🔴තැපැල් වර්ජනය අඛණ්ඩව ඉදිරියට !!

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    මුළු ඇමති මණ්ඩලයම වර්ජනයට එක් වෙලා නේද ? එහෙනම් ලේසි වෙන්නෑ :lol:🤌
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    කීපදෙනෙක් ගේ රස්සාවල් බිලිදීල හරි අකන්ඩව මේක කරගෙන යන්න ඕනේ. ඉස්සර ජෙප්පො තමා ඕවා කෙරෙව්වේ දැන් උන්ටම මේවා පරාවලල්ලක් වෙන එක මරු .

    ඇගිලිසලකුනු යන්ත්‍ර අවශ්‍ය නෑ , රහස් පොලිසිය දාල කෙලින්ම අල්ලපු ගමන් වැඩ තහනම් කරන්න ඕනේ ඒම වෙනවා දැක්කම අනික් උන්ට සුලුදිය පහවෙනවා

    ot උන්ට වර්ක් ශෙඩුවල් එකක් හැදුවනම් හරිනේ එකෙන් පිට රිසසෝස් දාන්න බැරිවෙන්න
     
    • Like
    Reactions: War Fighter

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    දෙයියෝ වගේ විශ්වාස කරපු ජෙපි සහෝදරවරු මෙහෙම කරයි කියල හීනෙකින් වත් හිතන්න නැතිව ඇති
     
    • Haha
    Reactions: War Fighter

    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    66
    77
    18
    535441106_10233446762885259_1258346637297979181_n.jpg
     
    • Haha
    Reactions: lilman and Cenon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    අනේ අනේ මාව හොස්පිටල් දාන්න අයියෝ සම්භාවය අටවන මන්ඩලයේ ජුරියේ ඇගයිමට පාත්‍ර වූ රංගනයක්
    අනේ අනේ මාව උබලගේ ගෑනි ගාවට අරගෙන යන්නකෝ මට බදා ගන්න ආසයි 😂😂
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    ඇගිලිසලකුනු යන්ත්‍ර අවශ්‍ය නෑ
    Bro what an irony,

    Every Private sector entity has the biometric attendance markers. Why the fuck these public sector bitch ass lazy loafers can not adapt ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    Bro what an irony,

    Every Private sector entity has the biometric attendance markers. Why the fuck these public sector bitch ass lazy loafers can not adapt ?
    bro legacy people like legacy systems . They like discipline master kind of system . They like BDSM to keep work ethics 🤷

    අනේ අනේ මාව උබලගේ ගෑනි ගාවට අරගෙන යන්නකෝ මට බදා ගන්න ආසයි 😂😂
    නගින් නැති නිසා අවුලක් නෑ , ගෑනිට මම කියන්නම් ස්ට්‍රැප් ඔන් එකක් දාගෙන එන්න කියලා උබ ආසයි නේ
    ------ Post added on Aug 22, 2025 at 9:34 AM
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,010
    113
    එකමත් එක රටක
    Utto ekama banner eka neda e thiyenne. Mun EverReady supplies thiyagena inne oya wada walatama
    මරණාධාර සමිතියට මල ගෙදරට ඕන කරන ටෙන්ට් බැනර් පුටු තියනව වගේ , ජාතික වෘතිය සමිති මධ්‍යස්ථානයට ඔයවගේ උද්ගෝෂණ , වර්ජන වලට ඕන කරන බඩු , බැනර් , hut එහෙම ඇති .