කාදිනල් දැම්මේ බ්‍රෝ. මට හිතෙන්නේ රනිල් කල් යල් බලල තීන්දුව දෙන විදියට වැඩේ සෙට් කළා.මල හුත්තක් වෙලා තියෙන්නේ දැන්.
මේ නඩුව දැම්මේ මොකාද කියලා හොයල කියපල්ල. ශුවර් එකටම වටෙන් රනියට පුක දෙන සෙට් එක.
ඕකේ එක පාර්ශවයන් නම් අන්න චන්දේ ඉල්ලනවා අරගල සෙට් එකෙන්.
ranil - one of the best brain in sri lanka![]()
ට උකන්ඩ. ඔකේ එක පකෙකුට මම උගේ degree එකට ගෙවන්න රුපියල් 40,000ක් විතර දුන්නා. Jvp එකට සප් කරන හොද මද්‍යවෙදියෙක්නේ කියලා.
මේ බල්ලෝ ngo සල්ලි වලට රටට කෙලවන උන්
නෑ බන් පොර අරගල කාලේ පුදුම කට්ටක් කෑවා හිරෙත් ගිහින්.මරන්ඩ එපැයි උබව යකො ජෙපාලට උගන්න්න යන්නෙ
දුප්පත් ලමෙක්ට සපත්තු 2ක් අරන් දීපන් සල්ලි වැඩි නන්
නිකමට අහන්නෙ ජනාධිපති ලේකම්වරයාට පුලුවන්ද බන් වැඩබලන හරි පොලිස්පති පත් කරන්න. පොලිස්පති පත් කරන්න ජනාදිපති නම්කරල විවස්ථාදායක සබාවෙන් අනුමත වෙන්න ඕනි නේ.ඉස්සරහට බලපන් කෝ ඇයි breaking news ekak wenne kiyala.
පොලිස්පතිවරෙයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු නොමැති වීම නිසා පොලිසියේ පරිපාලන කටයුතු බොහෝ සෙයින් ඇනහිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලු මිලදී ගැනීම් කටයුතු නඩත්තු කටයුතු ඇතුළු ප‍්‍රසම්පාදන ක්‍රියාවලියට මේ හරහා දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
ජාතික පොලිස් කොමිසම සමග සම්බන්ධීකරණ කටයුතුද අඩාල වී ඇත.

ෆේල් උන කෙනෙක් කෝමද රටේ ප්‍රධාන පුරවැසියෙක් වෙන්නේ . අඩුම පක්ශයක්වත් නැතුවඋබලට ලැජ්ජාවක් හිතෙන්නෙම නැද්ද බන් ෆේල් පොන්නයෙක්ව හැමදාම කරේ තියන් ගියාම![]()
14 days path karanna parliament dana one na. 14 days reload dada inna puluwanනිකමට අහන්නෙ ජනාධිපති ලේකම්වරයාට පුලුවන්ද බන් වැඩබලන හරි පොලිස්පති පත් කරන්න. පොලිස්පති පත් කරන්න ජනාදිපති නම්කරල විවස්ථාදායක සබාවෙන් අනුමත වෙන්න ඕනි නේ.
Sajiyata u kiyana de gana therumak tiyenawada danne naසජිත් ස'ර්ට සජිත් ස'ර් ගැනම ආඩම්බරයි ඒ වචන සෙට් එක එක දිගට කියන්ඩ පුලුවන් උන එක ගැන![]()
ආසයි නේද? ඔයාවත් ගන්නෙ හිටියෙ.. කොහෙදෙ ලයිට් යනවනෙ සැරින් සැරේට...yako tag eka
lol
light giyama result wenas wenna barida?ආසයි නේද? ඔයාවත් ගන්නෙ හිටියෙ.. කොහෙදෙ ලයිට් යනවනෙ සැරින් සැරේට...
අපිට ඕවා බර වැඩී බන්..light giyama result wenas wenna barida?
hmmmm bari kiwe chanda petti da?අපිට ඕවා බර වැඩී බන්..
මෙන්න මෙහෙ ඉමු අපි සමගියෙන්..