකුන් තමයි චිනට පලල් කරල දිල මදි හරියට හම්බන්තොට වරායත් වික්කෙ..

    සජබයි ජෙප්පෝ හරක් විතරක් නෙමෙයි... වහල් ගොන්නු 😂🖖
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    අනේ නැහැ මහත්තයෝ. ඔයැයිලට වගේ අපිට ලොකු දැනුමක් නැ ඔවුව ගැන. ඔයැයිල එකතු වෙලා කෙප්ප ඇදලා ඇදලා පුළුවන් නම් ආණ්ඩු පොජ්ජක් හදන්නකෝ 2025 දී. එදාට අපි ආයේ සෙට් වෙමු. එතකන් ඔයා ස්වය්න්වින්දනයක් ලබන්න. හැබැයි වැඩක් නැහැ. උඹලගේ ස්වයන් වින්දනය කවදාවත් climax එකට එන්නේ නැහැ. බඩු යන්නේ නැති climax නැති ස්වයන් වින්දනයක් අහවල් දේකටද? 😂😂😂
    Ratata mona unat wadk na ublge ewun hamadama innwa nan kalakanni hatta
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන්.

    1. හම්බන්තොට වරායේ හදපු දවසේ ඉඳන් ආදායම්, වියදම් උඹ දන්නවද?
    2. ආදායමෙන් වියදම් කවර් උනාද?
    3. ලාභ කොච්චර ලැබුණද?
    4. අලාභ උනා නං අලාභ පිට කොච්චර කල් තිබුණද?
    5. අලාභ, ලාභ කරගන්න තිබුණ plan එක මොකක්ද?
    (කොහෙවත් ඉන්න හොරිකඩ බල්ලො ටිකකට plan තිබුණ කියල වැඩක් නෑ, ප්‍රසිද්ධ කරපු එකක් පෙන්නපන් බදු දෙන්න කලින්. )

    PS : ඕක අවුරුදු 99 කට බදු දීපු එකට මම නං විරුද්ධයි.

    @erozan ගියා ගියාමයි. 🙉
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මුන්ට තියෙන ෆේක් තොගේ, ෆේක් හද හදා බයිල දැම්මට චීනට හොදටම අහු උනේ ගු ඇන් පි ගොන් බඩු..ඔකුන් තමයි චිනට පලල් කරල දිල මදි හරියට හම්බන්තොට වරායත් වික්කෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන්.

    1. හම්බන්තොට වරායේ හදපු දවසේ ඉඳන් ආදායම්, වියදම් උඹ දන්නවද?
    2. ආදායමෙන් වියදම් කවර් උනාද?
    3. ලාභ කොච්චර ලැබුණද?
    4. අලාභ උනා නං අලාභ පිට කොච්චර කල් තිබුණද?
    5. අලාභ, ලාභ කරගන්න තිබුණ plan එක මොකක්ද?
    (කොහෙවත් ඉන්න හොරිකඩ බල්ලො ටිකකට plan තිබුණ කියල වැඩක් නෑ, ප්‍රසිද්ධ කරපු එකක් පෙන්නපන් බදු දෙන්න කලින්. )

    PS : ඕක අවුරුදු 99 කට බදු දීපු එකට මම නං විරුද්ධයි.
    හදපු දවසෙ ඉදන් ආදායම් ලැබෙන්ඩ හදල ඉවර උනාද????? හම්බන්තොට වරායෙ ණය සහ පොලිය කොළඹ වරායෙන් ආදායමෙන් ගෙවල කොළඹ වරායෙ සේවකයන්ට බෝනසුත් දුන්නෙ..එහෙම කරන් ගියානම් අදටත් වරාය අපේ, චිනට උක දිල මදි හරියට වරායත් විකුනපු තොපි වේස මායම්නම් දාගෙන එන්ඩ එපා ආදායම් අහගෙන..තොපිට මිනිස්සු ගහල පැන්නුවෙ ඔය කරපු පර වැඩ වලට තමයි..
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    හදපු දවසෙ ඉදන් ආදායම් ලැබෙන්ඩ හදල ඉවර උනාද????? හම්බන්තොට වරායෙ ණය සහ පොලිය කොළඹ වරායෙන් ආදායමෙන් ගෙවල කොළඹ වරායෙ සේවකයන්ට බෝනසුත් දුන්නෙ..එහෙම කරන් ගියානම් අදටත් වරාය අපේ, චිනට උක දිල මදි හරියට වරායත් විකුනපු තොපි වේස මායම්නම් දාගෙන එන්ඩ එපා ආදායම් අහගෙන..තොපිට මිනිස්සු ගහල පැන්නුවෙ ඔය කරපු පර වැඩ වලට තමයි..

    🤣🤣🤣🤣

    හදල ඉවර උනේ නැත්නම් ලබ්බද බදු දෙන්නේ?

