🔴ඩොලර් එක දිහටම පහලට... වටින බඩු දැම්ම ගන්න එපා ..... 🔴

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,602
    1,632
    113
    sri rajasinha adawiya
    තහන් මේ වෙලාවේ ඔසී වගේ රටවල් වලට කෝස් ෆීස් ගෙවපු මිනිස්සු
    අමුද්‍රව්‍ය ස්ටොක් ඕඩර් කරපු මිනිස්සු
    පිටරට ඉදන් සල්ලි එවන මිනිස්සුන්ට කොයි තරම් ස්ට්‍රෙස් ඇත්ද

    මේ වෙලාවේ යුරෝ එක වගේ ගොඩක් මුදල් ඒකක ඩොලරය සාපේක්ශව අමාරුවෙන් යනකොට රුපියලට කොහොමද මෙහෙම වෙන්නේ අඩුම තරමේ කටාර් රියාල් එකත් තනි ඉරක් වගේ යන්නේ

    business karapu un nam oke anith patten laba gatta.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    හිතහන් මේ වෙලාවේ ඔසී වගේ රටවල් වලට කෝස් ෆීස් ගෙවපු මිනිස්සු
    අමුද්‍රව්‍ය ස්ටොක් ඕඩර් කරපු මිනිස්සු
    පිටරට ඉදන් සල්ලි එවන මිනිස්සුන්ට කොයි තරම් ස්ට්‍රෙස් ඇත්ද

    මේ වෙලාවේ යුරෝ එක වගේ ගොඩක් මුදල් ඒකක ඩොලරය සාපේක්ශව අමාරුවෙන් යනකොට රුපියලට කොහොමද මෙහෙම වෙන්නේ අඩුම තරමේ කටාර් රියාල් එකත් තනි ඉරක් වගේ යන්නේ
    Course fee ගෙවපු මිනිස්සු නම් පව්.
    හැබැයි අමු ද්‍රව්‍ය ස්ටොක් කරපු උන්ට අවුලක් වෙන්නේ නෑ නේ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    ඇයි ඩොලර් එක ආයෙත් නගිනවද?
    John Candy No GIF by Laff
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    හිතහන් මේ වෙලාවේ ඔසී වගේ රටවල් වලට කෝස් ෆීස් ගෙවපු මිනිස්සු
    අමුද්‍රව්‍ය ස්ටොක් ඕඩර් කරපු මිනිස්සු
    පිටරට ඉදන් සල්ලි එවන මිනිස්සුන්ට කොයි තරම් ස්ට්‍රෙස් ඇත්ද

    මේ වෙලාවේ යුරෝ එක වගේ ගොඩක් මුදල් ඒකක ඩොලරය සාපේක්ශව අමාරුවෙන් යනකොට රුපියලට කොහොමද මෙහෙම වෙන්නේ අඩුම තරමේ කටාර් රියාල් එකත් තනි ඉරක් වගේ යන්නේ

    උංට නෑ නෙ අපේ වගේ සුපිරි මොළයක්

    1678277507841.png
     
    • Haha
    Reactions: hasithayad

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    2022 ඔක්තෝබර් මුල බඩු මිළ අඩු කරනු කියලා කෑ ගහන සෙට් එකක් හිටියා. ඒ කාලේ බඩු මිළ අඩු කරන්න ක්‍රමයක් නෑ. උද්ධමනය 80% යි. ඩොලරය අල්ලං හිටියේ 365 ට. ඒ කාලය තුල අපි කළ යුත්තේ ආදායම් ඉහළ දමා ගැනීමට වෙහෙස වීම පමණයි. කොච්චර බඩු මිළ පහත දාන්න කිව්වත් ඒක නිශ්ඵලයි.

    දැන් මේ මට්ටමට ආර්ථික අර්බුදය රිකවර් කර ගෙන IMF එක ඇවිත් සංචිත ගොඩ නැගෙන කොට , ඩොලර් එකේ මිළ බහිනවා. ඩොලරය රුපියල් 280 ට වත් යාවි කියලා මට හිතෙන්නේ. ඒ නිසා ආනයන භාණ්ඩ මිළ පහත යනවා , තෙල් මිල, විදුලි බිල පවා පහත යා හැකියි. එවිට බඩු මිළ පහත යෑමේ හැකියාවක් තියෙනවා.

    තේරුනා කියලා හිතනවා!

    වෙළෙඳපොළ සාධක කළමනාකරණය කිරීමෙන් භාණ්ඩ මිළ පාලනය කර ගන්න පුළුවන්. ඒකට සාධක ටික හදා ගන්න පුළුවන් වෙනකං ඉන්න වෙනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo
    ලැප් එකක් ගන්න ඕනෙ බන්.ලඟදි අඩු වෙයිද ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    Wow ochchara loku loss ekak kohomada daraganne.. mekat Nikan crypto volatile currency ekak welane
    mm lankawe nemei inne wediya hithanne na oya savings lankawata ewanna hitiye maha gedara hadanna den tikak idalama ewanawa yana atha balala.