ඕකෙන් ගහන හැටි හිතාගන්නවත් හම්බෙන්නේ නෑ.. මහින්දගේ සල්ලි නම් උගන්ඩාවේ හරි තියනවා කියන්න පුළුවන් වුනා..
මම දැක්ක ලොකු team එකක් දාලා තියනවා..
පක්ෂ අරමුදලක් තියාගෙනත් උන් කරන්නේ කිසිම කෙනෙක් personally හොරා නොවෙන විදියට හොරා කන එක.. money laundering experts ලා මුන්..
උන් හැම විදියටම ගහන සල්ලි ඔක්කොම මෙච්චර කල් ගියේ ඕකට.. තව රට රටවල් වල ඇවිදලා donation විදියට සල්ලි කරකවන ඒවා.. දවසක මේ ආණ්ඩු පෙරලුනත් කිසිම එකෙක් හොර නාමේ වදින්නේ නැතුව බේරෙනවා ඕක හින්ද.. ජෙබයියෝන්ට හිතාගන්න බැරි වෙනවා සල්ලි වලට මොකද උනේ කියල..![]()
මහින්ද සුනාමිය හොරා කෑවා කිව්වේ 2004 දි නේ. එතකොට මහින්ද අගමැති වෙලා හිටියේ. චන්ද්‍රිකාගේ ආනඩුවේ ඔය මහින්ද හොරකම් කරා කියන අය ඇමතිලා.
ඒ උනාට 2005 දී ඒ අය මහින්ද ජනාධිපති කරන්න රටවටේ ගිහින් ජනාධිපති කරනවා. සුනාමිය හොරා කෑවා නම් ජනාධිපති කරේ මොකට ද ඒ කාලේ.
සුනාමි නඩුවෙන් මහින්ද නොදොස්කොට නිදහස් වෙලා ඉන්නෙ දැන්. ඒ නඩුව ඔන නම් ආයෙ අදින්න පුළුවන් ඒ නඩුව අදින්නෙත් නෑ. බොරු කටවචනෙට් ජෙප්පො කිය කිය ඉන්නවා.
හැබැයි මුං ඔය එන සල්ලි කොහොම විනිවිදභාවයෙන් පාවිච්චි කරයි ද දන්නෙ නෑ. හරි නම් මිනිස්සුන්ට අකවුන්ට් එකට ලැබුන සල්ලි ගෑන Update දෙන්න ඔන.
බයියෝ නම් ශාපයක්. යකො දෙහාපාලනය මොකක් වුණත් මේ වගේ වෙලාවක ඔය බ්වාගේ දෙයක් කියන්න හරි ඔළුවට එනවා කියන්නේ අමුම අමු සක්කිලි කමක්
ඕන දෙයක් කරන්න දිල බලන් ඉන්න ඔන ද හුත්තිගේ පුතෝ හැම එකාම? රතු තරුව ගහ ගනින්. තොගේ පුකේ
ඊසි, ඇට දෙකක් තියෙන උන් ධනපති කියල ටැක්ස් ගහයි. බෙට්ටේ බර කිරල බදු ගහයි උන්ට හොඳ ක්‍රියෙටිවිටි එකක් තියෙනවා.
අයිසේ රංවල මම හිතුවේ උබ බොට්ටුව පෙරලිලා මැරිලා කියලා බියගම දි