    අහපු ටිකට උත්තර දීපංකො පුළුවන් නං.
    හදපු දවසේ ඉඳන් කිව්වේ හදපු දවසෙන් පස්සෙ බදු දෙනකම්.
    උබලා කතා කරන්නෙ හෙන ලාබ ලබපු එකක් දුන්නා වගේනේ. ඒ කියන්නෙ උඹ දන්නවනේ ආපු ආදායම් ගියපු වියදම් එහෙම. කෝ දීපන් පිළිගන්න පුළුවන් written source එකක්.

    Lankacnews, දෙරණ පෙන්නපන් ගෙදර උන්ට. 🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    🤣🤣🤣🤣

    හදල ඉවර උනේ නැත්නම් ලබ්බද බදු දෙන්නේ?
    අහපු ටිකට උත්තර දීපංකො පුළුවන් නං. උබලා කතා කරන්නෙ හෙන ලාබ ලබපු එකක් දුන්නා වගේනේ. ඒ කියන්නෙ උඹ දන්නවනේ ආපු ආදායම් ගියපු වියදම් එහෙම. කෝ දීපන් පිළිගන්න පුළුවන් written source එකක්.

    Lankacnews, දෙරණ පෙන්නපන් ගෙදර උන්ට. 🤣
    තොපිනෙ විකුණගෙන කෑවෙ, කාලකන්නි..බොරුවට චිනට බනිනව ඒත් බලේ තිබ්බ කාලෙ උන්ට උක දිල දීල වරායත් විකුණගෙන කැව..වරාය විකුණගෙන කාල ඉවර වෙලා දැන් ආදායම් අහනව කරපු බලු වැඩ වහ ගන්ඩ..තොපි කප් ගහල පැරදුනේ නිකන් නෙමේ ඔය කරපු සක්කිලි වැඩ හින්ද..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    තොපිනෙ විකුණගෙන කෑවෙ, කාලකන්නි..බොරුවට චිනට බනිනව ඒත් බලේ තිබ්බ කාලෙ උන්ට උක දිල දීල වරායත් විකුණගෙන කැව..වරාය විකුණගෙන කාල ඉවර වෙලා දැන් ආදායම් අහනව කරපු බලු වැඩ වහ ගන්ඩ..තොපි කප් ගහල පැරදුනේ නිකන් නෙමේ ඔය කරපු සක්කිලි වැඩ හින්ද..

    දැක්කනේ. අහන ඒවට උත්තර නෑ.🤷

    මයිනා කොමිස් කුට්ටිය සාක්කුවේ දාගෙන ආදායම් නැති කොන්ක්‍රීට් ගොඩවල් හදල(මත්තල Airport, හම්බන්තොට conv. Centre) චීනට රට විකුණුවා. වැඩක් ඇති එකම එක project එක වෙන්න තිබුණා port එක plan එකක් එක්ක හැදුවා නං. Plan එක තිබුනෙ කොමිස් කුට්ටියයි, මොකක් හරි කුණු ගොඩක් ගෙනල්ලා බයි මෝල්ලු අන්දලා ඡන්ද ගන්න එකයි විතරනේ.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    @kasun_kbp පොන්නයා ට අතවර කරන්න එපා 🤩🤩
    ඕලෙවල් විද්‍යාව දන්නේ නැති පොන්නයා ලොල් 😂🤣😂
    මොකද හැංගිලා වෙන ත්‍රෙඩ් වල බුරන්නේ රෙද්දේ රෙවාගත්තා නේද?🤣😂
     
    • Like
    Reactions: ComanMan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැක්කනේ. අහන ඒවට උත්තර නෑ.🤷

    මයිනා කොමිස් කුට්ටිය සාක්කුවේ දාගෙන ආදායම් නැති කොන්ක්‍රීට් ගොඩවල් හදල(මත්තල Airport, හම්බන්තොට conv. Centre) චීනට රට විකුණුවා. වැඩක් ඇති එකම එක project එක වෙන්න තිබුණා port එක plan එකක් එක්ක හැදුවා නං. Plan එක තිබුනෙ කොමිස් කුට්ටියයි, මොකක් හරි කුණු ගොඩක් ගෙනල්ලා බයි මෝල්ලු අන්දලා ඡන්ද ගන්න එකයි විතරනේ.
    පොන්ස් තෝ ආදායම් වාර්තා ඉල්ලුවට ණය වාරික ගැන ඇහුවට මම ගාව රෙකෝඩ් නැනෙ ..රෙකෝඩ් මම තියා ගන්නෙ නැනෙ..මම ගාව රෙකෝඩ් නැති නිසා හම්බන්තොට වරාය තොපි විකුනගෙන කාපු එක සාධාරණිකරනය වෙන්නෙ නැ..

    ඔය කොමිස් කතා තොපිල 2015කියලනෙ බලේ ගත්තෙ මොකාවද ඇල්ලුවෙ තොපි කොමිස් ගැහුව කියල?????