🔴පෝට් සිටි ව්‍යාපෘතිය නවතින ලකුණු !!! 😱

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ජාතියේ පවට උපන් කාලකන්නි :lol:


    XxdLVDF.jpeg
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අම්මෝ අම්මෝ මෙන්න ආසියාවේ ලොකුම මොළය ඒ කාලේ කියපු කතා 🤭 @dilann ඔයාටත් මෙවා පේන්නේ නෑ නේද 😅

    menna jeppo AI edit gahanooo 😂😂

    මූ 2015දී දින්නම ඕක නැවැත්තුව බන් . :ROFLMAO:
    ai aith patan gatte? 😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,204
    113
    එකමත් එක රටක
    ai aith patan gatte? 😂😂
    දිනුවට පස්සේ නවත්තලා ආයේ වැඩිපුරත් එක්ක ගොඩ කරන්න දුන්නා කියලා දාන්න ඉතින් 😅
    අඩුම ගානේ කිව්වා වගේ ඕක න්වත්තුව නේ යකෝ .
    මේ කෙබර පචය කිව්වා දේවල් වලට දැන් ඕකට හොද කියන්න මුට ලජ්ජා නැද්ද ??
    කෙබර පචය මෙච්චර ඉක්මනට කොහොමද ඔහොම අනිත් පැත්තට දේවල් කියන්නේ ?? උබල ඉතින් ඕවා හෝදනවා .. පව් . ....... 🤌 :ROFLMAO:
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අඩුම ගානේ කිව්වා වගේ ඕක න්වත්තුව නේ යකෝ .
    මේ කෙබර පචය කිව්වා දේවල් වලට දැන් ඕකට හොද කියන්න මුට ලජ්ජා නැද්ද ??
    කෙබර පචය මෙච්චර ඉක්මනට කොහොමද ඔහොම අනිත් පැත්තට දේවල් කියන්නේ ?? උබල ඉතින් ඕවා හෝදනවා .. පව් . ....... 🤌 :ROFLMAO:
    itin yako aduma gaane u oka natara karala pissu keliye nahane.
    mu natara karala, antimata wandith gewala, patan gatte. උබ ඉතින් ඕවා හෝදනවා .. පව් 😂🤌

    portcity-penaltyy.jpg
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    අම්මෝ අම්මෝ මෙන්න ආසියාවේ ලොකුම මොළය ඒ කාලේ කියපු කතා 🤭 @dilann ඔයාටත් මෙවා පේන්නේ නෑ නේද 😅

    You’re referring to Sri Lanka’s Colombo Port City project, which was briefly halted and then restarted by the same government—here’s what motivated the change of course:

    ---

    What happened and why was it resumed?



    1. Initial Halt (2015)

    After the 2015 change in administration, the Sirisena–Wickremesinghe “national unity” government suspended the project, citing environmental concerns, potential harm to marine ecosystems, and procedural issues like land ownership and cabinet approvals .


    2. Assessment & Renegotiation

    The government carried out Environmental Impact Assessments (EIAs) and renegotiated terms, ensuring the Chinese developer would not receive outright ownership of reclaimed land—instead, a 99-year leasehold was agreed upon .


    3. Resumption

    With environmental and ownership concerns addressed, the project was given the green light again. Prime Minister Ranil Wickremesinghe explicitly said the project was resumed once the necessary environmental conditions were met .


    4. Economic Imperatives

    Beyond environmental fixes, the project was seen as a major opportunity to attract foreign direct investment (FDI), create jobs, support economic recovery, and reinforce Sri Lanka’s strategic position in the region—especially in relation to China’s Belt and Road Initiative .


    ---

    Summary

    The halt was triggered by environmental fears and procedural objections.



    These were addressed through additional assessments and tightened lease terms.


    Economic benefits and structural reforms (e.g., land lease instead of freehold) made the project acceptable for resumption.