🔴ජනාධිපතිගෙන් විශේෂ නිවේදනයක්!

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඔය බණේ අහල එපා වෙලා බං, බාල ගිරි වගේ, නැව අද නෙමේ හෙට!
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,671
    113
    Colombo
    _124025842_gettyimages-1236277843.jpg.webp


    ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ ජුලි මස 12 වනදා සිට අඛණ්ඩව ලැබීමට නියමිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

    ඒ අනුව ඉතා සැලසුම්සහගත සහ දීර්ඝ වෑයමකින් පසු එහි ප්‍රතිඵල මේ වනවිට රටට ලැබෙමින් පවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මේ අතර පැවති ගැටලු සහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෙනයන වැඩපිළිවෙල ඉතා කණගාටුදායක බව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මෙමගින් රට නැවතත් ආපස්සට ගමන් කරනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහසයි.


    12121.jpg



    https://apemedia.lk/archives/8801


    දැන්වත් ගෙදර ඉඳපල්ලා විපක්ෂයේ රට කන මෝඩ වැඩ වලට නොයා..

    මේ බිජ්ජා කාවද රවට්ටන්නෙ ?