🔴බ්‍රේකින් නිවුස් ##% මැ.කෝ

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,106
    2,612
    113
    මල හුත්තක් වෙලා තියෙන්නේ දැන්.
    මේ නඩුව දැම්මේ මොකාද කියලා හොයල කියපල්ල. ශුවර් එකටම වටෙන් රනියට පුක දෙන සෙට් එක.
    ඕකේ එක පාර්ශවයන් නම් අන්න චන්දේ ඉල්ලනවා අරගල සෙට් එකෙන්.
    කාදිනල් දැම්මේ බ්‍රෝ. මට හිතෙන්නේ රනිල් කල් යල් බලල තීන්දුව දෙන විදියට වැඩේ සෙට් කළා.
     
    • Wow
    Reactions: Amew

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ට උකන්ඩ. ඔකේ එක පකෙකුට මම උගේ degree එකට ගෙවන්න රුපියල් 40,000ක් විතර දුන්නා. Jvp එකට සප් කරන හොද මද්‍යවෙදියෙක්නේ කියලා.
    මේ බල්ලෝ ngo සල්ලි වලට රටට කෙලවන උන්


    මරන්ඩ එපැයි උබව යකො ජෙපාලට උගන්න්න යන්නෙ
    දුප්පත් ලමෙක්ට සපත්තු 2ක් අරන් දීපන් සල්ලි වැඩි නන්
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මරන්ඩ එපැයි උබව යකො ජෙපාලට උගන්න්න යන්නෙ
    දුප්පත් ලමෙක්ට සපත්තු 2ක් අරන් දීපන් සල්ලි වැඩි නන්
    නෑ බන් පොර අරගල කාලේ පුදුම කට්ටක් කෑවා හිරෙත් ගිහින්.
    Lawer කෙනෙක් වෙන්න ඉගෙන ගන්නේ. මම කල්පනා කලේ මූ lawer කෙනෙක් වෙලා සාදාරනේ වෙනුවෙන් ඉදී කියල.
    කලින් jvp ලයින් එකේ ඉදියේ. දැන් නුවන් බොපගේට සෙට් වෙලා.
    ඔය අරගලේ ngo ලයින් එක නම් මට දිරවන්නේ නෑ.
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    ඉස්සරහට බලපන් කෝ ඇයි breaking news ekak wenne kiyala.

    පොලිස්පතිවරෙයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු නොමැති වීම නිසා පොලිසියේ පරිපාලන කටයුතු බොහෝ සෙයින් ඇනහිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

    සියලු මිලදී ගැනීම් කටයුතු නඩත්තු කටයුතු ඇතුළු ප‍්‍රසම්පාදන ක්‍රියාවලියට මේ හරහා දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

    ජාතික පොලිස් කොමිසම සමග සම්බන්ධීකරණ කටයුතුද අඩාල වී ඇත.
    නිකමට අහන්නෙ ජනාධිපති ලේකම්වරයාට පුලුවන්ද බන් වැඩබලන හරි පොලිස්පති පත් කරන්න. පොලිස්පති පත් කරන්න ජනාදිපති නම්කරල විවස්ථාදායක සබාවෙන් අනුමත වෙන්න ඕනි නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,439
    49,814
    113
    සේදවත්ත
    උබලට ලැජ්ජාවක් හිතෙන්නෙම නැද්ද බන් ෆේල් පොන්නයෙක්ව හැමදාම කරේ තියන් ගියාම 🙈
    ෆේල් උන කෙනෙක් කෝමද රටේ ප්‍රධාන පුරවැසියෙක් වෙන්නේ . අඩුම පක්ශයක්වත් නැතුව 🤷 . ඒ වැඩ්ඩෝ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    නිකමට අහන්නෙ ජනාධිපති ලේකම්වරයාට පුලුවන්ද බන් වැඩබලන හරි පොලිස්පති පත් කරන්න. පොලිස්පති පත් කරන්න ජනාදිපති නම්කරල විවස්ථාදායක සබාවෙන් අනුමත වෙන්න ඕනි නේ.
    14 days path karanna parliament dana one na. 14 days reload dada inna puluwan
     
    • Like
    Reactions: user2024

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,731
    16,957
    113
    සජිත් ස'ර්ට සජිත් ස'ර් ගැනම ආඩම්බරයි ඒ වචන සෙට් එක එක දිගට කියන්ඩ පුලුවන් උන එක ගැන :lol:
    Sajiyata u kiyana de gana therumak tiyenawada danne na
     
    Last edited:
    • Haha
    Reactions: Miami-Vice