වොෂින්ටන් සගරාව පවසන පරිදි යුක්‍රේන හමුදා පිලිබදව කරනු ලැබු විගණනයට අනුව හමුදා සාමජිකයන් ලක්ශ 7 ක ප්‍රමානයක් අතුරුදහන් ව ඇතිබවත් , යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පැවසු හමුදා 31,000 ක් පමණක් මියගොස් ඇතිය යන්න විහිලුවක් බවත් ය.

මේකේ ඉතින් මැරුණම කියන්නේ නැනේ... මුන් හොරෙන් පැන්නද දන්නේ නැනේ...අතුරුදහන් ව ඇතිබවත්
මෙහෙ ඉදලා හෑලි ලියන උන් එක්ක ගනින්න ඇතිලක්ෂ 7 ක් හමුදාව උන්ට ඉඳලද බන්![]()