ඔය බණේ අහල එපා වෙලා බං, බාල ගිරි වගේ, නැව අද නෙමේ හෙට!
Gayan7774 Well-known member Nov 4, 2020 2,030 1,922 113 Jul 9, 2022 #21 ඔය බණේ අහල එපා වෙලා බං, බාල ගිරි වගේ, නැව අද නෙමේ හෙට!
lilman Well-known member May 10, 2009 41,030 54,672 113 Colombo Jul 9, 2022 #22 N A K A M U R A said: ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ ජුලි මස 12 වනදා සිට අඛණ්ඩව ලැබීමට නියමිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඒ අනුව ඉතා සැලසුම්සහගත සහ දීර්ඝ වෑයමකින් පසු එහි ප්‍රතිඵල මේ වනවිට රටට ලැබෙමින් පවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර පැවති ගැටලු සහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෙනයන වැඩපිළිවෙල ඉතා කණගාටුදායක බව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙමගින් රට නැවතත් ආපස්සට ගමන් කරනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහසයි. https://apemedia.lk/archives/8801 දැන්වත් ගෙදර ඉඳපල්ලා විපක්ෂයේ රට කන මෝඩ වැඩ වලට නොයා.. Click to expand... මේ බිජ්ජා කාවද රවට්ටන්නෙ ?
N A K A M U R A said: ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ ජුලි මස 12 වනදා සිට අඛණ්ඩව ලැබීමට නියමිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඒ අනුව ඉතා සැලසුම්සහගත සහ දීර්ඝ වෑයමකින් පසු එහි ප්‍රතිඵල මේ වනවිට රටට ලැබෙමින් පවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර පැවති ගැටලු සහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෙනයන වැඩපිළිවෙල ඉතා කණගාටුදායක බව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙමගින් රට නැවතත් ආපස්සට ගමන් කරනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහසයි. https://apemedia.lk/archives/8801 දැන්වත් ගෙදර ඉඳපල්ලා විපක්ෂයේ රට කන මෝඩ වැඩ වලට නොයා.. Click to expand... මේ බිජ්ජා කාවද රවට්ටන්නෙ ?